|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඉවර වෙච්ච ගමන් මම ගත්ත කෙල්ලගෙ නම්බර් එකට..... කෙල්ල කතා කළා.... වැඩිම උනොත් තත්පර 3යි!!!
    ඊට පස්සෙ අරූ උදුරලා ගන්න සද්දෙ ඇහුණා.......
    :confused::confused::confused:
    appa kawuda e ketha wedak ne oi
    kellawa balan ussannada hadanne:frown:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කෙල්ලන්ට නම් මම දන්නෑ........
    N ට නම් පරාණ බයයි!!!!!

    :P:P

    බයයි කියන්නෙ එයාට නෙවෙයි
    එයා වැරදිලාවත් මම මෙහෙම දෙයක් ඇහුව කියලා
    ගෙදර ගිහින් කිව්වොත් ඒ ගොල්ලන්ගෙ තාත්තගෙන්(Nගෙ තාත්තට ටිකක් තරහ යනව වැඩී මම කිව්වෙ )ඒ ගොල්ලන්ගෙ ගෙදරින් අප ගෙදරට,ඊට පස්සෙ අපේ අම්ම මාව කම්බස් කොරල දායි,වැඩිම ඕනෙ නෑ අපේ අම්ම මට කියල තිබ්බේ,Nව නංගි වගේ පරිස්සම් කරපන් කියල,එතනින්ම පේනවනෙ මොකටද බය කියලා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com


    "අඩෝ මම තොට කිව්වා නේද මගෙ කෙල්ලගෙන් ඈත් වෙලා ඉන්න කියලා...........!@!#$$@^!@^!#%!&^!%#!*&@#^!#"

    අන්න එහෙම විනීතව පටන් අරන් ඉවර උනේ
    "බලධාරියා විසින් කපා හරින ලද"
    වාක්‍ය කිහිපයකින්......
    මාත් ඉතින් ඌ ඉවරවෙනකම් අහන් හිටියා.....
    ඊට පස්සෙ මම ඌට කිව්වා.....
    උඹේ කෙල්ලයි මට කැමති කිව්වෙ, මම එයාගෙන් ඇහුවා හෙඅමදේම ඔයා විසඳගත්ත ද කියලා, ඒත් එයා එහෙම කරගෙන නෑ දැන් බලන් යනකොට, ප්‍රශ්නයක් නෑ උඹේ කෙල්ල උඹම තියාගනින් කියලා....
    ඒ වෙලාවේ ඇඬෙන්න ආවත් හිත තද කරගෙන මම ඒ ටික ඌට කිව්වා....
    පස්සෙ මම කෙල්ලත් එක්කත් ටික වෙලාවක් කතා කරලා තිබ්බා.....
    ඔන්න ඔය විදියට මගෙ ප්‍රථම ප්‍රේමය ඉවර උනා!!!!!
    --------------------------------
    ඉවරයි කිව්වට ඉවර නෑ.........
    තව තියෙනවා....

    ඊලඟ කොටසින්....
    "පශ්චාත් ආදර මරාල...."

    මට පේන්න කෙල්ල විසින් කොල්ලො දෙන්නවම ගොනාට අන්දවනවද කොහෙද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    [/CENTER]
    උඹේ ***** නම්බර් එක නෑ බං මං ගාව....
    නැත්තං අනිවා කියන්න තිබ්බා!!!!

    :rolleyes::rolleyes:
    තූ තෝ ඩස්පිය
    තෝ අහුවෙයන්
    තෝ මට කියන්න තිබ්බනෙ බම්බු පැත්තෙ එනව කියලා
    බම්බු වල රවුමක් දාල යන්න තිබ්බනෙ
    ආයේ එනව නම් කියපන් කො
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කො.කො.වෙ එකටද ආවේ
    ශ්‍රී ලංකන් ගුවන් සේවා එකටද

    නැත්නම් වෙනත් එකකටද


    නෑ බං.....

    පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක ආවේ......





    මොකද්ද ඔය කොකෝවා එක!!!!!

    Kandos Factory එක එහෙම ඔය පැත්තට ගෙනාවෙ නෑ නේද???

     
    • Like
    Reactions: Fire Angel

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    නෑ බං.....
    පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක ආවේ......
    මොකද්ද ඔය කොකෝවා එක!!!!!
    Kandos Factory එක එහෙම ඔය පැත්තට ගෙනාවෙ නෑ නේද???

    කොකෝවා නෙවෙයි බන් කො.කො.වෙ =කොළඹ කොටස් වෙළදපොළ
    හරි දැන් මොන හේතුවකටද ආවේ:frown:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    [/CENTER]
    බයයි කියන්නෙ එයාට නෙවෙයි
    එයා වැරදිලාවත් මම මෙහෙම දෙයක් ඇහුව කියලා
    ගෙදර ගිහින් කිව්වොත් ඒ ගොල්ලන්ගෙ තාත්තගෙන්(Nගෙ තාත්තට ටිකක් තරහ යනව වැඩී මම කිව්වෙ )ඒ ගොල්ලන්ගෙ ගෙදරින් අප ගෙදරට,ඊට පස්සෙ අපේ අම්ම මාව කම්බස් කොරල දායි,වැඩිම ඕනෙ නෑ අපේ අම්ම මට කියල තිබ්බේ,Nව නංගි වගේ පරිස්සම් කරපන් කියල,එතනින්ම පේනවනෙ මොකටද බය කියලා



    ඔව් පැහැදිලියි!!!



