|~ Lovers Avenue ~|

Status
Not open for further replies.
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
75550_363244707052786_100001017785174_1039276_981844191_n.jpg

උබ මොකැයි පනින්නේ ?? පැත්තකට වෙලා හිටු !!! :eek::eek::oo:
පැහැදිලි ඉරිසියාව ;);)
 
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
කන පැලුවත් කම් නෑ රත්තරනේ
බිල ගෙවාගන්නේ කොහොමද කියල
ඒන්ජල් නැතුව ඉන්න කාලෙදි දැනුනා
ඇය මට විතරක් අයිති නෑ කියා

වැඩ්ඩාගේ ශෝකාන්තිය මෙසේ ලියවෙන වගයි

ඒකි මට විතරයි හරිය ??? :frown::frown::frown:

මෙහෙමනේ මගේ ප්ලෑන් එක සමීරයි ‍ටෲතුයි ගහ ගන්නවා.. ඒ වගේම එහෙන් මෙහෙන් එන උන්ට ටෲත් සද්දේ දාලා උන්ගෙනුත් ටෲත් හොද හැටි අහා ගන්නවා !!! :lol::lol:

මම සමීරට සපෝට් එක දෙනවා.. :):)අන්තිමට ටෲත් බුවා ලෙසටම කෑවහාම මිනිහා ගේම් එකෙන් කැපෙනවා...:nerd::nerd:

ඉතින් මම ‍හීමින් සැරේ මේ ෆෝරම් එකේ පී.එම්. කියලා තියෙන ජාතියෙන් ප්‍රයෝජනය අරන් කූවේනි නංගිව උස්සන් යනවා!!!!

කොහොමද නිකන් ඉන්දියන්‍කාරයා අපේ ඉතිහාසය කන්න ගහපු ප්ලෑන් එක වගේ නේ?? :cool::cool:
 
Last edited:

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    මට තේරෙන හැටියට නම් මචං උඹ දාපු නීති කෙල්ල ඉවසලා ඉවසලා බැරිම තැන තමා උඹෙන් අයින් වෙලා තියෙන්නේ...
    කල වැරදි හදන්න බෑ...
    ඉදිරියට ඒක නොවෙන්න වැඩ කරපං මචං...
    :):):):):)

    කෙල්ලෝ කියන්නෙත් මනුස්සයෝනේ බං...
    ඒ ගොල්ලෝ අපේ Properties නෙමේනේ...
    ඉතිං අසීමිත් විදියට එයාලව පාලනය කරන්න හදන්න හොඳ නෑ...
    :no::no::no::no::no:

    යාළුවොත් එක්ක, පවුලෙ අයත් එක්ක වැඩියෙන් කාලේ ගෙවපං...
    වැඩක් නොකර කල්පනා කර කර ඉන්න එපා...
    එහෙම හිටියොත් ඕක අමතක කරන්න බෑ කවදාවත්ම...
    කරන්නම දෙයක් නැත්නම් Film එකක් බලපං, Game එකක් Play කරපං...
    :):):):):)

    කෙල්ල එක්ක දිගටම Touch එකේ හිටියොත් හොදයි කියලා මට හිතෙනවා...
    වැඩිය නෙමේ යාළුවෙක් විදියට හිටපං...
    එයාට පෙන්නපං තාමත් එයාව Care කරනවා කියලා..
    හැබැයි ඔයා නැතුව කන්නේ නෑ, මැරෙනවා වගේ ඒවා කියන්න නම් එපා..
    කෙල්ලට තේරුනොත් උඹ හොඳ පැත්තට වෙනස් වෙලා කියලා සමහර විට ආයේ උඹ ළගට ඒවී...
    :D:D:D:D:D

    ජීවිතේ ලස්සනට ගෙවපං මචං...!!!
    :):):):):)

    picture.php

    Uba nam rattaran idea ekak dunne machan thank u very much machan :)

    mama uba kiyana widiyata karannam kkk...
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    වැඩ්ඩා;12514839 said:
    ඒකි මට විතරයි හරිය ??? :frown::frown::frown:

    මෙහෙමනේ මගේ ප්ලෑන් එක සමීරයි ‍ටෲතුයි ගහ ගන්නවා.. ඒ වගේම එහෙන් මෙහෙන් එන උන්ට ටෲත් සද්දේ දාලා උන්ගෙනුත් ටෲත් හොද හැටි අහා ගන්නවා !!! :lol::lol:

    මම සමීරට සපෝට් එක දෙනවා.. :):)අන්තිමට ටෲත් බුවා ලෙසටම කෑවහාම මිනිහා ගේම් එකෙන් කැපෙනවා...:nerd::nerd:

    ඉතින් මම ‍හීමින් සැරේ මේ ෆෝරම් එකේ පී.එම්. කියලා තියෙන ජාතියෙන් ප්‍රයෝජනය අරන් කූවේනි නංගිව උස්සන් යනවා!!!!

    කොහොමද නිකන් ඉන්දියන්‍කාරයා අපේ ඉතිහාසය කන්න ගහපු ප්ලෑන් එක වගේ නේ?? :cool::cool:
    hapoi mewwa angelge ayya dakkoth oyata gas tama :lol::lol::lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    yako oluwa nathath kada pitin yana minihek mama.
    mawa kapanna hithuwa madi puthe :cool:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    hapoi mewwa angelge ayya dakkoth oyata gas tama :lol::lol::lol:

    ( හුදෙකුත් විහිළුවක් පමණි තුන් හිතකවත් මෙම ෆෝරම් එ‍කේ ඉන්න මිතුරන් සමග තරහක් වත් ඒන්ජල් නංගිට ‍විශේෂ කැමැත්තකුත්‍ නොමැත)​
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    වැඩ්ඩා;12515217 said:
    ( හුදෙකුත් විහිළුවක් පමණි තුන් හිතකවත් මෙම ෆෝරම් එ‍කේ ඉන්න මිතුරන් සමග තරහක් වත් ඒන්ජල් නංගිට ‍විශේෂ කැමැත්තකුත්‍ නොමැත)​
    moka sadde nathi une
    hoda wade gas gobila :lol:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    moka sadde nathi une
    hoda wade gas gobila :lol:

    සද්දේ අඩු වෙන්නේ නැහැ ඌරූ මොටෝ :lol::lol: විහිළු දුර දිග යන්න ඔනේ නැති නිසා ඔහොම දැම්මේ..... නිකන් හිතපන්කෝ මේ ‍ජො‍්ක් එක සීරියස් අරන්.. නිකන් හරි මම ලයින් දාන කෙල්ලෙක් ඉස්සරහා ඒන්ජල් නංගි මගේ කන අත ගෑවොත් ඉවරයි නේ.. බඩු බනිස්​
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Uba nam rattaran idea ekak dunne machan thank u very much machan :)

    mama uba kiyana widiyata karannam kkk...

    අන්තිම තුරුම්පුවට ඒකත් කරල බලපං මචං...
    කෙල්ලව හම්බුනේ නැතත් අඩු ගානේ උඹවත් කෙල්ලෙක්ට ගැලපෙන්න වෙන වේවී නේ...

    3.gif
    3.gif
    3.gif
    3.gif
    3.gif

    picture.php

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    වැඩ්ඩා;12515251 said:
    සද්දේ අඩු වෙන්නේ නැහැ ඌරූ මොටෝ :lol::lol: විහිළු දුර දිග යන්න ඔනේ නැති නිසා ඔහොම දැම්මේ..... නිකන් හිතපන්කෝ මේ ‍ජො‍්ක් එක සීරියස් අරන්.. නිකන් හරි මම ලයින් දාන කෙල්ලෙක් ඉස්සරහා ඒන්ජල් නංගි මගේ කන අත ගෑවොත් ඉවරයි නේ.. බඩු බනිස්​
    ane ehemmama wenna ona.
    ube redi galawilama yanna :lol:
     
    Status
    Not open for further replies.