|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මතක නිසානෙ ඔයාගෙ නම දැම්මෙ නැත්තෙ එතනට. මුල ඉඳල අග වෙනකන් වගේ මතකයි එදා ඒ ඉවෙනට් එකේ කට්ටිය ගත්ත ෆන් එක :D

    ඔව් අයියේ
    ලස්සන මතකයන් ගොඩක් තියෙනව
    ගොඩක් දෙනෙක් අදුරගත්තෙ එදා තමයි
    දෙවනියට
    මුලින්ම නොදන්න කෙනෙක්ට හම්බුනේ මිගා,ටිකට් ගන්න ඇවිල්ල
    එදාට කලින් ඉවෙන්ට් එකට,එළම සෙට් එක

    මාලිංග අයියයි උඹයි මුණගැහිලා තියෙනවද..? බලපං මම තාම එළකිරි එකේ ඉන්න එකෙක්වත් හැබැහින් දැකලා නෑ.. කොහෙද මේ සක්කිලි ජොබ් එකේ නිවාඩුවක් ගන්න බෑනෙ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම ද? ජීවිතේ හැටි ඔහොම තමයි. හැමදාම එක වගේ නෙමෙයිනෙ. කොහොමත් ජීවිතේට සතුටට වඩා දුක වැඩියිනෙ. ඇත්තට ම බැලුවොත් ඉතින් අපි සතුට ලෙස දකින දේවලත් දුක තියෙනවනෙ.
    ඔව් ඒක නම් ඇත්ත.. මේ ජීවිත කාලෙන් වැඩි හරියක් මම සතුටු වුණාට වඩා දුක් විඳලා තියෙනවා, අඬලා තියෙනවා.. ඒක තාමත් එහෙමයි.. පිටින් සතුටින් ඉන්නවා වගේ හැමෝමත් එක්ක හිනාවෙලා හිටියට.. යටින් විඳව විඳව ජීවත් වෙන්නෙ.. මනුස්ස ආත්මයක් ලබන එක ගොඩක් අමාරු තමයි.. ඒත් සිරාවටම මට මේ ජීවිතේ තිත්ත වෙලා තියෙන්නෙ.. ඒත් මම මගේ අම්මයි තාත්තයි ගැන හිතලා කට්ට කාගෙන ඉන්නවා.. මොකද ඒ දෙන්නට ඉන්නෙ මම විතරයි.. එයාලා හිනාවෙලා ඉන්නෙ මම හිනාවුනොත් විතරයි.. කන්නෙ මම කෑවොත් විතරයි.. ඒ දෙන්නගෙ මුළු ජීවිතේම මම වෙලා.. මට මාව වටින්නෙ නැති වුණාට.. කාට මාව වටින්නෙ නැති වුණත් ඒ දෙන්නට මාව වටිනවා.. :love::yes::love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මාලිංග අයියයි උඹයි මුණගැහිලා තියෙනවද..? බලපං මම තාම එළකිරි එකේ ඉන්න එකෙක්වත් හැබැහින් දැකලා නෑ.. කොහෙද මේ සක්කිලි ජොබ් එකේ නිවාඩුවක් ගන්න බෑනෙ..
    එළකිරි එකේ ගෙට්ටුගෙදර් එකක් මගින් මුණ ගැහිල කථා බහ කරල තියෙනව
    මාලිංග අයිය හම්බුණ දවසෙ තවත් අය හම්බුනා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඒක නම් ඇත්ත.. මේ ජීවිත කාලෙන් වැඩි හරියක් මම සතුටු වුණාට වඩා දුක් විඳලා තියෙනවා, අඬලා තියෙනවා.. ඒක තාමත් එහෙමයි.. පිටින් සතුටින් ඉන්නවා වගේ හැමෝමත් එක්ක හිනාවෙලා හිටියට.. යටින් විඳව විඳව ජීවත් වෙන්නෙ.. මනුස්ස ආත්මයක් ලබන එක ගොඩක් අමාරු තමයි.. ඒත් සිරාවටම මට මේ ජීවිතේ තිත්ත වෙලා තියෙන්නෙ.. ඒත් මම මගේ අම්මයි තාත්තයි ගැන හිතලා කට්ට කාගෙන ඉන්නවා.. මොකද ඒ දෙන්නට ඉන්නෙ මම විතරයි.. එයාලා හිනාවෙලා ඉන්නෙ මම හිනාවුනොත් විතරයි.. කන්නෙ මම කෑවොත් විතරයි.. ඒ දෙන්නගෙ මුළු ජීවිතේම මම වෙලා.. මට මාව වටින්නෙ නැති වුණාට.. කාට මාව වටින්නෙ නැති වුණත් ඒ දෙන්නට මාව වටිනවා.. :love::yes::love:
    ඕව ගැන වැඩිය හිතන්න එපා බන්
    මම කිව්වෙ උඹට ඒවලින් ඉස්සරහට ජීවත් වෙන්න අත්දැකීම් ගන්න පුළුවන්
    දනාත්මකව හිතපන්
    උඹට කලින් මේව ඕනතරම් කියල ඇති
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරි එකේ ගෙට්ටුගෙදර් එකක් මගින් මුණ ගැහිල කථා බහ කරල තියෙනව
    මාලිංග අයිය හම්බුණ දවසෙ තවත් අය හම්බුනා
    නියමයිනෙ මචං.. මොන කාලෙ වගේද..?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕව ගැන වැඩිය හිතන්න එපා බන්
    මම කිව්වෙ උඹට ඒවලින් ඉස්සරහට ජීවත් වෙන්න අත්දැකීම් ගන්න පුළුවන්
    දනාත්මකව හිතපන්
    උඹට කලින් මේව ඕනතරම් කියල ඇති
    අනිවාර්යෙන්ම.. උඹ හරි මචං.. මොනා නැතත් කෙල්ලො ගැන නම් හොඳට දැනගත්තා.. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    2010 Wage Machan
    :D
    ආ.. අවුරුදු දෙකකට කලින්..
    11.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඒක නම් ඇත්ත.. මේ ජීවිත කාලෙන් වැඩි හරියක් මම සතුටු වුණාට වඩා දුක් විඳලා තියෙනවා, අඬලා තියෙනවා.. ඒක තාමත් එහෙමයි.. පිටින් සතුටින් ඉන්නවා වගේ හැමෝමත් එක්ක හිනාවෙලා හිටියට.. යටින් විඳව විඳව ජීවත් වෙන්නෙ.. මනුස්ස ආත්මයක් ලබන එක ගොඩක් අමාරු තමයි.. ඒත් සිරාවටම මට මේ ජීවිතේ තිත්ත වෙලා තියෙන්නෙ.. ඒත් මම මගේ අම්මයි තාත්තයි ගැන හිතලා කට්ට කාගෙන ඉන්නවා.. මොකද ඒ දෙන්නට ඉන්නෙ මම විතරයි.. එයාලා හිනාවෙලා ඉන්නෙ මම හිනාවුනොත් විතරයි.. කන්නෙ මම කෑවොත් විතරයි.. ඒ දෙන්නගෙ මුළු ජීවිතේම මම වෙලා.. මට මාව වටින්නෙ නැති වුණාට.. කාට මාව වටින්නෙ නැති වුණත් ඒ දෙන්නට මාව වටිනවා.. :love::yes::love:

