|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්තට ම බැලුවොත් ඔයාගෙන් ආදර්ශ ගන්න ඕන මං වගේ කම්මැලියන් :D ඔහොම තමයි ඉතින් අනාගතේ සුභ වෙයි කියල හිතන්න :)
    අපෝ මාත් එපා වෙලා ජොබ් එක කරන්නෙ අයියෙ.. පොතේ කෝටි ගණන් තියෙනවා නම් වතු පිටි තියෙනවා නම් මෙහෙම කට්ටක් කන්න ඕන නෑ.. :no:

    Uba Weda Karana Gamanda
    ElaKiri Enne
    :yes::yes: මම ඉරිදට විතරයි ගෙදර ඉඳන් එළකිරි එන්නෙ.. හිටපු ගමන් උදේ පාන්දර එනවා චුට්ටක්.. වැඩට යන්න කලින්.. :D:D

    තොපිට කරකැවිල්ල හැදෙන්න තමා ...
    ඔහොම අවතාරයක් දැම්මේ...:P:P
    මල හත්තිලව්වයි.. යටි අරමුණක් හිතේ තියාගෙන කරපු වැඩක්.. :angry::angry::rofl:

    Ekane Ban:dull:
    :yes::yes: මූ කසාඳ බැන්දා නම් මටත් වඩා වැඩිමල් ළමයි ඉන්නවනේ.. :oo::oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අයියා..
    ඕව කරන්න ඉතින් කොයින්ද සල්ලී...

    උත්සහ කලොත් ඉතින් අඩුගානෙ රටවල් කීපයකටවත් ඔයාට ගිහින් එන්න පුළුවන් වෙයි. තාම තරුණ අවධියනෙ. අනාගතේ මොනා වෙයි ද කවුරුත් දන්නෙ නැහැනෙ. වර්තමානෙ තමයි ඔයාට පාලනය කරන්න පුළුවන්. ඉතින් වර්තමානෙ උත්සහ කරන්න. :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    :yes::yes: මම ඉරිදට විතරයි ගෙදර ඉඳන් එළකිරි එන්නෙ.. හිටපු ගමන් උදේ පාන්දර එනවා චුට්ටක්.. වැඩට යන්න කලින්.. :D:D:yes: මූ කසාඳ බැන්දා නම් මටත් වඩා වැඩිමල් ළමයි ඉන්නවනේ.. :oo::oo:
    එහෙමද උඹ මාඅර විදියට මහන්සි වෙනවනෙ
    කට්ට කගෙන
    කට්ට කන තරමට ගෙවීම ඇති කියල හිතනව
    එළ එළ් ඔය කාලෙට පොඩ්ඩක් මහන්සි උනාට අවුලක් නෑ
    බොසාගෙ දුව උනත් උඹට දෙන්න මැලි වෙන එකක් නෑ බොසා :පී

    මූ හෙන නාකීනෙ බන් මට වඩා අවුරුදු 6ක් විතර වැඩිමල් නෙ
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    උත්සහ කලොත් ඉතින් අඩුගානෙ රටවල් කීපයකටවත් ඔයාට ගිහින් එන්න පුළුවන් වෙයි. තාම තරුණ අවධියනෙ. අනාගතේ මොනා වෙයි ද කවුරුත් දන්නෙ නැහැනෙ. වර්තමානෙ තමයි ඔයාට පාලනය කරන්න පුළුවන්. ඉතින් වර්තමානෙ උත්සහ කරන්න. :D

    හ්ම්ම්..
    ඇත්ත අයියේ...:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ මාත් එපා වෙලා ජොබ් එක කරන්නෙ අයියෙ.. පොතේ කෝටි ගණන් තියෙනවා නම් වතු පිටි තියෙනවා නම් මෙහෙම කට්ටක් කන්න ඕන නෑ.. :no:

    එපා වෙනව තමයි ඉතින්. ඒත් කරන්න දෙයක් නැහැනෙ. ඔයාගෙ අනාගතේ වෙනුවෙන් ඒ දේවල් කරන්න වෙනවනෙ.

    නැති දේවල් ගැන හිතල දුක් වෙලා පලක් නෑ මල්ලි. දැන් අපි එහෙම හිතුවට ඒ අයට තවත් දේවල් නැති වෙන්න පුළුවන්. සමහර විට ඒ අයට අපිට තියෙන සමහර දේවල් වුණත් නැතිවෙන්න පුළුවන්. ඔය ගොඩක් සල්ලි, වතුපිටි තියෙන අය හැමවෙලේම ඉන්නෙ බයෙන්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එහෙමද උඹ මාඅර විදියට මහන්සි වෙනවනෙ
    කට්ට කගෙන
    කට්ට කන තරමට ගෙවීම ඇති කියල හිතනව
    එළ එළ් ඔය කාලෙට පොඩ්ඩක් මහන්සි උනාට අවුලක් නෑ
    බොසාගෙ දුව උනත් උඹට දෙන්න මැලි වෙන එකක් නෑ බොසා :පී

    මූ හෙන නාකීනෙ බන් මට වඩා අවුරුදු 6ක් විතර වැඩිමල් නෙ
    උදේ 8 ඉඳලා රෑ හත වෙනකන් වැඩ කරනවට 45.000ක් ගෙවනවා.. ඊට පස්සෙ වැඩ කරන හැම පැයකටම 300 ගානෙ වැටෙනවා.. :yes: මම දවසෙම වැඩ බං.. :lol::lol: අනිත් කොල්ලො තුන්දෙනත් දවසෙම වැඩ.. බොසා ගෙදර නිදි.. ඔව් ඔව් දුව සෙට් කරගන්න පුළුවන්.. ඒත් එපා.. අර වෙච්ච වැඩේම තමා ආයෙම වෙන්නෙ.. අල්ලපු ගෙදරට අල්ලපු නංගි හොදයි මට.. :love::love: ඒකිත් එක්ක කලින් යාලු වුණා නම් අර වගේ සීන් එකක් වෙන්නෙ නෑනේ..:no::no:

    E Kiyanne Issarahata Cake Party Godai Ne
    මට නිවාඩු නෑ බං උපන්දිනේටවත්.. ඕඩර් දෙන්න ඕන හරියටම දවසට.. නැත්නම් අපිට බඩු එවන්නෙ නෑ.. :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    201203101955430.jpg
     
    Status
    Not open for further replies.