|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
හේතුවක් නැතුව අයින් කරපු නිසයි මම මේ බැලුවෙ
"තමුසෙල වගේ ගොන් බඩු පොල් පිත්තකින් උනත් කපාගන්න පුළුවන්"කියල ලියල යැවුව එයාට.:lol::lol::lol:

කෙල්ලන්ට ගරු කරන්න ඉගෙන ගනින් මිනිහෝ...
උඹේ ගෑණි කාව හරි Unfriend කලහම ඒ මිනිහත් ඔහොම එව්වොත් කොහොමද...???
උඹේ ගෑණි විතරක් නෙමේ නම්බු පිට ඉන්න ඕන...
අනිත් කෙල්ලොන්ටත් නම්බුවක් තියනවා...
අනික කොහොමත් එයා අහිංසක කෙල්ලෙක් කියලා මං පෞද්ගලිකවම දන්නවා...
බැඳපු මිනිහෙක් වෙලත් කෙල්ලන්ට පැණි දාලා ඒක වැරදුනහම කෙල්ලො බඩු වෙන්නේ නෑ...
උඹ වගේ කාලකන්නි තමයි නපුංසකයෝ වෙන්නේ...
කවදා හරි උඹේ දුවටත් ඔහොම දෙයක් උනොත් හොඳට තේරේවී...
5.gif
5.gif
5.gif
5.gif
5.gif

5.gif
5.gif
5.gif
5.gif
5.gif

picture.php

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මේක හරි වැඩක්නේ යකෝ...
    චපුයා නිර්නි FB එකේ බබාව Unfriend කලා කියලා මගෙන් අහනවා බබා ගැන මුකුත් කිව්වද කියලා...
    මට වෙන වැඩ නෑනේ පැණියෝ ගැන කියෝ කි‍යෝ ඉන්න...

    angry-emoticon.gif
    angry-emoticon.gif
    angry-emoticon.gif

    picture.php

    :P:P:P
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    හේතුවක් නැතුව අයින් කරපු නිසයි මම මේ බැලුවෙ
    "තමුසෙල වගේ ගොන් බඩු පොල් පිත්තකින් උනත් කපාගන්න පුළුවන්"කියල ලියල යැවුව එයාට.:lol::lol::lol:

    ඒකි කෙට්ටු නිසා පොල් පිත්තකින් කපාගන්න පුළුවන් ගොන් බඩුව!!!!!

    එතකොට උඹේ ගෑනි මෝල් බඩුව ද???????

    කතා කරන්න ඉගෙන ගනින්!!!

    කෙල්ලො ඉන්නෙ උඹේ ප*ට ආතල් දෙන්න නෙමේ.......!!!!!!

    උඹට එහෙම ඒවා ඕනේ නම් ගිහින් ගණිකාවක් හොයාගනින්!!!!

    නැත්තං තොගේ ගෑනී ඉන්නවනෙ.......

    කෙල්ලන්ට ලයින් දාලා ඒවා සෙට් උනේ නැති උනාම අනංමනං කතා කියාගෙන එන්න එපා උන්ට.....

    උඹේ වැඩ ගැන මෙතන අහගන්න ඕනේ නම් තව කතා කරපන්!!!!

    උඹ උඹේ ගෑණී රට යද්දි කිව්ව ඒවායි, කෙල්ලො ගැන කිව්ව ඒවයි සේරම මම මෙතන දාන්නම්!!!!!
    සියල්ල මං ළඟ තියෙනවා........

    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    randu epa male natnam me nuula ayeth paaluwata yaawi
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    randu epa male natnam me nuula ayeth paaluwata yaawi

    නෑ අක්කෙ මේවට කතා කරන්න ඕන!!!!

    මුන් හිතන් ඉන්නෙ කෙල්ලො ඉන්නෙ මුන්ට ආතල් ගන්න කියලා....

    මූ බැඳපු එකෙක් වෙලත් මූට ලැජ්ජාවක් නෑ....වෙන කෙල්ලෝ පස්සෙ යනවා!!!!

    N මේ කිසි දෙයක් දන්නෑ!!!

    (අපි දන්න තරමින්.....නැත්තං දෙන්නත් එක්කම එකතු වෙලා කරන වැඩක් ද දන්නෙත් නෑ!!!! :P:P)

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    මේ මල්ලි මට ඔය කෙල්ලන්ට ******* ඕන කමක් නෑ හරිද
    තාම නම් මට අහේනියක් නෑ
    අනිත් හැම කෙල්ල එකම කථා කරන විදියට කථා කරේ
    මම නිකන් බැලුවම රිමූ කරල වග දැක්කෙ
    මම නම් කිසිම නරක දෙයක් කිව්වෙ නෑ රිමූ කරන්න තරම්
    ඒකයි බැලුවෙ කවුරු හරි විහිළුවටවත් මොනා හරි කියලද කියලා
    මහත්මා විදියට මම ඒක ඇහුව.
    අපි දෙන්නට නම් එහෙම *කේ අමාරුවක් නෑ තාම නම්
    උඹට තියෙනවද දන්නෙ නෑ

    good bye LA:D
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    [/CENTER]

    Fire Eye, Fire Angel දන්නවා උඹ ඔය කියන කතා වල ඇත්ත නැත්ත!!!!
    සහ
    උඹ කොයි විදියටද එයාට කතා කළේ, උඹ අපිත් එක්ක කොහොමද ඒකි ගැන කතා කළේ, උඹ කොහොමද අහවල් ආයතනයේ ඉගෙනගන්න කෙල්ල ගැන කතා කළේ කියලා අපි හොඳටම දන්නවා.
    දැන් නිකං වටේ යන්න හදන්න එපා!!!!