    කොහොමත් කාටත් බොහෝවිට තමන්ගෙ දෙමව්පියො තමයි කවදත් ළඟ ඉන්නෙ. සමහර වෙලාවට ආදරනීයව දුකේදි සැපේදි තමා එක්ක ඉන්න බිරිඳක්, පෙම්වතියක් ලැබෙනව. හැමදාම සැප නෑ වගේ ම තමයි හැමදාම දුකත් තියෙන්නෙ නෑ.

    එළකිරි එකේ ගෙට්ටුගෙදර් එකක් මගින් මුණ ගැහිල කථා බහ කරල තියෙනව
    මාලිංග අයිය හම්බුණ දවසෙ තවත් අය හම්බුනා

    :yes::yes: ගෙට් එකක් ම නෙමෙයි ඒක හැබැයි. එදා අපි එළකිරි එකේ 20 වැඩිය සෙට් වුණා මතක විදියට. හැබැයි ඒක එළකිරි එකට ම වෙනුවුන එකක් නෙමෙයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අනිවාර්යෙන්ම.. උඹ හරි මචං.. මොනා නැතත් කෙල්ලො ගැන නම් හොඳට දැනගත්තා.. :yes:
    ආ.. අවුරුදු දෙකකට කලින්..
    11.gif
    ඒකනෙ මචන්
    උබ උඹට හරියන කෙල්ල ළග තියාගෙන නෙ වෙන සරුංගල් හොයන් ගියේ
    දැන් ඉතින් අවුලක් නෑ ශේප් එකේ ඉදපන්.
    අරය ගැනත් හිතපන්

