|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    User CP Eke Me Thred Ekata Issarahin Replies Wala Ethi Me Thread Eke DenataWetichcha Reply's Gana
    Eka Uda Click Karahama PoP-Up Ekak Ewi Eke Balapan Uba Dapu Reply Gana Ube Name Ekata Issarahin Wetila Ethi:D

    එළකිරි..
    මං බලන්නම්..:D
    උඹ ඉතින් එලකිරි එක්ප්ස්ර්ට් කෙනෙක්නෙ...:angry::angry::P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අලුතෙන් ම මල්සරා අයියගෙ ඊතලේ වැදිල තියෙන්නෙ එයාට තමයි. ඒ ලක්ෂණ පෙන්නුම් කරනව හොඳට :rolleyes:
    Thawa Tika Dawasakin Elipitama Natai
    Edata Apita Dekagana Puluwan

    "මචන් කෙල්ලෙක් එක්ක නිදහසේ කථා කරන හොද ප්ලේස් එකක් කියනවද නුවර ටවුන් එක කිට්ටුව"
    Mehema Post Ekak Meka Demmoth Puduma Wenna One Ne
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Tamil Thamai
    Meka Maru Song Ekak Ehema Thiyenawa Ne
    Film Ekath Maru

    සිරාද?
    හ්ම්ම්...
    බොහොම අමාරුවෙන් මේ ගිගාබයිට් 5 මැනේජ් කරගන්නේ..
    ඩවුන්ලෝඩ් කරන් නෑ මොනවත් මම.:(:(
    දුක තමයි රංජනී..
     
    Last edited:
    Status
    Not open for further replies.