|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Lakshmi+Rai+Hot+Photo+Shoot+Mycineworld+Com+%281%29.jpg
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    පරණ ඇඳුම් වගයක් ගන්න අල්මාරියේ යට ඇවිස්සුවා..... එයා මගේ ජීවිතේ මට මුන ගැහිලා දුන්න birthday card එක, teddy ව දැක්කම පපුව හෝස්ස්ස්ස්... ගාලා ගියා මචන්ලා.......:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:( මාව 2010 ජනවාරි 18 ට අරන් ගියා... මම ඒක අල්මාරියේ යට හංගලා තිබ්බේ.... ඒ ලස්සන rapping paper එක පිටින්ම මම අල්මාරියේ යට හැංගුවා.අද ඒක අතට ගද්දි මගේ මුලු ඇඟම වෙව්ලලා ගියා.....:(:(:(:( කඳුළු පිරිච්ච ඇස් වලින් card එක ඇරලා එයාගේ අත් අකුරින් ලියලා තියෙන දේවල් එකින් එක කියවද්දි ඇස් අගින් කඳුළු බේරෙන්නේ නැතුව නවත්ත ගත්තේ බොහොම අමාරුවෙන්.........:(:(:( කවදාවත් මාව තනිකරන්නේ නෑ කියලා ලියලා තිබ්බා එයා, අද යන්නම ගිහින්.... ගොඩක් දුර ඈත...! (Plz me දේවල් අයින් කරන්න කියන්න එපා මචන්ලා) මට ඒක කරන්න බෑ..!!! එයා නැතුව සතුටෙන් හිටියට දැනෙන තනිකම පාළුව... :( මේ විරහව හැමදාටම මාත් එක්ක තනියෙන් මා එක්ක හිඳීවී...


    :dull::dull::dull:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අපි හැමෝගෙම ජිවිතවල ඔය වගේ මතකයන් තියනවා මචන්, අපිට ඔය දේවල් අමතක කරන්න බෑ, ඒවා හිතේ තියාගෙන සතුටින් ජීවතේ ඉස්සරහට අරගෙන යන්න උත්සහ කරපන්​


    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.