|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :shocked::shocked: මලා. මං හිතුවෙ චොප්පෙ අයිය ගැන කියන්නෙ කියල. එතන කියල තිබුණෙ චොප්පෙ ගැනනෙ :dull:


    එතන තිබ්බේ චොප්පේ අයියා ගැන තමා..
    මම කීවේ මාලි අයිය ගැන...:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එතන තිබ්බේ චොප්පේ අයියා ගැන තමා..
    මම කීවේ මාලි අයිය ගැන...:P:P

    මටත් අක්කිගෙන් කන්න වෙයි වගේ :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන්න මාලිංග අයියට තවත් විවාහ යෝජනාවක්!!!:lol:

    :shocked: ඒ ගමන පූසගෙනුයි, පූසගෙ අනාගත බිරිඳගෙනුයි, එයාගෙ අක්කගෙනුයි කියන 3 ගොල්ලකගෙන් කන්න වෙන වැඩක්
     
    Status
    Not open for further replies.