mama dan hyta hadagana inna banekane bang![]()
hi ICE...
kohomada oyata
![]()
![]()
![]()

Hey dr ..![]()
mama hodin ..![]()
oyaata kohomada .. ?



අසුරු සැනින් එක මොහොතක දී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී
ඔබේම කුල ගෙයි පතිනිය වන්නට
මතු යම් දවසක හැකි වේවා
ඔබේම වී මා මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
සෙනෙහෙ විමානේ කිරුල දරන දා
සිඟිති තොලට කිරි හිනා දකින්නට
එක සෙවනක දී හමුවේවා
ඔබේම වී මා මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා








හ්ම්ම්ම් අද ofiz එකෙන් කලින් ඇවිත් ගියා එදා බස් එකේදි දැක්ක ඒ girl ව බලන්න. කලින් ඇවිත් ලකා ගහගෙන හිටියා ඉතින් හෝල්ට් එකේ.
එයා තාත්තා එක්කමයි ගමන.අද බස් එකෙන් බහිද්දිත් dad එතන.ඒ මදිවට සීයත් මගට ඇවිත්....
එයාව දැක්කම අනේ මංදා මට මොනවා වෙනවද කියලා....
අද tel# එක දෙන්න ගියේ. කොහෙද ඉතින්.....
පස්සේ car එකෙන් පස්සෙන්ම ගියා.දැන් ගෙවල් දන්නවා.කෙල්ලගේ dad ta වැඩේ මාට්ටු වගේ.
අනේ මංදා මෙයත් එක්ක කොහොම කතා කරන්නද කියලා... 


goda denekta ehemai![]()

Eka hinda mata dukak naa 