    උඹ බයයි අම්මට....!!!!!

    .
    .
    .
    .
    .
    .
    .
    .


    අම්මා බයයි N ගෙ තාත්තාට.....
    .
    .
    .
    .
    .
    තාත්තා බයයි N ට......







    එම නිසා;

    උඹ බයයි N ට!!!!!!

     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    තූ තෝ ඩස්පිය
    තෝ අහුවෙයන්
    තෝ මට කියන්න තිබ්බනෙ බම්බු පැත්තෙ එනව කියලා
    බම්බු වල රවුමක් දාල යන්න තිබ්බනෙ
    ආයේ එනව නම් කියපන් කො



    :lol::lol::lol:

    හා...හා....කියන්නම්කො!!!
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    [/CENTER]
    .........හ්ම්

    දවසක් හිතාගත්ත අහනවමයි කියල.මලත් කමක් නෑ කියල.කැමති උනත් නැතත්.අම්මප.ගට දලා එදත් අහන්න මූඩ් එකක් ආවේ නෑ ඕයි.අපේ උන්ට නම් දැන් අහනව කියල මම කියන කොටත් කෙලින්න එනවා.මට අද වගේ මතකයි.අහනව කියල හිතාගත්ත සතියට පස්සෙ ආපු සතියෙ අගහරුවාදා.නිකන්ම ක්ලාස් එකේදී ළඟ ඉන්නකොට කෙලින්ම කිව්වෙ

    මුලින්ම සුදු නංගි කියල කථාවට අල්ලගෙන වටේම දුවවල එක පාර මම කිව්ව.
    "ඔයා දන්නෙ නැතුව ඇති මම ඔයා ගැන ගොඩ කාලෙක ඉදල අදහසක් තියන් හිටිය.ඒත් ඔයාගෙ ඇස් දෙක දිහා බලාගෙන ඒක කියාගන්න බැරුව ලතවේවී හිටියේ.කාලයක් යනකොට මට තේරුණේ ඔයාව මට නැතුවම බැරි ආදරයක් වෙලා කියල"මට සිහිය තිබ්බ විදියට මතක ඔය ටික

    මම ඔයාට මගේ පණටත් වඩා ආදරෙයි සුදු නංගි කියල කිව්ව අන්තිමට.මූණ දිහා බලාගෙනමයි කිව්වෙ.මට මතකයි ඒ ඇස් දෙක මගේ දිහා බලාගෙන පුපුරන්න ආසන්න ගිණි කන්දක ලාව බිංදු දෙකක් වගේ කදුළු බිංදු මගේ හාට් එකේ සද්දෙ මටම ඇහෙනව.කකුල් දෙකත් නිකන් වාරු නෑ වගේ.කොල්ලො දන්නවනේ මේ වගේ වෙලාවක සිටුවේශන් එක ඔහොමද කියල.

    විනාඩි කීපයක් ඔහොම ගතවෙන්න ඇති.තිබ්බ නිහැඩියාව බිදිමින් එන් කිව්ව

    "මහ බූරු මෝඩයෙක්" කියල.

    මම හිතාගත්ත මම ඉවරයි.ආයේ මම ගෙදර ගිහින් ඉවරයි කියල.ඒක කියල තරහෙන් යන්න ගියා ආයේ එයාගෙ යාලුවො සෙට් එක ළගට.

    අම්මප මට නේද සිරාවට වාහනේකට පනින්නමයි හිතුනෙ.කොළඹ-මීගමු පාරේ එන
    pannanam ada mal babek na :P
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කොකෝවා නෙවෙයි බන් කො.කො.වෙ =කොළඹ කොටස් වෙළදපොළ
    හරි දැන් මොන හේතුවකටද ආවේ:frown:


    ඕක සිංහලෙන් කිව්වා නම් ඉවරනෙ CSE කියලා!!!

    මේ කොකෝවා එකක් ගාන්නෙ නැතුව......


    :rolleyes::rolleyes::rolleyes:







    මම බස් එකේ නැඟලා ඒක ළඟින්ම වගේ ගියා කොටුවට....

    FE සමඟ......

    ;);)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක සිංහලෙන් කිව්වා නම් ඉවරනෙ CSE කියලා!!!
    මේ කොකෝවා එකක් ගාන්නෙ නැතුව......

    :rolleyes::rolleyes::rolleyes:
    මම බස් එකේ නැඟලා ඒක ළඟින්ම වගේ ගියා කොටුවට....
    FE සමඟ......

    ;);)
    Aha Lagin Giya
    Yako Mama Hithuwa Mekata Awa Kiyala:nerd:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව් පැහැදිලියි!!!
    උඹ බයයි අම්මට....!!!!!

    අම්මා බයයි N ගෙ තාත්තාට.....
    තාත්තා බයයි N ට......
    එම නිසා;
    උඹ බයයි N ට!!!!!!

    අපේ අම්ම මොන රෙද්දටද බොල Nගෙ තාත්තට බය වෙන්නෙ
    Nට බය වෙන්න එන්ගෙ තාත්ත.මෙහෙම හීනයක්වත් මට පේන්නෙ නෑ ඕයි
     
    Status
    Not open for further replies.