|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දැක්ක දැක්ක බන් ඒ දවස් වලත් දැක්ක
    ඕක ඉතින් අක්ක හරි ඒ බෝයි හරි තමයි ඇවිල්ල විසදන්න ඕනේ
    ඉතින් KassaD කියන කෙනත් අවුරුදු දෙකකින් විතර ලොග් වෙලා නෑ එළකිරියට..:no: අක්කත් නෑ.. අනේ මන්දා බං.. අර ත්‍රේඩ් එක දාපු එකත් හරි උත්තරයක් දෙන්නෙ නෑ.. විකාර කතා කරනවා.. උගේ ලග පිංතූර තියෙනවා නම් ඒක ඔප්පු කරන්න තව පිංතූර කිහිපයක් දාන්න එපැයි..

    ඇ‍ඩෙනව නෙ මේක දැක්කම
    සිරාවටම මචං.. මේ මම හිතන්නෙ එයා රට එක්කගෙන යන වෙලාවෙද කොහෙද :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බායි මම ගියාවේ....
    කාලෙකින් පොඩියට හරි චැට් එකක් දාන්න ආවා, නිවාඩුවෙලාවක සෙට්වෙමු :D
    බුදු සරණයි!!! මචං..
    පරිස්සමි, සතුටින් ඉදපන්..!
    සුභ රාත්‍රියක්!
    ජය !!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;13097088 said:
    දැනුයි වැඩ ඉවර වුනේ... ඒක නිසා මේ පැත්තේ ආවේ !!! අහපු දේට උත්තර දෙන්නත් එපාය !! :oo:
    අපි මේ වෙන සීන් එකක් ගැන කථා කර කර හිටියෙ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වැඩ්ඩා;13097088 said:
    දැනුයි වැඩ ඉවර වුනේ... ඒක නිසා මේ පැත්තේ ආවේ !!! අහපු දේට උත්තර දෙන්නත් එපාය !! :oo:
    අපි මේ වෙන සීන් එකක් ගැන කථා කර කර හිටියෙ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඉතින් KassaD කියන කෙනත් අවුරුදු දෙකකින් විතර ලොග් වෙලා නෑ එළකිරියට..:no: අක්කත් නෑ.. අනේ මන්දා බං.. අර ත්‍රේඩ් එක දාපු එකත් හරි උත්තරයක් දෙන්නෙ නෑ.. විකාර කතා කරනවා.. උගේ ලග පිංතූර තියෙනවා නම් ඒක ඔප්පු කරන්න තව පිංතූර කිහිපයක් දාන්න එපැයි..

    සිරාවටම මචං.. මේ මම හිතන්නෙ එයා රට එක්කගෙන යන වෙලාවෙද කොහෙද :oo:

    :yes::yes:ane manda..matanam samahara than nogalapim wage..kohoma unath eya aththatam nathi welanam ane manda..naththam mehema kiyana 1th waradi.

    http://www.elakiri.com/forum/showpost.php?p=6126867&postcount=40

    meke thiyene awruddakata yanawa kiyala..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් KassaD කියන කෙනත් අවුරුදු දෙකකින් විතර ලොග් වෙලා නෑ එළකිරියට..:no: අක්කත් නෑ.. අනේ මන්දා බං.. අර ත්‍රේඩ් එක දාපු එකත් හරි උත්තරයක් දෙන්නෙ නෑ.. විකාර කතා කරනවා.. උගේ ලග පිංතූර තියෙනවා නම් ඒක ඔප්පු කරන්න තව පිංතූර කිහිපයක් දාන්න එපැයි..සිරාවටම මචං.. මේ මම හිතන්නෙ එයා රට එක්කගෙන යන වෙලාවෙද කොහෙද :oo:
    ඒකනෙ බන් මම කිව්වෙ ජී.ටී ට හරි පික් යවල මේක සනාථ කරන්න කියල දාන්න බැරි නම්
    ඔව් ඔව් රට එක්කන් යද්දි තමයි
    ලස්සන නිර්මාණ කරන කෙනෙක් නෙ
    එහෙම හොද අයට අද ආයුශ අඩුයි නෙ
    හරිම දුකයි
    පරණම අය දැන් වැඩිය නෑ දකින්න
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes:ane manda..matanam samahara than nogalapim wage..kohoma unath eya aththatam nathi welanam ane manda..naththam mehema kiyana 1th waradi.

    http://www.elakiri.com/forum/showpost.php?p=6126867&postcount=40

    meke thiyene awruddakata yanawa kiyala..
    අපි ආදරේ කරන කෙනෙක් මෙහෙම නැති උනාම දැනෙන දුක ගැන මම හොදට දන්නව අත් විදලත් තියෙනව
    කස්සගෙ තත්වය නම් මට තේරුම් ගන්න පුළුවන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes:e gana hithala thama math mokwath nokiya hitiye..naaththam kiyana dewalnam thiyenawa..
    :baffled:
    7.gif
    cool down cool down
     
    Status
    Not open for further replies.