    දන්නව නම් ඒ දන්න ටික
    රෝල් කරල බම්බු ගහගනින්
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    හේතුවක් නැතුව අයින් කරපු නිසයි මම මේ බැලුවෙ
    "තමුසෙල වගේ ගොන් බඩු පොල් පිත්තකින් උනත් කපාගන්න පුළුවන්"කියල ලියල යැවුව එයාට.:lol::lol::lol:

    මොකක්ද මල් බබෝ කේ දා තියෙන කැත කතාව..
    :angry::angry::angry:
    ඔයා මෙතන වීරයා වගේ මෙහෙම දැම්මට.. :dull::dull:
    මට ආරංචි විදිහට නම් මෙහෙම msg එකක් නෙවෙයි දාලා තියෙන්නෙ ඔයා...
    :oo::oo::oo::oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මොකක්ද මල් බබෝ කේ දා තියෙන කැත කතාව..
    :angry::angry::angry:
    ඔයා මෙතන වීරයා වගේ මෙහෙම දැම්මට.. :dull::dull:
    මට ආරංචි විදිහට නම් මෙහෙම msg එකක් නෙවෙයි දාලා තියෙන්නෙ ඔයා...
    :oo::oo::oo::oo:
    inna dannam;);)
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මොකක්ද මල් බබෝ කේ දා තියෙන කැත කතාව..
    :angry::angry::angry:
    ඔයා මෙතන වීරයා වගේ මෙහෙම දැම්මට.. :dull::dull:
    මට ආරංචි විදිහට නම් මෙහෙම msg එකක් නෙවෙයි දාලා තියෙන්නෙ ඔයා...
    :oo::oo::oo::oo:

    එහෙනං මොකද්ද?????

    :nerd::nerd:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    [/CENTER]
    මේ මල්ලි මට ඔය කෙල්ලන්ට ******* ඕන කමක් නෑ හරිද
    තාම නම් මට අහේනියක් නෑ
    අනිත් හැම කෙල්ල එකම කථා කරන විදියට කථා කරේ
    මම නිකන් බැලුවම රිමූ කරල වග දැක්කෙ
    මම නම් කිසිම නරක දෙයක් කිව්වෙ නෑ රිමූ කරන්න තරම්
    ඒකයි බැලුවෙ කවුරු හරි විහිළුවටවත් මොනා හරි කියලද කියලා
    මහත්මා විදියට මම ඒක ඇහුව.
    අපි දෙන්නට නම් එහෙම *කේ අමාරුවක් නෑ තාම නම්
    උඹට තියෙනවද දන්නෙ නෑ

    good bye LA:D

    උඹ කවුද කියලා මං හොඳට දන්නවා බබෝ...
    උඹ Posts දැම්මේ නැති උනාට මේක අනිවා බලනවා...
    උඹව අපි දන්නේ අද ඊයෙක් නෙමේ නේ...

    කියන්න තියෙන්නේ මෙච්චරයි....
    උඹ අරයට කිව්වේ මොකක්ද කියලා උඹ දන්නවා...
    උඹ මෙතන කිව්වේ ඒක නෙමේ කියලත් උඹ දන්නවා...
    මෙතන නිකං පොර වෙන්න හැදුවට උබ පොර වෙන්නේ නෑ...
    අනික උඹ වලි දාගත්ත පලවෙනිවතාව නෙමේනේ මේ...
    උඹ Dragon එක්කම කී පාරක් වලිදාගත්තද....

    උඹේ ගෑණිට තියන ගෞරවයම අනිත් කෙල්ලන්ටත් තියනවා කියලා මතක තියාගනින්...
    උඹ ගියාට අවුලක් නෑ මෙතනින්...
    හැබැයි කෙල්ලෙක්ට දෙන්න ඕන ගෞරවය දියන්...

    මෙතන Posts වැඩි කරගන්න උඹට එන්න කියන එකෙක් නෙමේ මම...
    වැරැද්දට වැරැද්ද කියලා කියන එකෙක් මම...
    මෙතනින් ගිහිල්ලා හරි වැරැද්ද හදාගන්නවානම් ඒ ඇති...
    අනික උඹේ අහේනි ගැන අපි දන්නේ නැත්තේ නෑනේ...
    අපි දන්න තරමත් උඹ දන්නවනේ...

    ප.ලි. : අනික ඉතිං මේක Party එක දෙන්න වෙනවට දාගත්ත වලියක් කියලා අපි දන්නවා...
    ඒක නොදන්නවා කියලත් හිතන්න එපා...
    :rofl::rofl::rofl::rofl::rofl:

    picture.php

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ කවුද කියලා මං හොඳට දන්නවා බබෝ...
    උඹ Posts දැම්මේ නැති උනාට මේක අනිවා බලනවා...
    උඹව අපි දන්නේ අද ඊයෙක් නෙමේ නේ...

