|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
383433_287170128032986_272545436162122_658722_451810088_n.jpg
 

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැඩ්ඩා;12541084 said:
    උලත් එකයි,පිළත් එකයි
    ඇතත් එකයි,නැතත් එකයි
    අපි හැමදා සොමියේ ඉන්නවා.......
    දෙයියෝ දනී අපි නොදනි මැරෙන දවස කවුරු කියනවා....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    __________________________________________________


    හුරේ !!!!



    ඒ උනාට සුරංගනාවි නැතුව බෑලූ.......!!!

    :rolleyes::rolleyes:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැඩ්ඩා;12541414 said:
    නැහැ බන් !!! ;);) අලුත් වැඩක් පටන් ගත්තා.....

    අලුත් කලාවක් සොයා ගත්ත මම දි‍යුණු වෙන්න ඔනෑනම්....

    නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි ගහපන් ගහපන් පෙත්සම් !!

    :cool::cool::cool:


    ඒ පාර මොන මරාලයක් ද දන්නෑ!!!!!!

    :confused::confused::confused:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    ඉයේ !!!
    හොද හිත තිබේ නම් කරදර දුරු වේ !!! :D:D:D

    ඊයේ සැදෑ සිතින් අත ගැහැව්වා විතරයි අලුත් ‍වැටේට මගේ එක කරදරයක් ඉවර උනා !! :rolleyes::rolleyes:

    හෙට බඩු අදිනවා අලුත් ගෙදරට.................

    බබාගේ ෆෝන් එක වැඩ නැහැ ( මූ නම් මේක ප්ලෑන් කරලා කරපු වැඩක් :P:P )

    ____________________________________

    අද උදේම එහා ගෙදර ලස්සන අක්කා මංයොක්කා අලයක් දුන්නා...
    හෙට රෑට ඒක පිරිසිදු පොල්තෙල් වලින් බදලා අපේ බයිට් එක වෙනවා....
    කරටි කැඩෙන්න ගහලා නිදා ගන්නවා....
    :yes::yes::yes::yes:

    හූ හූ..... මල් බබාට මේවා නැහැනේ...... :love::love:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය

    ඒ උනාට සුරංගනාවි නැතුව බෑලූ.......!!!

    :rolleyes::rolleyes:

    සුරංගනාවි ඉතින් හැමදාම රෑට මගේ දුරකථනය අමතනවා නේ !! :rofl::rofl:

    උපුටා ගැනීම -- PM
    oya eyala ekka pata lenna yanna epa pana! Eyalata pissu :love::love:
    සුරංගනාවි මේක දැක්කොත් මාව කයි !! හී හී හී !! (හුදෙකුත් ෆන් එක සදහා පමණි)​
     
    Last edited:
    • Like
    Reactions: Mr.Truth

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    වැඩ්ඩා;12541084 said:
    උලත් එකයි,පිළත් එකයි
    ඇතත් එකයි,නැතත් එකයි
    අපි හැමදා සොමියේ ඉන්නවා.......
    දෙයියෝ දනී අපි නොදනි මැරෙන දවස කවුරු කියනවා....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    __________________________________________________


    හුරේ !!!!

    සොමි තමා :sorry:
     
    Status
    Not open for further replies.