|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    599311_492963980729149_159865082_n.jpg



    :P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ekenma
    Hemoma Niyojanaya Wenawa Methana
    Obathuma Monawada Me Dawas Wala Karanne

    එළ එළ.
    මං නම් ඉතින් ගොඩක් වෙලාවට කරන්නෙ පීසී එක ඉස්සරහට වෙලා ඉන්න එක තමයි :rofl:
    කොහොම ද ඔබතුමාගෙ ජීවිතේ?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එළ එළ.
    මං නම් ඉතින් ගොඩක් වෙලාවට කරන්නෙ පීසී එක ඉස්සරහට වෙලා ඉන්න එක තමයි :rofl:
    කොහොම ද ඔබතුමාගෙ ජීවිතේ?
    Job Ekak Karanawa Neda Ayya
    Mama Podi Job Ekak Karagena Innawa Itin
    Narakamath Ne Jeewithe
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කිරි පෝයත් ළග එනව නේද
    එදාට අපි ගමේ යනවා
    කිරි පෝය සමරන්න
    කිරි කැකෑරුම් එක කිරිබත් උයලා
    දෙවියන්ටත් පූජ කරල
    අපිත් අනුභව කරල
    පහුවදා දේවාලෙට ගිහින් පඩුරු පූජ කරලා
    දේවාලෙන් දෙන දානෙත්කාලම එනවා
    අපේ ගම් වල නම් මේක ජයටම කෙරෙනවා
    කොළඹ කට්ටිය දන්නවද දන්නෙනෑ මේව
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113


    BUSY කියන්නෙ කෙල්ලොන්ට ලයින් දාන්න ගියාම කරන ජොබ් එකත් අමතකයි මූට!!!!

    :rolleyes::rolleyes:

    :rofl: එහෙමත් සිද්ධියක් ද? එහෙනම් ඉතින් ජොබ් එකට වඩා ඒක වෙන්න ඇති කරන්නෙ :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehemai
    udeta yanawa hawaata enawa
    oya inna athare elakiriyatath enawa
    dawasa gewenawa
    okai jeewithe

    ඔව් ඉතින් ගොඩක් වෙලාවට ජීවිතේ ඒකාකාරියිනෙ තරමක් ජොබ් එකක් කරද්දි :D එළකිරියට එන එකෙන් ඉතින් ඒක නැතිවෙලා යනව.
     
    Status
    Not open for further replies.