|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    නළු කමත් එපා වෙලා බං ඉන්නේ...
    මේක හෙන කට්ටක් බං...
    කන්නත් නෑ. බොන්නත් නෑ...
    ඔක්කොටම වඩා නිදාගන්නත් නෑ...
    :angry: :angry: :angry: :angry: :angry:

    picture.php


    wow...අයියා..
    ඔයා රඟපානවද...
    :confused::confused::confused::confused:
    එල එල..දිගටම කරගෙන යන්න..
    tele drama එකක්ද Film එකක්ද...
    අපිටත් ඔයාව දකින්න පුලුවන් වෙයි නේද එහෙනම් ඔයාව...
    :D:D:D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නළු කමත් එපා වෙලා බං ඉන්නේ...
    මේක හෙන කට්ටක් බං...
    කන්නත් නෑ. බොන්නත් නෑ...
    ඔක්කොටම වඩා නිදාගන්නත් නෑ...
    :angry: :angry: :angry: :angry: :angry:

    picture.php

    අපිට බැරි වෙයිද On Location එකේ වැඩ වෙන විදිය බලන්න :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අදනම් එහෙම කතාවක් තිබුණෙ නෑ. හැබැයි කලින්නම් අහුවෙලා තිබුණ. හෙට ඒ වගේ කතාවක් ගි‍යොත් ෂුවර් එකට මේ දෙන්න තමයි :rofl:
    බලමු බලමු
    ඒ දෙන්න අහු උනොත් කාටද ආඩම්භාර
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    6f8v0m.jpg


    මුලින්ම සුභ පතනවා Post 10000ක් වෙනුවෙන්......:D දුක සතුට විරහව කඳුළ එක්තැන් උන මේ හුයට අපි හැමදාමත් ආදරෙයි....:love: ඒ හුය ආරම්භ කල Fire eye සහෝදරයටත් මේ වන තෙන් මෙහි රැඳි සිටින සියළුම සාමාක සාමාජිකාවන්ටත් ගොඩක් ස්තුතියි.:)

    එළ එළ සුභපැතුම් ත්‍රේඩ් එකේ සියලු ම දෙනාට :D

    සුභ පැතුම්!!!

    කෝ මේ FIRE EYE!!!!
    උණුසුම් සුභ පැතුම් අයියේ...
    ඔයාගේ |~ Lovers Avenue ~| Thread එකට...
    මෙච්චර දුරක් ආදරය,දුක,සතුට,යාලුකම මේ හැමදේම බෙදා ගත්ත
    හැමෝටමත් ගොඩාක් ස්තූතියි.......
    :D:D:D:D :love::love::love::love: :D:D:D:D

    subha pathum!! :D

    මේ නුල සම්බන්ධනය වෙනුවන් කටයුතු කල
    Fire Eye
    සහෝදරයට මගේ ප්‍රණාමය
    හැමදාම මේ ත්‍රෙඩ් එක සමග රැදිලා ඉන්න සහ හිටිය
    ඕගොල්ලො හැමෝටම ජයෙන් ජයම වේවා.


    උඹලා ඔක්කෝටම පට්ට ThanX මචංලා...
    සයූ අක්කටත් ස්තූතියි මට NEWS එක දුන්නට නැත්නම් මට අද Miss වෙනවානේ...
    ගෙදර ආපු ගමන් තමා මේ පැත්තේ ආවේ...
    :D :D :D :D :D

    චොප්පේ Image එකනම් පට්ට සහෝ...
    :D :D :D :D :D

    picture.php

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලමු බලමු
    ඒ දෙන්න අහු උනොත් කාටද ආඩම්භාර

    ඒ දෙන්න බොල්ට් මලයත් එක්ක ටීවී එකේ පෙන්නයි ද දන්නෙ නෑ. හොඳට බලන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උඹලා ඔක්කෝටම පට්ට ThanX මචංලා...
    සයූ අක්කටත් ස්තූතියි මට NEWS එක දුන්නට නැත්නම් මට අද Miss වෙනවානේ...
    ගෙදර ආපු ගමන් තමා මේ පැත්තේ ආවේ...
    :D :D :D :D :D

    චොප්පේ Image එකනම් පට්ට සහෝ...
    :D :D :D :D :D

    picture.php

    එල එල මචං
    11.gif
    හෙට එනවද :rolleyes:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    wow...අයියා..
    ඔයා රඟපානවද...
    :confused:
    :confused::confused::confused:
    එල එල..දිගටම කරගෙන යන්න..
    tele drama එකක්ද Film එකක්ද...
    අපිටත් ඔයාව දකින්න පුලුවන් වෙයි නේද එහෙනම් ඔයාව...
    :D
    :D:D:D

    අපිව කවුද නංගියෝ TV එකේ පෙන්නන්නේ...
    මං රඟපාන්නේ අපේ Project එකකට හදන Short Films වල...
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:


    අපිට බැරි වෙයිද On Location එකේ වැඩ වෙන විදිය බලන්න :P

    වරෙං...
    හැබැයි ඉතිං බර වැඩ එහෙම දුන්නහම කරන්න ඕන...
    :P :P :rolleyes: :P :P

    picture.php

     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඒක ඇත්ත වටිනා කියන දේවල් ලේසියෙන් අපිට හම්බ වෙන්නෙත් නෑ
    වටින දේවල් නැති උනාමත් ගොඩක් දුක හිතෙනව


    ඔව් මචෝ...
    ජිවිතේ හැටි....:D:D
     
    Status
    Not open for further replies.