ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනවි
මගෙ ලඟ තනියට ඉනු මැනවි...

lankawatama hulagada koheda bangකට්ටිය ඉන්න පැති වලට හුලඟ කොහොමද..??? මෙහෙට නම් පට්ට හුලඟක් තියෙන්නේ......![]()

kawuda ban kapala thiyenne?
rep kiyak withara kapilada?![]()
අපතයෙක් මේකට රිංගල
කවුද බං ඒ මොංගල් ඩයල් එක????

සාදරයෙන් පිළිගන්නවා අයිස් ඒන්ජල් නංගිව..!![]()
ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනවා ලෝකේ පුරා....

ehenam apita monawa hari oneවැඩ්ඩා;13011191 said:Just let it go..........
Some how wadda is in love now!![]()

ehenam apita monawa hari oneවැඩ්ඩා;13011191 said:Just let it go..........
Some how wadda is in love now!![]()

kawuda pissu natuwe dragonda babadaබබා දුන්න Party එක...!!!
![]()
![]()
![]()
![]()
![]()
ඔන්න අද අපේ ගෙදරදී බබා අපිට Party එකක් දුන්නාලූ...
9ට එනවා කිව්ව බබා ඇහැරුනේ 8.30ට මං දුන්න Call එකෙන්ලූ...
ඒ ඇහැඅරිලත් පැය භාගේ දුරෙන් ඉන්න අපේ ගෙදර එද්දී 11 උනාලූ...
ඌ නිසා රස්තියාදු උන Fire Dragon සහ ගෙදරට වෙලා බලා හිටිය බබාගේ හත්මුතු පරම්පරාවම මතක් කලාලූ...
![]()
![]()
![]()
![]()
ආපු වෙලේ ඉදං මූ පිස්සු නැටුවලූ....
බලං හිටිය අපිට දැන් පිස්සු වගේලූ...
හොඳ වෙලාවට අපේ අම්මා ගෙදර හිටියේ නෑලූ...
නැත්නම් මූ කරන ඒවා දැකලා මටත් ගෙදරින් යන්න ඉඩ තිබ්බාලූ...
![]()
![]()
![]()
![]()
මොනවා උනත් ලෝභ නැතුව දෙන Party එක සුපිරියටම දුන්නාලූ...
ඒ පින නිමිත්තෙන් ඉක්මනින් පියෙක් වීමේ වාසනාව උදාවේවා යැයි අපි එක සිතින් ප්රාර්ථනා කරමූ...
![]()
![]()
![]()
![]()
![]()
ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනවි
මගෙ ලඟ තනියට ඉනු මැනවි...

බබා දුන්න Party එක...!!!
![]()
![]()
![]()
![]()
![]()
ඔන්න අද අපේ ගෙදරදී බබා අපිට Party එකක් දුන්නාලූ...
9ට එනවා කිව්ව බබා ඇහැරුනේ 8.30ට මං දුන්න Call එකෙන්ලූ...
ඒ ඇහැඅරිලත් පැය භාගේ දුරෙන් ඉන්න අපේ ගෙදර එද්දී 11 උනාලූ...
ඌ නිසා රස්තියාදු උන Fire Dragon සහ ගෙදරට වෙලා බලා හිටිය බබාගේ හත්මුතු පරම්පරාවම මතක් කලාලූ...
![]()
![]()
![]()
![]()
ආපු වෙලේ ඉදං මූ පිස්සු නැටුවලූ....
බලං හිටිය අපිට දැන් පිස්සු වගේලූ...
හොඳ වෙලාවට අපේ අම්මා ගෙදර හිටියේ නෑලූ...
නැත්නම් මූ කරන ඒවා දැකලා මටත් ගෙදරින් යන්න ඉඩ තිබ්බාලූ...
![]()
![]()
![]()
![]()
මොනවා උනත් ලෝභ නැතුව දෙන Party එක සුපිරියටම දුන්නාලූ...
ඒ පින නිමිත්තෙන් ඉක්මනින් පියෙක් වීමේ වාසනාව උදාවේවා යැයි අපි එක සිතින් ප්රාර්ථනා කරමූ...
![]()
![]()
![]()
![]()
![]()
kawuda pissu natuwe dragonda babada
meyalage lu lu katha mata melo deyak tewrenne naමේක කවුරුහරි වැරදි කෙනෙක් දැක්කොත් මටත් ගෙදරින් යන්න වෙනවලු
Fire Eye ගෙදරදි අපි කෑම කන අතරේ අතුරුදහන් වෙනවලු
අනුන්ගෙ ෆෝන් සාක්කුවල දාගෙන තමයිලු අතුරුදහන් වෙන්නෙ
Mal Baba අත තිබ්බ ගමන් Fire Eye ගෙ ගෙදර තියෙන Cab එක(ඩක්කුව ) Star උනාලු
කුණු බෑග් එකක් එකක් විසිකරන්න Place එකක් නැතුව Town එකක් ගාව ඔරලෝසු කනුවක් තියෙන මංසන්දියකටම එන්න උනාලු

ale inna lamai mama ammalata kiyannaමූඩි දෙකක් තොල ගෑ පමණින් ඩ්රැගොන් පිස්සු නටයිද

මේක කවුරුහරි වැරදි කෙනෙක් දැක්කොත් මටත් ගෙදරින් යන්න වෙනවලු
Fire Eye ගෙදරදි අපි කෑම කන අතරේ අතුරුදහන් වෙනවලු
අනුන්ගෙ ෆෝන් සාක්කුවල දාගෙන තමයිලු අතුරුදහන් වෙන්නෙ
Mal Baba අත තිබ්බ ගමන් Fire Eye ගෙ ගෙදර තියෙන Cab එක(ඩක්කුව ) Star උනාලු
කුණු බෑග් එකක් එකක් විසිකරන්න Place එකක් නැතුව Town එකක් ගාව ඔරලෝසු කනුවක් තියෙන මංසන්දියකටම එන්න උනාලු

dan babage vehicle eka mokaddaඋඹ වාහන ගැන දන්නේ නෑ බබෝ...
ඒකට ඩක්කුව කියල උඹ කිව්වට Mafia ඒක ඕන ගානක් දෙන්නම් කියලා ඉල්ලන්නේ...
Heavy Vehicles වල පොත්ත නෙමේ Engine එක බලපං...
![]()
![]()
![]()
![]()
අනික ඉතිං මගේ දුප්පත් වාහනේට එහෙම කියන්න එපා...
![]()
![]()
![]()
![]()
ඔන්න බබාගේ ඉතුරු වැඩ ටිකත් මං කියන්නලු යන්නේ...
![]()
![]()
![]()
![]()
![]()