|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
නැන්නද මාමල සියලු දෙනාට :)
awrudu.jpg

:rofl::rofl:
 
Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
292270_267705309985401_100002378014132_584553_2084657494_n.jpg

අපේ ගැන්සියටම සුභ පැතුවා ඔන්න..
සාමය, සතුට පිරි වාසනාවන්ත සිංහල, හින්දු අළුත් අවුරුද්දක් වේවා...!!!
:D:D:D:D:D

picture.php

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    නැන්නද මාමල සියලු දෙනාට :)
    awrudu.jpg

    :rofl::rofl:

    292270_267705309985401_100002378014132_584553_2084657494_n.jpg

    අපේ ගැන්සියටම සුභ පැතුවා ඔන්න..
    සාමය, සතුට පිරි වාසනාවන්ත සිංහල, හින්දු අළුත් අවුරුද්ද
    ක් වේවා...!!!
    :D:D:D:D:D

    picture.php

    සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    292270_267705309985401_100002378014132_584553_2084657494_n.jpg

    අපේ ගැන්සියටම සුභ පැතුවා ඔන්න..
    සාමය, සතුට පිරි වාසනාවන්ත සිංහල, හින්දු අළුත් අවුරුද්දක් වේවා...!!!
    :D:D:D:D:D

    picture.php

    oyatath subama suba aluth awuruddak wewaa!
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    හැමෝටම සුභ සුර්ය මංගල්‍යයක් වේවා......

    ගොඩක් අය මට පෞද්ගලිකව සුභ පතලා තිබ්බා ‍සමා වෙන්න ඔනේ ඒවට රිප්ලයි කරේ නැති එකට.... ටෲත් , ෆයර් අයි... බෝහෝම ස්තුතී !!!

    සයු අක්කා සහා :love::love: ඒන්ජල් නංගි :love::love: ෆයර් ඩ්‍රැගා ඔයාලටත් සුභ පැතුම්...

    සමීර මගේ බොක්ක.. සුභ පැතුම්

    කෙසේ වෙතත් මදැයි එකෙක්ට කෝල් කරා පවුලටම සුභ පතන්න.... මළාට ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ... තූ තෝ!!

    මල් බබා මෙන්න 26 වෙනි පාරටත් සුභ පැතුම්

    වැඩ අධිකයි ‍බායි හොදේ​
     
    • Like
    Reactions: Mr.Truth

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    වැඩ්ඩා;12502110 said:
    හැමෝටම සුභ සුර්ය මංගල්‍යයක් වේවා......

    ගොඩක් අය මට පෞද්ගලිකව සුභ පතලා තිබ්බා ‍සමා වෙන්න ඔනේ ඒවට රිප්ලයි කරේ නැති එකට.... ටෲත් , ෆයර් අයි... බෝහෝම ස්තුතී !!!

    සයු අක්කා සහා :love::love: ඒන්ජල් නංගි :love::love: ෆයර් ඩ්‍රැගා ඔයාලටත් සුභ පැතුම්...

    සමීර මගේ බොක්ක.. සුභ පැතුම්

    කෙසේ වෙතත් මදැයි එකෙක්ට කෝල් කරා පවුලටම සුභ පතන්න.... මළාට ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ... තූ තෝ!!

    මල් බබා මෙන්න 26 වෙනි පාරටත් සුභ පැතුම්

    වැඩ අධිකයි ‍බායි හොදේ​
    man hithuwa uba wada allanna kellek ekka panala gihin kiyala.
    baladdi innawane :lol:
     
    • Like
    Reactions: වැඩ්ඩා
    Status
    Not open for further replies.