|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

*SUPERMAN*

Member
Jun 25, 2012
48
10
0
Krypton
Machanla...... :cool:

Ubalata puluwand akiyanna kollek hari kellek hari , Love karanakota aniwaryenma thiyenna ona de mokakda kiyala. :nerd:

I asking really. Jok ekata ganna nam epa..... :no:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Machanla...... :cool:

    Ubalata puluwand akiyanna kollek hari kellek hari , Love karanakota aniwaryenma thiyenna ona de mokakda kiyala. :nerd:

    I asking really. Jok ekata ganna nam epa..... :no:
    ශක්තිමත් බැදීමක් පවත්වාගෙන යන්න විශ්වාසය එකිනෙකා අතර හොද අන්යෝන්‍ය අවබෝධයක් වගේම ඉවසීමත් තියෙන්න ඕනේ.විශ්වාසය බිද වැටුණු කළ බැදීමද පළුදු වී යා හැක.
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    tumblr_lvjn918e961qzig0do1_500.jpg
     
    • Like
    Reactions: Fire Angel

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ශක්තිමත් බැදීමක් පවත්වාගෙන යන්න විශ්වාසය එකිනෙකා අතර හොද අන්යෝන්‍ය අවබෝධයක් වගේම ඉවසීමත් තියෙන්න ඕනේ.විශ්වාසය බිද වැටුණු කළ බැදීමද පළුදු වී යා හැක.

    :P:P:P
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ

    Meka thamai hari utthare. :yes:

    Aeth thawa deyak..... :nerd:

    Dennata hoda economy knowledge ekakuth thiyenna ona. :cool::cool::cool:

    Mama Harida..... ? :confused:

    දෙන්නට දෙන්න අතරෙ අවබෝධයයි,විශ්වාසයයි,තේරුම් ගැනීමයි තියෙනවා නම් අති සාර්ථක සම්බන්ධතාවයක් ගෙනියන්න පුලුවන් කියලා මම විශ්වාස කරනවා.
    ඉවසීම අතිනුත් දෙන්නට දෙන්න හොඳට ඉන්නවා නම් කවදාවත්ම ප්‍රශ්න කියන දේවල් ඇති වෙන එකක් නැහැ.
    economy knowledge එක තිබ්බ හෝ නොතිබුනා අර සේරම තියෙනවා නම් දෙන්න අතරේ රණ්ඩු ඇති වෙන්නෙ නැතුව ආදරය කරන්න පුලුවන් වේවි..
    :oo::):):) :):):):)
     
    Status
    Not open for further replies.