|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටනම් කාමරේ පිළිවෙලකට තියාගන්න හරිම අමාරුයි....:(

    එහෙම ද? කොහොමත් ඉතින් පිරිමි ළමයින්ගෙ කාමර ගැහැණු ළමයින්ගෙ කාමරවල තරම් පිළිවෙලක් නැහැනෙ බොහෝවිට:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ යාහු ඉන්බොක්ස් එකේ අලුතින් එන මැසේජස් පෙන්නන්නෙ පරණ ඒවට යටින්
    අලුත් ඒව බලන්න ලිස්ට් එකේ යටටම යන්න ඕනේ
    මොකද මේකට කරන්නෙ
    කලින් විදියට අලුත් එන කියවපු නැති මැසේජ් උඩින්ම තියෙන්න හදාගන්නෙ කොහොමද

    computer eke date eka venas velaa athi. eeka hadala aaith logout velaa log velaa balanna
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එහෙම ද? කොහොමත් ඉතින් පිරිමි ළමයින්ගෙ කාමර ගැහැණු ළමයින්ගෙ කාමරවල තරම් පිළිවෙලක් නැහැනෙ බොහෝවිට:rofl:

    එකනේ අයියා...
    කොල්ලෙක් උනාම පොඩ්ඩක් කාමරේ යකා නටන්න එපැයි :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    computer eke date eka venas velaa athi. eeka hadala aaith logout velaa log velaa balanna
    Ehema Ne Ayya
    Ada 30 Kiyala Hariyata Pennanawane

    nwg7lj.png
     
    Status
    Not open for further replies.