|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක ඇත්ත තමයි. යාලුකම කියන්නෙ වෙන දෙයක්නෙ. :D
    එකනේ උනේ අයියේ
    මම අරෙහෙම හිතුවට එයා එහෙම නෑ කියල මට හිතුනෙ
    වැරදිලාවත් එයා මල පැනල අපේ අම්මට එහෙම කිවොත්
    මම ආදාහනය කරලා අවුරුදු 3නෙ දානෙත් දිල එහෙනම් දැන්
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    එකනේ උනේ අයියේ
    මම අරෙහෙම හිතුවට එයා එහෙම නෑ කියල මට හිතුනෙ
    වැරදිලාවත් එයා මල පැනල අපේ අම්මට එහෙම කිවොත්
    මම ආදාහනය කරලා අවුරුදු 3නෙ දානෙත් දිල එහෙනම් දැන්

    darunu case ekak ne... :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකනේ උනේ අයියේ
    මම අරෙහෙම හිතුවට එයා එහෙම නෑ කියල මට හිතුනෙ
    වැරදිලාවත් එයා මල පැනල අපේ අම්මට එහෙම කිවොත්
    මම ආදාහනය කරලා අවුරුදු 3නෙ දානෙත් දිල එහෙනම් දැන්

    ඔව් ඉතින් ඒ වගේ සාධාරණ බයක් ඇතිවෙනවනෙ. එහෙම කිවුවනම් ඉදල ඉවරයි තමයි ඔයා :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩින් 5යි මැදින් 5යි
    තව මොනවද පහයි කිව්වා

    ඒ කිවුව එක මොනා ද? මංනම් ඒ වචනෙ ඇහැව්වෙත් අදද කොහෙ ද :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ow ban... :angry: palaweni para ahanawa kiyanne patta game ekak
    පලවෙනි කෙල්ල ගෙන් ඇහුව
    කිසිම ගේමක් නෑ කෙල්ලගේ අම්මල අච්චිල සියල සේරම ඉස්සරහදි
    වයස අවුරුදු 10දි :P:Pකෙලින්ම කියල දැම්ම කිසිම ඉලවුවක් දන්නේ නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    na na. kurunduwaththen bangalawa athi. ehe nonala nadaththu karanna amarui ne... mathalen nona kenek denne....

    මාතලේ නෝනල එනකොට කේතලේකුත් අරගෙනනෙ එනව කියන්නෙ. පරිගණකය පුච්චල දායි ද දන්නෙ නෑ ඒකෙන් මං ඒකෙ ඉන්න හින්ද :rofl:
     
    Status
    Not open for further replies.