    ඔව් බන් යූත් රේඩියෝ එකේ ඇනිවසරි එකට
    එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාලා තරගයක් තිබ්බා
    ඒකෙන් තමයි යන්න චාන්ස් එක සෙට් උනේ
    ගොඩක් අය ආවා ඒකට
    ෆට්ට ෆන් ඒකක් ගත්තා
    පරණ ත්‍රෙඩ් එහෙම ඇති ඒවල
    උබලට බලන්න දෙන්නම් කො ශේප් එකේ වෙලාවක හොයල
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes: ගෙට් එකක් ම නෙමෙයි ඒක හැබැයි. එදා අපි එළකිරි එකේ 20 වැඩිය සෙට් වුණා මතක විදියට. හැබැයි ඒක එළකිරි එකට ම වෙනුවුන එකක් නෙමෙයි.
    යූත් එකේ ඇනවසරි එක වෙනුවෙන්නෙ
    දැන් ඒ රේඩියෝ ලයින් එක නැහැනෙ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කොහොමත් කාටත් බොහෝවිට තමන්ගෙ දෙමව්පියො තමයි කවදත් ළඟ ඉන්නෙ. සමහර වෙලාවට ආදරනීයව දුකේදි සැපේදි තමා එක්ක ඉන්න බිරිඳක්, පෙම්වතියක් ලැබෙනව. හැමදාම සැප නෑ වගේ ම තමයි හැමදාම දුකත් තියෙන්නෙ නෑ.

    :yes::yes: ගෙට් එකක් ම නෙමෙයි ඒක හැබැයි. එදා අපි එළකිරි එකේ 20 වැඩිය සෙට් වුණා මතක විදියට. හැබැයි ඒක එළකිරි එකට ම වෙනුවුන එකක් නෙමෙයි.

    ඒ වගේ ගුණගරුක පෙම්වතියක් හොයාගන්න හරි අමාරුයි මාලිංග අයියෙ.. ගොඩක් අය මුදලට කෑදරයි ඒකයි ලොකුම සීන් එක.. :yes: අනිත් එක තමා ගොඩක් කෙල්ලන්ට එක කොල්ලෙකුට ලවු කරන්න බෑ..

    එළකිරියට වෙන්වුනු එකක් නෙමෙයි කිව්වෙ මට පැහැදිලි නෑ..
    මාලිංග අයියා GTRZ අයියව ඇත්තට දැකලා තියෙද..?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒකනෙ මචන්
    උබ උඹට හරියන කෙල්ල ළග තියාගෙන නෙ වෙන සරුංගල් හොයන් ගියේ
    දැන් ඉතින් අවුලක් නෑ ශේප් එකේ ඉදපන්.
    අරය ගැනත් හිතපන්

    ඔව් බන් යූත් රේඩියෝ එකේ ඇනිවසරි එකට
    එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාලා තරගයක් තිබ්බා
    ඒකෙන් තමයි යන්න චාන්ස් එක සෙට් උනේ
    ගොඩක් අය ආවා ඒකට
    ෆට්ට ෆන් ඒකක් ගත්තා
    පරණ ත්‍රෙඩ් එහෙම ඇති ඒවල
    උබලට බලන්න දෙන්නම් කො ශේප් එකේ වෙලාවක හොයල

    ඔව් බං ඒකිට ආදරේ කලා නම් මම තාමත් සතුටින් ඉන්නවා.. කරුමෙ කියන්නෙ මට ඒකි ගැන ආදරයක් දැනුනෙ නැති එකයි.. පස්සෙ තමා ඒ ආදරේ දැනෙන්න ගත්තෙ.. ඒකත් මගෙම කරුමෙ..

    උඹ GTRZ අයියව ඇත්තට දැකලා තියෙද..? :oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    එළකිරියට වෙන්වුනු එකක් නෙමෙයි කිව්වෙ මට පැහැදිලි නෑ..
    මාලිංග අයියා GTRZ අයියව ඇත්තට දැකලා තියෙද..?
    යූත් රේඩියෝ එකේ ඇනවසරි එකට ජෙට්ලයිනර් නැවේ තිබ්බ ඉවෙන්ට් එකට එළකිරි එක හරහා එළකිරි එකේ අයට පාස් හම්බුනා
    ඒ ඔස්සේ එළකිරි ගෙට් එකක් අපි දැම්ම

