thanks machan...
api kapenawa ehenan danata... byeee
ela ela mage unusum subapathum post 2k venuven

thanks machan...
api kapenawa ehenan danata... byeee

na heta udema gamanak yanwa..ai enne saduda..![]()

ehenum ithin parisamin gihin ennako. davas 3 gamanak vage![]()

dawas 3ka gamanak thamayi..dawas 3ka gamanak thamayi..

ට්‍රයි කරන කෙල්ලව අද බලන්න යන්න බැරි උනා බන්... අද ඔෆිස් එකේ වැඩ වගේකට හිර උනා.යන්න ටයිම් මදි උනා.... ආයි ඉතින් ඊලඟ සිකුරාදා වෙනකම් හයියෝ...මොකෝ බං නාහෙන් අඬන්නේ මෙතන?
වට් හැපන්ඩ්?![]()



ට්‍රයි කරන කෙල්ලව අද බලන්න යන්න බැරි උනා බන්... අද ඔෆිස් එකේ වැඩ වගේකට හිර උනා.යන්න ටයිම් මදි උනා.... ආයි ඉතින් ඊලඟ සිකුරාදා වෙනකම් හයියෝ...![]()


අප්පටසිරි එහෙමත් සීන් එකක්ද..
ඉවසපන් දැන් ඉතින් වෙන මොනා කරන්නද..
කෙල්ල දාගන්න ලැබේවා කියලා එක සිතින් සුභ ප්‍රර්ථනා කරනවා![]()

අපි හැමොම ප්‍රාර්ථනා කරනව එක සිතින් ඒ ගැහැණු ළමය ගැලපෙනවනම් ඒ දේ හරියන්න කියල !!!!hondai hondai ehenum gamanedi hondata sathutu vennako![]()

trip1kma newe yanne..ok thanks.![]()

අපි හැමොම ප්‍රාර්ථනා කරනව එක සිතින් ඒ ගැහැණු ළමය ගැලපෙනවනම් ඒ දේ හරියන්න කියල !!!!




තෑන්ක්ස් මචෝ...අප්පටසිරි එහෙමත් සීන් එකක්ද..
ඉවසපන් දැන් ඉතින් වෙන මොනා කරන්නද..
කෙල්ල දාගන්න ලැබේවා කියලා එක සිතින් සුභ ප්‍රර්ථනා කරනවා![]()

තෑන්ක්ස් මචෝ.... පොඩි සීන් එකක්,එයාගේ පස්සෙන්මයි ගෙදර උන්.මට කථා කරන්න චාන්ස් එකක් ඇත්තෙම නෑ.ඒකට ෆුල් අප්සෙට් බන් මට!අපි හැමොම ප්‍රාර්ථනා කරනව එක සිතින් ඒ ගැහැණු ළමය ගැලපෙනවනම් ඒ දේ හරියන්න කියල !!!!



තෑන්ක්ස් මචෝ.... පොඩි සීන් එකක්,එයාගේ පස්සෙන්මයි ගෙදර උන්.මට කථා කරන්න චාන්ස් එකක් ඇත්තෙම නෑ.ඒකට ෆුල් අප්සෙට් බන් මට!![]()
congrt ayya..![]()
congratz bro
ela ela mage unusum subapathum post 2k venuven![]()

ට්‍රයි කරන කෙල්ලව අද බලන්න යන්න බැරි උනා බන්... අද ඔෆිස් එකේ වැඩ වගේකට හිර උනා.යන්න ටයිම් මදි උනා.... ආයි ඉතින් ඊලඟ සිකුරාදා වෙනකම් හයියෝ...![]()


eka nan upset case eka machan. aparade thamai. office eken berennama bari unada?
එහෙමත් සිද්ධියක් ද? ඒ ගැහැණු ළමය ඔයාට කැමතියි හෝ කැමතියි වගේ ද? එහෙම ගෙදර අයත් එක්කමනම් ඉන්නෙ ඒ අයගෙ හිතේ පැහැදීමක් නැතිවෙන වැඩ වලින් ඈත්වෙලා චාන්ස් එකක් හම්බුවෙනකන් ඉවසන්න වෙයි.