මේ ඉන්නේ අක්කි මම දිලිසි දිලිසී...
මම මේ tv series එකක් බලන ගමන්....
ela elaman ithin ahuvunoth balanava hitapu gaman oya yana eka eka eeva. dan me Eng vs SA, WI vs NZ test match ehemath indala hitala baluva tikak![]()
ලංකාවෙ දැන් ඉරවල් දෙකක් පායනව ද?
![]()

දැන් නැගිට්ටේ අද ගෙවල්දොරවල් වහගෙන නිදාගත්තා![]()

එළ එළ එහෙනම් ඉතින් දැන් රෑට ඇහැරගෙන ඉන්න වෙයි![]()

ෆිල්ම් 2ක් බලන්න තියෙනවා![]()
සහෝ සාවද්‍ය පුවත් ගෙනහැරපාන්න එපා.. සයිට් එකේ ඒකාග්‍රතාවයට හානියක්.. බෑන් කරන්න සිදුවේවි..
සහෝ සාවද්‍ය පුවත් ගෙනහැරපාන්න එපා.. සයිට් එකේ ඒකාග්‍රතාවයට හානියක්.. බෑන් කරන්න සිදුවේවි..
- එලකිරි.කොම් -![]()


