Girls la kamathi na onawata wada neethi danawata
ayeth kata karala balanna
monata hari hita yodawanna..filma ekak hari balanna![]()

එයාගේ ඩොන්ගල් එක මෙව්වා වෙලා!!!!

godak kollanta waradinne othanina ban
Kalla mawa match wenne nalu ban... mama kellawa cadge ekka damma wage tamai tiyan hitiye ,,, eka attatama weradi ban, eya nati unata passei mata hama deyakma terum giye, ane mama mokakda karanna ona ban dan....

godak kollanta waradinne othanina ban![]()
machan mama mage 4 yers love eken boot kawa,,, hitata marama wedanawak danenawa ban... mama mokakda karanna ona.
Kalla mawa match wenne nalu ban... mama kellawa cadge ekka damma wage tamai tiyan hitiye ,,, eka attatama weradi ban, eya nati unata passei mata hama deyakma terum giye, ane mama mokakda karanna ona ban dan....
eyata mawa epalu,,, eyata frdm denne nati kenek onanalu. mama hamadema terum gatta kiwwat eyata dan mawa kohmatawat epalu.. mama malakata wage adare kare eyata... pihiyen aninawa wage mata danenne wedanawa...
ado kollane me duka nati karaganne kohomada.... dan 8days ban mara wedanawakin jiwat wenne,,, mind eka kochhara out da kiyanawa nam cab ekak peni peni dala ban mama. accident unat ekka lst sunday![]()
hmmmm,,, mama try karanawa. eyata mamwa epa kiyala mtr prmz una, so tawat mona katada![]()
hmmm mamat godak kollekgen tawat eka kollek una ban mara upset....

























Den Api International Ewa Ban Karanne
Local Athaeriya![]()






මට තේරෙන හැටියට නම් මචං උඹ දාපු නීති කෙල්ල ඉවසලා ඉවසලා බැරිම තැන තමා උඹෙන් අයින් වෙලා තියෙන්නේ...
කල වැරදි හදන්න බෑ...
ඉදිරියට ඒක නොවෙන්න වැඩ කරපං මචං...
කෙල්ලෝ කියන්නෙත් මනුස්සයෝනේ බං...
ඒ ගොල්ලෝ අපේ Properties නෙමේනේ...
ඉතිං අසීමිත් විදියට එයාලව පාලනය කරන්න හදන්න හොඳ නෑ...
යාළුවොත් එක්ක, පවුලෙ අයත් එක්ක වැඩියෙන් කාලේ ගෙවපං...
වැඩක් නොකර කල්පනා කර කර ඉන්න එපා...
එහෙම හිටියොත් ඕක අමතක කරන්න බෑ කවදාවත්ම...
කරන්නම දෙයක් නැත්නම් Film එකක් බලපං, Game එකක් Play කරපං...
කෙල්ල එක්ක දිගටම Touch එකේ හිටියොත් හොදයි කියලා මට හිතෙනවා...
වැඩිය නෙමේ යාළුවෙක් විදියට හිටපං...
එයාට පෙන්නපං තාමත් එයාව Care කරනවා කියලා..
හැබැයි ඔයා නැතුව කන්නේ නෑ, මැරෙනවා වගේ ඒවා කියන්න නම් එපා..
කෙල්ලට තේරුනොත් උඹ හොඳ පැත්තට වෙනස් වෙලා කියලා සමහර විට ආයේ උඹ ළගට ඒවී...
ජීවිතේ ලස්සනට ගෙවපං මචං...!!!
![]()



Interpol එකෙනුත් එයිද දන්නෑ මෙහෙට ජාත්‍යන්තර කොටු පනින්න ගිහින්!!!!