    ජීටීත් ආවද කොහෙද ඒකට
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යූත් රේඩියෝ එකේ ඇනවසරි එකට ජෙට්ලයිනර් නැවේ තිබ්බ ඉවෙන්ට් එකට එළකිරි එක හරහා එළකිරි එකේ අයට පාස් හම්බුනා
    ඒ ඔස්සේ එළකිරි ගෙට් එකක් අපි දැම්ම

    ජීටීත් ආවද කොහෙද ඒකට
    නියමයිනේ.. මම ඒ කාලෙ හිටියෙ නැද්ද කොහෙද.. අරකිට පිස්සු වැටිලා හිටියෙ ඒ දවස්වල.. :yes: මොකුත් කරන්න වෙලාවක් නැහැ.. එයා පැයෙන් පැයට මිස්කෝල් ගහනවා, මැසේජ් කරනවා, කෝල් කරනවා.. හදිසියෙ හරි රිප්ලයි නැත්නම් බයවෙනවා එයා.. එහෙම හිටපු කෙල්ල තමා අරවිදියට නපුරු වුණේ මචෝ.. :no::no:

    ආ.. මම දැක්කා මේ ලඟදි ත්‍රේඩ් එකක් දාලා තියෙනවා GT කියන්නෙ කවුද කියලා.. ඒකයි ඇහුවෙ.. ඒකෙ කොමෙන්ට් කරපු ගොඩක් අය දැකලා නැහැ එයාව ඇත්තට..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නියමයිනේ.. මම ඒ කාලෙ හිටියෙ නැද්ද කොහෙද.. අරකිට පිස්සු වැටිලා හිටියෙ ඒ දවස්වල.. :yes: මොකුත් කරන්න වෙලාවක් නැහැ.. එයා පැයෙන් පැයට මිස්කෝල් ගහනවා, මැසේජ් කරනවා, කෝල් කරනවා.. හදිසියෙ හරි රිප්ලයි නැත්නම් බයවෙනවා එයා.. එහෙම හිටපු කෙල්ල තමා අරවිදියට නපුරු වුණේ මචෝ.. :no::no:

    ආ.. මම දැක්කා මේ ලඟදි ත්‍රේඩ් එකක් දාලා තියෙනවා GT කියන්නෙ කවුද කියලා.. ඒකයි ඇහුවෙ.. ඒකෙ කොමෙන්ට් කරපු ගොඩක් අය දැකලා නැහැ එයාව ඇත්තට..

    ආදරය අන්ද උනාම එහෙම තමයි
    ඇත්ත තත්වය එළියට එන්න ටික කාලයක් යනව
    අවුලක් නෑ ඒවලින් උඹට හොද පාඩම් ලැබුනනෙ
    අත ළග තියෙන දේ කටට දාගන්න බෑනේ උඹලට

    එහෙමද මම දැක්කෙ නෑ
    ජිටී සහෝ ඉතින් වැඩ නෙ ඒ නිසා වැඩිය එළියට එන්නෙ නෑ
    Ekath Hodai Mama Hithanne

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    ආදරය අන්ද උනාම එහෙම තමයි
    ඇත්ත තත්වය එළියට එන්න ටික කාලයක් යනව
    අවුලක් නෑ ඒවලින් උඹට හොද පාඩම් ලැබුනනෙ
    අත ළග තියෙන දේ කටට දාගන්න බෑනේ උඹලට

    එහෙමද මම දැක්කෙ නෑ
    ජිටී සහෝ ඉතින් වැඩ නෙ ඒ නිසා වැඩිය එළියට එන්නෙ නෑ
    Ekath Hodai Mama Hithanne

    ඔව් බං.. ඒකත් පුදුම වැඩක් තමා.. මුලු ලෝකෙම අමතක වෙනවනේ..

    ඇඩ්මින් සහෝදරයා වෙන ජොබ් එකක් කරනවද..?
    මම හිතුවෙ සයිට් එක කරන එක කියලා ජොබ් එක.. :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බං.. ඒකත් පුදුම වැඩක් තමා.. මුලු ලෝකෙම අමතක වෙනවනේ..

    ඇඩ්මින් සහෝදරයා වෙන ජොබ් එකක් කරනවද..?
    මම හිතුවෙ සයිට් එක කරන එක කියලා ජොබ් එක.. :D
    Mola Kiyala Apinam Okata Kiyanne
    Mama Ekane Oya Danne Nethi Kello Ekka Yalu Wenne Nethhte
    Leda Wattu

    E Gena Nam Danne Ne Macho Hariyatama
     
    Status
    Not open for further replies.