|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
හරි හරි ඉතින්..ඔයාගේ Birthday එක කියලා ඔච්චරට ඕක හැමෝටම කියන්න යන්න එපා...
ඔන්න මම අයේමත් wish කරන්නම්කෝ...

happy+birth+day+animated+gif+pictures.gif

:lol::lol::lol::lol:
dancingrat.gif

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ************** ගෙ අම්ම මෙයාව මට බලාගන්න කියලනෙ තියෙන්නෙ.

    ඔය N ලට හිටිය සීය කෙනෙක්(මවගෙ පියා)එතුමාට පුදුම අසාවක් තිබ්බේ මේ කෙල්ලව පවුලෙ කෙනෙකුට බන්දල දෙන්න.ඔහොම නිතරම කියනව අපි හිතුවෙ ජෝක් එකක් කියල.මේ ගොල්ලන්ගෙ දුරින් නෑයො වෙන කොල්ලෙක් හිටිය අපිට වඩා වැඩිමල් ඩයල් එකක් ඉස්සරනම් ඌ හොදයි හැබැයි මේ කාලේ වෙනකොට රස්තියාදු ටයිප් ගානට වැටිල.ඌට තමයි එන්ව ජෝඩු කරල තිබ්බෙ.ඌත් හෙන සික් එකේ හිටපු විත්තිය පස්සෙ තේරුණේ ඌ Nගෙ ගෙදර ආව ගියා.පොඩ්ඩක් මැර ඩයල් එකක්.ඌට සැක හිතිල අපේ යාලුකම ගැන අම්මගෙනුත් අහල තිබ්බ.එහෙම දෙයක් නෑ නේ අපි අතර.මූත් සීන් එකට එන්ට වෙන එක එන්න එන්නම වැඩි උනා.මූ දවසක් මට කියනව යාලුකම සීමාවක් තියාගන්නලු.අරකයි මේකයි සීන් ගොඩයි.එහෙවු කියල මම වැඩිය ගනන් ගත්තෙ නෑ.මොකෝ N ඌට කැමති නෑ නේ.ඌ මෙයාගේ ඉස්කොලේ ගාවට පවා යනව.මෙයා කරන්නෙත් ඌ මග හරින එක තමයි.මූ තමයි මගේ දුෂ්ඨය කථාවේ.Nලගෙ ගෙදර අයත් මූට මොකුත් කියන්නෙ නෑ.මේ වෙනකොට ඕලෙවල් රිසල්ට් එහෙමත් ඇවිල්ල තිබුණේ.අවුලක් නෑ නොහිතපු විදියට රිසල්ට් තිබ්බ මට නම්.A 9ක් ම තිබ්බ Nට(මීටරේ).මේ වෙනකොට සද මෝල් වෙන්න පිස්සු හැදිල තිබ්බෙ මට.හැම මොහොතක්ම තප්පරයක්ම එකම හිතක් ළගමයි මම තනි උනේ.හිත මගේ කරගන්නෙ කොහොමද කියලමයි හිතුනේ.

    හිත හඩනා වෙලාවේ
    නුඹ පමණක් සින සේ
    කියන් මගේ පුංචි කුමරියේ
    කියන් මගේ පුංචි කුමරියේ

    අපි ගොඩක් ආදරේ කරන කෙනෙක් ළගින් ඉන්න කොට දැනෙන හැගීම කොයිතරම් ද කියල මම විශේෂයෙන් කියන්න ඔනේ නෑ නේ.Nගෙ හොදම යාලුවෙක් හිටිය.තවත් එන් කෙනෙක්(
    Nilushi35)එයා තමයි ගොඩක්ම උනන්දු කලේ කෙල්ලගෙන් අහන්න එයා ඔයා ගැනත් ඕනවට වඩා හිතනව කියල.අපේ ක්ලාස් එකේ කොල්ලො සෙට් එකෙන් කීප දෙනෙකුත් හෙන බැකප් එකක් දුන්න.ඇප්ලිකේශන් එක දාල බලන්න කියලා.අහනව කියල ළගට ගිහින් N එක්ක වෙන මොනා හරි කියවල එන එක තමයි කරේ.සිත්තම ඇදගත්තට වැඩක් නෑ සායම ගාන එක තමයි අමාරු.වැරදිලාවත් එයා වැරදියට හිතලා අපේ අම්මට එහෙම කිව්වොත් ගගට කැපුව ඉනි වගේ තියෙයි.අන්න ඒකයි බය
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ade ube kathaweth innawa ne mage kathawe wage epa karapu aiyek :(
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ

    love story වල දුෂ්ට චරිතයක් තියෙනවා මයි නේද ගොඩක් වෙලාවට???
    :dull::dull::dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    love story වල දුෂ්ට චරිතයක් තියෙනවා මයි නේද ගොඩක් වෙලාවට???
    :dull::dull::dull:
    දුෂ්ඨයො කීප දෙනෙක් ඉන්න පුළුවන්
    ඒ අතර ප්‍රධාන චරිතයක් තියෙන්නෙ පුළුවන්
     
    Status
    Not open for further replies.