onna 2000 yi dan!!1000 indan 2000 ta enna hena kalayak giya
onna 2000 yi dan!!1000 indan 2000 ta enna hena kalayak giya
සුභ පැතුම් මචං!

ඇයි හෙට ඉඳල යුනි පටන් ගන්නව ද?![]()

ai as karakawala karakillada??![]()

onna 2000 yi dan!!1000 indan 2000 ta enna hena kalayak giya

නැහැ නැහැ බන් කෙලි යාලුවෙක්

අනේ මන්දා..
උඹට කැමති දෙයක් ගිහින් දියන්...
කෙල්ල වරදවා වටහා ගනියිද දන් නෑ මචං...
කෝකටත් පරිස්සමින්...![]()