|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න ටිකක් හිනාවෙයල්ලා.. කලින් අප්ලෝඩ් කරපු ඇල්බම් දෙකක්.. උඹලටත් අහන්න දෙන්න හිතුනා.. :D
    Raja Sabawa - Baduma Thamai - Full Album
    Anasley & Barty Vihilu Full Album
    අද ගොඩක් කට්ටිය ඔලිම්පික් බලනවා වගේ.. එල එල..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    idala idala man aharila inna dawasata ekek na meke.
    anith dawaswalata eka rayata pages 30k yanawa.
    hodak wenne na yako mehema karanawata.

    ඔක්කොම ඔලිම්පික් බලන්න ගිහින් බං.. ඇයි උඹ බලන්නෙ නැද්ද..? මම නම් එච්චර ආසාවක් නෑ.. අනික මම වැඩ බං..
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ඔක්කොම ඔලිම්පික් බලන්න ගිහින් බං.. ඇයි උඹ බලන්නෙ නැද්ද..? මම නම් එච්චර ආසාවක් නෑ.. අනික මම වැඩ බං..
    matath ekata asawak na bang.
    heta ape mtch ekak thiyanawa neda :D
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උඹලා කවුරුත් නැති එකෙ මම මගෙ කතාව ලියනවා.
    නවත්තපු පෝස්ට් එක හොයාගන්න බෑ.
    නවත්තපු තැන ඉදන් කියන්නම්.

    අපේ පවුලේ යාලු පවුලක මගේ වයසේ කෙල්ලෙක්ට අයියෙක්ගෙන් කරදර එද්දී ඒකෙන් ගැලවෙන්න අපි දෙන්නා බොරුවට යාලුයි වගේ පෙන්නපු හැටි.
    මටත් නොතේරෙන මොකක්ද මන්දා හැගීමක් හිතට දැනුන හැටි කට්ටියට මතක ඇතිනේ.

    ඔහොම කාලය ගෙවෙද්දී අර අයියා පෙන්න නැති උනත් අපේ මේ බොරු සම්බන්දෙ නැවතුනෙ නම් නෑ.
    මන් එයාට ආදරෙයි කියලා මට තෙරිලා තිබ්බා.
    එත් ආදරෙ ඉල්ලන කෙනෙක්ගෙන් බෙරෙන්න මගෙන් උදව් ගනිද්දි මම කොහොමද ආයේ ආදරේ ඉල්ලන්නේ.
    ඔන්න ඕක තමයි මාව හැම වෙලෙම පස්සට ඇද්දේ.

    කොච්චියෙදි,ක්ලාස් වලදි එයාවා හම්බුනත් අපි දෙන්නට පාලු හිතෙන වෙලාවට දෙන්නත් එක්ක ඇවිද්දින්න යන්න අපි පුරුදු වෙලා හිටියා.
    ක්ලාස් ඉවර උනත් අපි ගෙදර යන්නේ එහෙම ටික වෙලාවක් ඉදලා.
    පිට කෙනෙක්ට අපිව ඇත්තටම පෙන්නෙ ආදරෙ කරන දෙන්නෙක් වගෙ තමා.

    ඔහොම ටික දවසක් ගෙවුනා.
    පස්සෙ මන් හිතුවා හිතෙ හිර කරන් ඉන්නෙ නැතුව මන් මගෙ ආදරෙ කියනවා කියලා.
    අකමැති වෙලා ගෙදර කිව්වොත් ඉවරයි.
    ඒත් මෙහෙම ඉන්නත් බෑනේ.
    අන්තිමට එක දවසක් රෑක මන් තියන ශක්තිය ඔක්කොම දාලා කියනවා කියලා හිතුවා.

    මෙක කියලා එයාට මැස්ජ් එකක් දාන්න ෆෝන් එක අතට ගත්ත විතරයි.
    මෙන්න එයගෙන් මැස්ජ් එකක්.
    මොකක්ද ඒකේ තියෙන්නෙ ?

