ah thread eka 1000k una ne..
ko me fire eye
me nuula thawa thawath digu kal wajabewaa!
නැතුව නැතිව...
10000 යි.....

ah thread eka 1000k una ne..
ko me fire eye
me nuula thawa thawath digu kal wajabewaa!

oya ithin gedara dannawa kiwa ne..yannako e patte..natnam eyage allapu gedara kawuruhari yaluwek kara ganna

![]()
මුලින්ම සුභ පතනවා Post 10000ක් වෙනුවෙන්......දුක සතුට විරහව කඳුළ එක්තැන් උන මේ හුයට අපි හැමදාමත් ආදරෙයි....
ඒ හුය ආරම්භ කල Fire eye සහෝදරයටත් මේ වන තෙන් මෙහි රැඳි සිටින සියළුම සාමාජක සාමාජිකාවන්ටත් ගොඩක් ස්තුතියි.
![]()
මචෝ මට මේ පික් එකේ ටෙක්ස්ට් ටික නැතිව එච්ඩී එකක් දෙන්න පුලුවන්ද?
මුලින්ම සුභ පතනවා Post 10000ක් වෙනුවෙන්......දුක සතුට විරහව කඳුළ එක්තැන් උන මේ හුයට අපි හැමදාමත් ආදරෙයි....
ඒ හුය ආරම්භ කල Fire eye සහෝදරයටත් මේ වන තෙන් මෙහි රැඳි සිටින සියළුම සාමාජක සාමාජිකාවන්ටත් ගොඩක් ස්තුතියි.
![]()

![]()
මුලින්ම සුභ පතනවා Post 10000ක් වෙනුවෙන්......දුක සතුට විරහව කඳුළ එක්තැන් උන මේ හුයට අපි හැමදාමත් ආදරෙයි....
ඒ හුය ආරම්භ කල Fire eye සහෝදරයටත් මේ වන තෙන් මෙහි රැඳි සිටින සියළුම සාමාජක සාමාජිකාවන්ටත් ගොඩක් ස්තුතියි.
![]()
oya ithin gedara dannawa kiwa ne..yannako e patte..natnam eyage allapu gedara kawuruhari yaluwek kara ganna![]()

oya ithin gedara dannawa kiwa ne..yannako e patte..natnam eyage allapu gedara kawuruhari yaluwek kara ganna![]()
මමත් try කරන්නේ ඒපැත්තේ කවුරු හරි සෙට් කර ගන්නඑල මචෝ .මම PM කරන්නම්මචෝ මට මේ පික් එකේ ටෙක්ස්ට් ටික නැතිව එච්ඩී එකක් දෙන්න පුලුවන්ද?
වෝල් පේපර් දාගන්න![]()

malayatath chops ta una de wela wagei..ඔය දෑසේ සැඟවුනේ මා සෙවූ ආදරේ
හදවතේ සෑමදා නුඹ රැඳේ..//
මිතුරන් සේ අප ලං වුනා
මා මතකයේ ඔබ සදා
කෙසේ පවසම් දෝ මේ ආදරේ
සිත් තැවුල් ඇතිවෙයිදෝ
මා සොඳුරියේ මා හදවතේ ඉපිලෙනා
පෙම් හැඟුම් නුඹට දැනේදෝ
සුළඟේ පවා රැඳෙන්නේ එපමණයි
ඔබට දැනේදෝ.......
අප තනිවී සිටියදී මේ ගං ඉවුරේ
සවනට කොඳුරමින් කීවා ඔබ ආදරේ
ඔබ උණුසුමින් තුරුළු වී කී වදන් හීනයක් සේ
මා හට දැනුනා ලය ඉන් නිවුනා
සෑමදා ඔබ මගේ ඔබ මගේ ඔබ මගේ
ඔය දෑසේ සැඟවුනේ මා සෙවූ ආදරේ හදවතේ සෑමදා නුඹ රැඳේ..//
මිතුරන් සේ අප ලං වුනා මා මතකයේ ඔබ සදා..//

වටිනා කියන දේවල් ලේසියෙන් ලැබෙන නෑ මචෝ...
ඊලග සිකුරාදා ට්රයි කරමු...![]()