|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
I+Hate+Luv+Storys+Songs+Download.jpg

:lol:
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    hi gm to all.:Dමේ note එක ලියන්නේ ගොඩක් සතුටෙන්.... හ්ම්ම් ඊයේ කන්තොරු ඇරිලා බස් එකේ එද්දි මගේ හිත ගියා එක ගෑණු ළමයෙකුට...... :love::love::love: එයා කොළඹ පාසලක උසස් පෙළ හදාරන සිසුවියක් වගේ.එක සීට් එකේ මගේ එහා පැත්තෙන් හිටියේ එයා.ළඟින් ඉඳ ගත්තට මම වැඩිය care කලේ නෑ.එයත් එහෙමයි.... වැඩේ කියන්නේ බස් එකේ දාලා තිබ්බෙත් slow love sngs වයක්.ඔහොම බස් එක යනවා ඉතින් ඈ...:cool: මටත් ඉතින් ඔළුව තියන් ඉන්න බෑනේ.:eek:මම ඉතින් හොරාට බැලුවා මට එහා පැත්තේ ඉන්නේ කවුද ඉන්නේ කියලා.:rofl:ලස්සන කෙල්ලක්..!:love::love::love: මම ටක් ගාලා බලලා අනික් පැත්ත බලා ගත්තා.:eek:එයා අහක බලං හිටියා.මාර ගෙම්බර්....:eek::eek::eek: කොහොම හරි බස් එක යනවා ඔන්න... මම ඉතින් හොරාට හොරාට ශේප් එකේ දැන් එයා දිහා බලනවා.:rolleyes:දිගටම බලන්නත් බෑ මම නෝන්ඩිනේහ්,! ටික වෙලාවකින් මට තේරුනා එයාට තේරුණා කියලා මම බලන එක.:shocked:පස්සේ මම ජනේල්න් අහක බලං ගියා... මෙන්න මට දැන් තේරේනවා එයා හොරේන් මම දිහා බලනව කියලා.මම ඒ වගක් පෙන්නුවේ නෑ.බස් එකෙත් එන්න එන්නම ලස්සන සිංදු.හෙමින් ඔහේ යනවා...මමත් හොරාට අනික් පැත්තේ කවුරු හරි දිහා බලනවා වගේ මෙයා දියා බලනවා.:rofl:direct බලන්නත් බෑ නේ.දැන් මෙයත් මගේ දිහා බලනවා හෝ ගාලා,මමත් බලනවා..... :love:ඔහොම දැන් සීන් එක යනවා.කොට්ටාව හරියෙදි මට තෙරුණා මෙයා බහින්න ලඟයි කියලා....:( එයා බෑග් එක හැදුවා.මට මාරම අප්සෙට්... මට මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරුව ගියා.මම ඕන එකක වෙන්න කියලා එයා දිහා එක කෙලින් බැලුවා එයාගේ ඇස් දෙක දිහා........................:love: හ්ම්ම් මොනවා කියන්නද.එයාගේ ඇස් දෙකේ කඳුළු පිරිලා....:(:(:( මගෙත්..... :( අපි දෙන්නට දෙන්න නැති වෙන්න යනවා වගේ දැනුනා.:( මොනා කරන්නද මම ඇස් දෙක අහකට ගත්තා... එයාට බහින්න ඕනී උනත් එයා ගොඩක් අදි මදි කලා,මට ඒක තේරුණා.:(එයා ඉස්සරහ හෝල්ට් එකෙන් බහින වග මට දැනුනා.එයා අන්තිම පාරට ආයෙත් මගේ මූණ දිහා බැලුවා.මමත් බැලුවා.එයා ලාවට පොඩි මද හසක් පෑවා..... මමත් දුකෙන් පොඩ්ඩක් හිනා උනා.එයා බෑග් එක අරන් නැගිටලා ආයෙත් මගේ බැලුවා.:(මම ඇස් දෙක එයාගෙන් ඉවතර ගත්තේම නෑ..... එයා නැගිටලා යන දිහා මම ගොඩක් දුකෙන් බලං හිටියා.:( මම වෙලාව බලා ගත්තා 6.10යි. දැන් ඉතින් කොල්ල next week යනවා කලින් ඔය හෝල්ට් එක ගාවට.ආයේ දකිනකන් පිස්සු වගේ...... :D:D:D
     
    baala aparadayak wewida :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඇයි බන් අපිටම මෙහෙම වෙන්නෙ ඇ:eek::(
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    අඩෙ අප්පා!!

    මේක ලියද්දි චොප්පෙයගෙ මූණ දකින්න තිබ්බා නම්......

    ;);)
     
    Status
    Not open for further replies.