    Question-mark-heart.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න ටිකක් හිනාවෙයල්ලා.. කලින් අප්ලෝඩ් කරපු ඇල්බම් දෙකක්.. උඹලටත් අහන්න දෙන්න හිතුනා.. :D
    Raja Sabawa - Baduma Thamai - Full Album
    Anasley & Barty Vihilu Full Album
    අද ගොඩක් කට්ටිය ඔලිම්පික් බලනවා වගේ.. එල එල..

    දෙවනි පාරට දැම්මා.. දැක්කෙ නැති නිසා කවුරුවත්.. :rofl:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උන්මාද සිතුවම්..[/QUOTE]
    ගුනදාස කපුගේ මහත්තයගෙ සිරා සිංදු බං.. හැම එකක්ම වගේ ලස්සනයි.. මම නම් අලුත් ගායකයොන්ගෙ වැඩිය අහන්නෙ නෑ.. පරණ සිංදු තමා අහන්නෙ.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනේ.. මුතු කුඩ ඉහලන මල් වරුසාවේ සිංදුව අහලා තියෙද.. බලපංකො ලස්සන.. බූට් කාපු එවුන්ට ජීවිතේ එපා වෙනවා බං.. මට වගේ.. :no:

    matath ekata asawak na bang.
    heta ape mtch ekak thiyanawa neda :D
    අනිවා අනිවා මචං.. ඒවා නම් බලනවා මොනවා නැතිවුනත්.. මාලිංග දැන් බැහැලා බං.. වැඩි උවමනාවකින් සෙල්ලම් කරන බවක් පේන්නෙ නැහැ.. ගොඩක් එවුන් ගාන හොයාගත්තට පස්සෙ උවමනාවකින් සෙල්ලම් කරන්නෙ නෑ.. ඒ ගැන දුකයි..
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹලා කවුරුත් නැති එකෙ මම මගෙ කතාව ලියනවා.
    නවත්තපු පෝස්ට් එක හොයාගන්න බෑ.
    නවත්තපු තැන ඉදන් කියන්නම්.

    අපේ පවුලේ යාලු පවුලක මගේ වයසේ කෙල්ලෙක්ට අයියෙක්ගෙන් කරදර එද්දී ඒකෙන් ගැලවෙන්න අපි දෙන්නා බොරුවට යාලුයි වගේ පෙන්නපු හැටි.
    මටත් නොතේරෙන මොකක්ද මන්දා හැගීමක් හිතට දැනුන හැටි කට්ටියට මතක ඇතිනේ.

    ඔහොම කාලය ගෙවෙද්දී අර අයියා පෙන්න නැති උනත් අපේ මේ බොරු සම්බන්දෙ නැවතුනෙ නම් නෑ.
    මන් එයාට ආදරෙයි කියලා මට තෙරිලා තිබ්බා.
    එත් ආදරෙ ඉල්ලන කෙනෙක්ගෙන් බෙරෙන්න මගෙන් උදව් ගනිද්දි මම කොහොමද ආයේ ආදරේ ඉල්ලන්නේ.
    ඔන්න ඕක තමයි මාව හැම වෙලෙම පස්සට ඇද්දේ.

    කොච්චියෙදි,ක්ලාස් වලදි එයාවා හම්බුනත් අපි දෙන්නට පාලු හිතෙන වෙලාවට දෙන්නත් එක්ක ඇවිද්දින්න යන්න අපි පුරුදු වෙලා හිටියා.
    ක්ලාස් ඉවර උනත් අපි ගෙදර යන්නේ එහෙම ටික වෙලාවක් ඉදලා.
    පිට කෙනෙක්ට අපිව ඇත්තටම පෙන්නෙ ආදරෙ කරන දෙන්නෙක් වගෙ තමා.

    ඔහොම ටික දවසක් ගෙවුනා.
    පස්සෙ මන් හිතුවා හිතෙ හිර කරන් ඉන්නෙ නැතුව මන් මගෙ ආදරෙ කියනවා කියලා.
    අකමැති වෙලා ගෙදර කිව්වොත් ඉවරයි.
    ඒත් මෙහෙම ඉන්නත් බෑනේ.
    අන්තිමට එක දවසක් රෑක මන් තියන ශක්තිය ඔක්කොම දාලා කියනවා කියලා හිතුවා.

