|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    patta avatar eka.
    ubada haduwe?

    මෙන්න අපේ පච මහත්තයා පෝස්ට් 4000ක් ගහලා!!!!

    මොන තරම් වලි දාගත්තත් මේ අවස්ථාවේදී සුබ පැතිය යුතුමයි!!!!!!

    :P:P:P

    ඉක්මනටම මේ ගණන දෙගුණයක් දක්වා වැඩි කරගන්නට ලැබේවා!!!
     
    • Like
    Reactions: mic

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    මෙන්න අපේ පච මහත්තයා පෝස්ට් 4000ක් ගහලා!!!!

    මොන තරම් වලි දාගත්තත් මේ අවස්ථාවේදී සුබ පැතිය යුතුමයි!!!!!!

    :P:P:P

    ඉක්මනටම මේ ගණන දෙගුණයක් දක්වා වැඩි කරගන්නට ලැබේවා!!!

    bohoma sthuthi wewa.
    man hithanne mata mechchara ikmanata post 4000 gahanna puluwan une nisa.
    mal baba,firedragon,wadda,sameera.
    munta banalama thama mage post 4000 wadune.
    sathya wenuwen satan karamin me truth digatama innawa :D

    1302621646ut0xNt.jpg
     
    Last edited:

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    සියළු දෙනාටම දන්වන වගනම්...

    Fire Eye මහතාගේ පුද්ගල පරිඝනකය කූඹීන් රැලක් විසින් ආක්‍රමණය කර විනාශ කර ඇත!

    ව්‍යාපෘති ගොන්නකට සිරවී ඇති ඒ මහතාට තම "වටොරමත පරිඝනකය" මඟින් වත් මෙහි පැමිණීමට කාලයක් නොමැති බව මීට සුළු මොහොතකට පෙර මා හට දන්වන ලදී.

    එබැවින් විවිධ පුද්ගලයන්ගෙ අසත්‍ය තොරතුරු වල නොරැවටෙන ලෙස මෙහි සිටින සාමාජිකයන්ට අවධාරණය කර සිටිමි.

    .
    .
    .
    .
    .

    ~Dragon's Cut [UnEdiTed]~
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සියළු දෙනාටම දන්වන වගනම්...

    Fire Eye මහතාගේ පුද්ගල පරිඝනකය කූඹීන් රැලක් විසින් ආක්‍රමණය කර විනාශ කර ඇත!

    ව්‍යාපෘති ගොන්නකට සිරවී ඇති ඒ මහතාට තම "වටොරමත පරිඝනකය" මඟින් වත් මෙහි පැමිණීමට කාලයක් නොමැති බව මීට සුළු මොහොතකට පෙර මා හට දන්වන ලදී.

    එබැවින් විවිධ පුද්ගලයන්ගෙ අසත්‍ය තොරතුරු වල නොරැවටෙන ලෙස මෙහි සිටින සාමාජිකයන්ට අවධාරණය කර සිටිමි.

    .
    .
    .
    .
    .

    ~Dragon's Cut [UnEdiTed]~
    e kiyanne ara mal baba kiwwa singapore yana kathawa boruda? :oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සියළු දෙනාටම දන්වන වගනම්...

    Fire Eye මහතාගේ පුද්ගල පරිඝනකය කූඹීන් රැලක් විසින් ආක්‍රමණය කර විනාශ කර ඇත!
    ව්‍යාපෘති ගොන්නකට සිරවී ඇති ඒ මහතාට තම "වටොරමත පරිඝනකය" මඟින් වත් මෙහි පැමිණීමට කාලයක් නොමැති බව මීට සුළු මොහොතකට පෙර මා හට දන්වන ලදී.
    එබැවින් විවිධ පුද්ගලයන්ගෙ අසත්‍ය තොරතුරු වල නොරැවටෙන ලෙස මෙහි සිටින සාමාජිකයන්ට අවධාරණය කර සිටිමි.

    ~Dragon's Cut [UnEdiTed]~
    Serama Hodai
    Eth Me Anthimata Kiwwa

    ~Dragon's Cut [UnEdiTed]~
    Menna Me Harupe Therune Na
    ඩ්‍රැගන්ස් කට් කිව්වෙ
    බෙකම්ස් කට් වගේ කොණ්ඩ විලාසිතාවක්ද

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඒ ෆයිනල් කට් නෙ
    ෆයිනල්ස් කට් කියල එකක් නම් අහල නෑ

    මැට්ටො!!!

    එක තමා මට ඕන විදියට නම වෙනස් කළේ....
    තේරුමක් එන විදියට....

    දැන් උඹ දැම්මා නම් එහෙම මොකද කරන්නෙ...

    කෙළින්ම දාන්නෙ

    Mal Baba Cut [unedited]

    කියලා.....

    මම දන්නැද්ද උඹේ කඩ්ඩ ගැන....

    :P:P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මැට්ටො!!!
    එක තමා මට ඕන විදියට නම වෙනස් කළේ....
    තේරුමක් එන විදියට....
    දැන් උඹ දැම්මා නම් එහෙම මොකද කරන්නෙ...
    කෙළින්ම දාන්නෙ
    Mal Baba Cut [unedited]
    කියලා.....
    මම දන්නැද්ද උඹේ කඩ්ඩ ගැන....

    :P:P:P
    ubata kiyanna ona one
    meka ube cut eka kiyala neda:lol:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ubata kiyanna ona one
    meka ube cut eka kiyala neda:lol:

    නිකමට ඒක දැම්මෙ...

    දැන් ඒ නම අල්ලගෙන ගොං ආතල් ගන්න එපා!!!

    අරෙහෙ වෙන නූල් වල බයිට් වෙලා දැන් එනවද මෙතන මාව බයිට් කරන්න!!!!!

    :P:P
     
    Status
    Not open for further replies.