ඇත්තම කියනව නම් ප්රොජෙක්ට් කරන අදහසක් තිබ්බෙ නෑ මට
තිබ්බේ ඊට හාත් පසින්ම වෙනත් අදහසක්
යාලුවෙක් වෙනුවෙන් කරන්න පුළුවන් උදව්වක් තියෙනවද බැලුව
ඌ මැරෙන්න දගලනවනෙ
දැන් ඌට තේරිලා ඉන්නෙ ගලහිටියාවේ ගෑස් ගැන
ඇගිල්ලේ තරමට ඉන්න කෙල්ලෙක්ට ලවු කරපන් කියන්නෙ ඕක තමයි
මේ සීන් එක දන්නවද දන්නෙ නෑ උඹල
නෑ දන්නෑ!!!!!!!