    මෙක කියලා එයාට මැස්ජ් එකක් දාන්න ෆෝන් එක අතට ගත්ත විතරයි.
    මෙන්න එයගෙන් මැස්ජ් එකක්.
    මොකක්ද ඒකේ තියෙන්නෙ ?

    උත්තර තුනක් දෙනවා කෙටියෙන්.. උඹට ආදරේ ප්‍රකාශ කරලා එවපු මැසේජ් එකක් හරි.. අර බොරුව අපි දැන් නවත්තමු කියලා හරි.. කෙල්ල අර අයියට ආදරෙයි කියලා හරි..

    ඔය තුනෙන් එකක් වෙන්නම ඕන වස්තුවෙ.. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මේකෙ තියෙන චැට් බාර් එකෙන් චැට් කරන්න බැහැනේ.. මැසේජ් යැව්වට රිප්ලයි නෑ.. එකම එකාගෙනුයි ආවේ.. දෙවනි මැසේජ් එක යැව්වම ඒකට උගෙනුත් රිප්ලයි නෑ.. අදමයි මම ඔන්ලයින් වුනෙත්.. මැසේජ් සෙන්ඩ් වෙන්නෙ නැද්ද කොහෙද.. නොදකිං..

    Mr.Truth උඹටත් මම මැසේජ් එකක් එව්වා.. ආවද බලපං..
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    උඹලා කවුරුත් නැති එකෙ මම මගෙ කතාව ලියනවා.
    නවත්තපු පෝස්ට් එක හොයාගන්න බෑ.
    නවත්තපු තැන ඉදන් කියන්නම්.

    අපේ පවුලේ යාලු පවුලක මගේ වයසේ කෙල්ලෙක්ට අයියෙක්ගෙන් කරදර එද්දී ඒකෙන් ගැලවෙන්න අපි දෙන්නා බොරුවට යාලුයි වගේ පෙන්නපු හැටි.
    මටත් නොතේරෙන මොකක්ද මන්දා හැගීමක් හිතට දැනුන හැටි කට්ටියට මතක ඇතිනේ.

    ඔහොම කාලය ගෙවෙද්දී අර අයියා පෙන්න නැති උනත් අපේ මේ බොරු සම්බන්දෙ නැවතුනෙ නම් නෑ.
    මන් එයාට ආදරෙයි කියලා මට තෙරිලා තිබ්බා.
    එත් ආදරෙ ඉල්ලන කෙනෙක්ගෙන් බෙරෙන්න මගෙන් උදව් ගනිද්දි මම කොහොමද ආයේ ආදරේ ඉල්ලන්නේ.
    ඔන්න ඕක තමයි මාව හැම වෙලෙම පස්සට ඇද්දේ.

    කොච්චියෙදි,ක්ලාස් වලදි එයාවා හම්බුනත් අපි දෙන්නට පාලු හිතෙන වෙලාවට දෙන්නත් එක්ක ඇවිද්දින්න යන්න අපි පුරුදු වෙලා හිටියා.
    ක්ලාස් ඉවර උනත් අපි ගෙදර යන්නේ එහෙම ටික වෙලාවක් ඉදලා.
    පිට කෙනෙක්ට අපිව ඇත්තටම පෙන්නෙ ආදරෙ කරන දෙන්නෙක් වගෙ තමා.

    ඔහොම ටික දවසක් ගෙවුනා.
    පස්සෙ මන් හිතුවා හිතෙ හිර කරන් ඉන්නෙ නැතුව මන් මගෙ ආදරෙ කියනවා කියලා.
    අකමැති වෙලා ගෙදර කිව්වොත් ඉවරයි.
    ඒත් මෙහෙම ඉන්නත් බෑනේ.
    අන්තිමට එක දවසක් රෑක මන් තියන ශක්තිය ඔක්කොම දාලා කියනවා කියලා හිතුවා.

    මෙක කියලා එයාට මැස්ජ් එකක් දාන්න ෆෝන් එක අතට ගත්ත විතරයි.
    මෙන්න එයගෙන් මැස්ජ් එකක්.
    මොකක්ද ඒකේ තියෙන්නෙ ?

    Question-mark-heart.jpg

    " anna ara aiya ayeth karadara karanawa.. api ape boruwa digatama karagena yamu"
     
    Status
    Not open for further replies.