|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    mehen nam godak ganan, awasara gannath one..kawuda puuso patiyekda



    ඔව් 3න් දෙනෙක්
    කාගෙන්ද අවසර ගන්න ඕනෙ
    ඔයා ගෙනල්ල තියෙනවද
    ​



    ගියේ නම් honeymoon......!!!

    ඒ උනාට දැන් ගේන්න හදන්නෙ පූස් පැටව්!!!!!

    මේ උඹ WIFE එක්ක නේද honeymoon ගියේ?????

    ​
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    නිකමට වගේ මගේ Love Stories ටිකත් කියලා දාන්නද...???
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    picture.php

    ​



    :rolleyes::rolleyes:
    ​
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    හොද ටික
    ​

    ස්ටෝරිය නෙවෙයි අක්කෙ ස්ටෝරීස් ගොඩ
    ​



    උඹේ ඉස්සර කතා ටිකයි, දැන් යන සයිඩ් ෂොට්ස් ටිකයි ගත්තම මුගෙ කතා ටික නොගිණිය හැකි තරම් කුඩායි!!!!!
    ​
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    තෝ අපිට කිව්ව වෙඩින් එකක් නෑ!!!!!!
    පාටිය දීපන්!!!!!

    ​

    මූ ගිය පාර වගේ කලින් දවසේ කියාවිද දන්නේ නෑ මචං හෙට පාටිය දෙන්න වෙන්නේ නෑ කියලා...
    :dull: :dull: :dull: :dull: :dull:

    picture.php

    ​
     
    Status
    Not open for further replies.