    කියන්න තියෙන්නේ මෙච්චරයි....
    උඹ අරයට කිව්වේ මොකක්ද කියලා උඹ දන්නවා...
    උඹ මෙතන කිව්වේ ඒක නෙමේ කියලත් උඹ දන්නවා...
    මෙතන නිකං පොර වෙන්න හැදුවට උබ පොර වෙන්නේ නෑ...
    අනික උඹ වලි දාගත්ත පලවෙනිවතාව නෙමේනේ මේ...
    උඹ Dragon එක්කම කී පාරක් වලිදාගත්තද....

    උඹේ ගෑණිට තියන ගෞරවයම අනිත් කෙල්ලන්ටත් තියනවා කියලා මතක තියාගනින්...
    උඹ ගියාට අවුලක් නෑ මෙතනින්...
    හැබැයි කෙල්ලෙක්ට දෙන්න ඕන ගෞරවය දියන්...

    මෙතන Posts වැඩි කරගන්න උඹට එන්න කියන එකෙක් නෙමේ මම...
    වැරැද්දට වැරැද්ද කියලා කියන එකෙක් මම...
    මෙතනින් ගිහිල්ලා හරි වැරැද්ද හදාගන්නවානම් ඒ ඇති...
    අනික උඹේ අහේනි ගැන අපි දන්නේ නැත්තේ නෑනේ...
    අපි දන්න තරමත් උඹ දන්නවනේ...

    ප.ලි. : අනික ඉතිං මේක Party එක දෙන්න වෙනවට දාගත්ත වලියක් කියලා අපි දන්නවා...
    ඒක නොදන්නවා කියලත් හිතන්න එපා...
    :rofl::rofl::rofl::rofl::rofl:

    picture.php

    මම හිතුවෙ කුපාඩි කමට උඹල මොනා හරි කියල ඒ කෙල්ල මල පැනල රිමූ කරල කියල.

    Last edited:

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    ඔව් සහෝදර සහෝදරියනී...
    අද දවසේ ප්‍රධාන මාතෘකාව වෙමින්, මෙතන වලි ඇති වෙමින්, නැවත නැවත පිලිරැව් දුන් ඒ අසහාය නාමය...
    බබාගේ සෝකය, අපගේ ප්‍රීතිය...
    "චපුයා නිර්නී"
    වෙන කවුරුවක්වත් නෙමේ...

    ළඟදී |~ Lovers Avenue ~| හා එක්වූ අපගේ "Ice ANgel" ය...

    කෝ ගහන්න කට්ටිය නැගිටලා අත්පුඩියක්...
    කෝ හයියෙන් දෙන්නෝ...

    3165000480_f93ea75381_o.gif

    Dragon බබාව අල්ලගනින් ළිදේ පනියි...

    well.jpg

    PqOPi.png

    picture.php

    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව් සහෝදර සහෝදරියනී...
    අද දවසේ ප්‍රධාන මාතෘකාව වෙමින්, මෙතන වලි ඇති වෙමින්, නැවත නැවත පිලිරැව් දුන් ඒ අසහාය නාමය...
    බබාගේ සෝකය, අපගේ ප්‍රීතිය...
    "චපුයා නිර්නී"
    වෙන කවුරුවක්වත් නෙමේ...

    ළඟදී |~ Lovers Avenue ~| හා එක්වූ අපගේ "Ice ANgel" ය...

    කෝ ගහන්න කට්ටිය නැගිටලා අත්පුඩියක්...
    කෝ හයියෙන් දෙන්නෝ...

    3165000480_f93ea75381_o.gif

    Dragon බබාව අල්ලගනින් ළිදේ පනියි...

    well.jpg

    PqOPi.png

    picture.php

    :lol::lol::lol::lol:
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ

    ඔව් සහෝදර සහෝදරියනී...
    අද දවසේ ප්‍රධාන මතෘකාව වෙමින්, මෙතන වලි ඇති වෙමින්, නැවත නැවත පිලිරැව් දුන් ඒ අසහාය නාමය...
    බබාගේ සෝකය, අපගේ ප්‍රීතිය...
    "චපුයා නිර්නී"
    වෙන කවුරුවක්වත් නෙමේ...

    ළඟදී |~ Lovers Avenue ~| හා එක්වූ අපගේ "Ice ANgel" ය...

    කෝ ගහන්න කට්ටිය නැගිටලා අත්පුඩියක්...
    කෝ හයියෙන් දෙන්නෝ...

    3165000480_f93ea75381_o.gif

    Dragon බබාව අල්ලගනින් ළිදේ පනියි...

    well.jpg

    PqOPi.png

    picture.php

    WELCOME Again ICE ANGEL
    :love::love::love::love:

    අප්පා.....
    වැඩ්ඩා වෙන්න හැදුවට දැන් ඇපත් නෑ නේද මල් බබෝ...
    :lol::lol::lol: