|~ Lovers Avenue ~|

Status
Not open for further replies.
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
559516_368655626510360_268458809863376_1074817_198588992_n.jpg

kiss_my_ass-7747.jpg
 
sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
වැඩ්ඩා;12515217 said:
( හුදෙකුත් විහිළුවක් පමණි තුන් හිතකවත් මෙම ෆෝරම් එ‍කේ ඉන්න මිතුරන් සමග තරහක් වත් ඒන්ජල් නංගිට ‍විශේෂ කැමැත්තකුත්‍ නොමැත)​
:baffled:
 
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
Machan Me Bara GIF Danna Epa Page Eka Slow Wenawa:frown:

මම කිව්වනේ ෆයර් අයි... දැක්කනේ පළවෙනි එකා බනින්න ගත්තා.... තව ටිකකින් ජී.ටීත්. ඇවිත් බනී... මම ආයේ ඔක දාන්නේ නැහැ :yes::yes: ඔනේ නම් උබ දා ගනින්
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12522172 said:
    මම කිව්වනේ ෆයර් අයි... දැක්කනේ පළවෙනි එකා බනින්න ගත්තා.... තව ටිකකින් ජී.ටීත්. ඇවිත් බනී... මම ආගේ ඔක දාන්නේ නැහැ :yes::yes: ඔනේ නම් උබ දා ගනින්
    Fire Eye Dana Eka Echchara Awulak Ne
    So Uba Me Dana Eke Weda Godai
    Slow Wenawa Ne:sorry:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    ona welawata oka 10k withara wenawa :cool:

    මේක නම් ප්‍රින්ට් එකක් ගහලා තියා ගන්න වටිනවා......... අයියෝ ෆයර් නංගි...
    ඔයා‍ කොහෙදෝ???

    ‍දැක්කනේ මු හෙන කුපාඩියා ඔය නොකියා කියන්නේ එක පාර කෙල්ලෝ 10ක් එක්ක සෙට් වෙනවා කියලනේ !! :yes::yes::yes:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    Fire Eye Dana Eka Echchara Awulak Ne
    So Uba Me Dana Eke Weda Godai
    Slow Wenawa Ne:sorry:

    නැහැ නැහැ බන් උගේ එක ගැන දොසක් කිව්වේ නැහැ..... :dull::dull:

    මම ඔක දාන්න කලින් උට පෙන්නලා ඇහැව්වා මේක දැම්මට කමක් නැද්ද කියලා.... ඌ හෙන පොර ටෝක්ස් ගොඩක් දැම්මා. කිව්වා දැම්මට අව්ලක් නැහැ බන් කියලා... ඒකයි ගැම්මට දැම්මේ :rolleyes::rolleyes:

    තො වලිගේ පා‍ගගෙන... බබාට වේරි​
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12522243 said:

    Ara Wage Ekak Demmata Kamak Ne Oya Wage Bara Animation Danne Nethuwa;)
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    Ara Wage Ekak Demmata Kamak Ne Oya Wage Bara Animation Danne Nethuwa;)

    අපි වැඩක් කරොත් ‍කොලිටි එකට බන් කරන්නේ නැත්තන් නොකර ඉන්නවා !! ;);) මම ආයේ ඔය රෙද්දවල් දාන්නේ නැහැ ඔවා හද හද ඉන්න වෙලාවක් නැහැ !!! හෙට සිට මරණය.... පැය 12ක් ඉකොන් ක්ලාස් :baffled::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12522339 said:
    අපි වැඩක් කරොත් ‍කොලිටි එකට බන් කරන්නේ නැත්තන් නොකර ඉන්නවා !! ;);) මම ආයේ ඔය රෙද්දවල් දාන්නේ නැහැ ඔවා හද හද ඉන්න වෙලාවක් නැහැ !!! හෙට සිට මරණය.... පැය 12ක් ඉකොන් ක්ලාස් :baffled::baffled:
    Gihin Padam Karapanko
    Nethnam District Rank Heenayak Pamani
     
    Status
    Not open for further replies.