|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පුදුමයි
    කෙල්ලන්ට හෙන පිස්සුවක් නෙ තිබුණෙ ශිහාන් ගැන
    ශිහාන් අයිය අත ඇල්ලුව කියල නාන්නෙත් නැතිව ඉන්නවලු
    හෙ හෙ

    :no::no:ape clz wala lamayintanam pissuwa thibba..matanam e kale penna ba..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    kohomada babo dan leda
    කැත සීන් එක අක්කෙ
    සෝපාන මම හිතන්නෙ මාත් එක්ක පෞද්ගලික තරහක් තියෙනව
    එක පාරකුත් අත අහු උනා ඒත් මුකුත් උනේ නම් නෑ
    අද නම් උලුක්කු වෙන්නම අහු උනා
    අවුලක් නෑ ජෙලි එකක් දුන්න ගාන්න
    ප්ලාස්ටර් පාරකුත් දැම්ම
    ගල් ප්ලාස්ටර් එක වගේ එකක්
     

    Ice ANgel

    Member
    Jul 5, 2012
    29
    3
    0
    North Pole
    කවුද මේ ෆයර් ඒන්ජල්ගේ අක්කද නංගිද අයිස් ඒන්ජල් කියන්නේ??? :P කොහොම උනත් සාදරයෙන් පිළිගන්නවා...!!!! :)


    ෆයර් ඒන්ජල්ගේ නංගි..
    3.gif
    3.gif
    3.gif

    7.gif

     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කවුද මේ ෆයර් ඒන්ජල්ගේ අක්කද නංගිද අයිස් ඒන්ජල් කියන්නේ??? :P කොහොම උනත් සාදරයෙන් පිළිගන්නවා...!!!! :)

    hi choppe mokada une oyage ara bus story ekata
    oya eda kata karanam harine
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හැමෝම සයූ11111111111 ට අක්කා අක්කා කියනවා,මගේ වයසත් එක්ක කොහොමද අමතන්නේ.....? :rolleyes::P
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අන්න අක්කේ අක්කගෙ කථාවට මම ගරු කරනව
    ඕනම කෙනෙක්ට බය නැතුව ඇවිල්ල කථා බහ කරන්න පුළුවන් විදියට එදා ඉදල අපි මේක කරගෙන යනව
    :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :no::no:ape clz wala lamayintanam pissuwa thibba..matanam e kale penna ba..
    පිස්සු උපරිම අක්කෙ
    කෙල්ලො මැරුනෙ නැති එක විතරයි
    අපි ඔය ශිහාන් සිංදු කියපුවා හොයාගෙන සී.ඩී ගහල පිස්සු කෙල්ලන්ට විකුණල දවසෙ වියදම එහෙමත් හොයාගත්ත
     
    Status
    Not open for further replies.