|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    oya vage kisima aagamakata, dahamakata nathi aya innava. hariyata aagamak darshanayak adahana kenek thava aagamakata, darshanayakata apahasa karanne nae. ataloo dahamen kampa novanna kiyalane buddha deeshanaya.



    ඕක කරපු එකාව මරාගෙන කන්න හිතෙනවා....:growl::growl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕක කරපු එකාව මරාගෙන කන්න හිතෙනවා....:growl::growl:

    එතකොට අපෙයි ඒ අයගෙයි වෙනසක් නෑ. නියම බෞද්ධයෙක් එහෙම වෙන්න ඕන නෑ :D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    මාලි අයියේ අපි යනෝ....
    නිදි මතයි...
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා!!!!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මාලි අයියේ අපි යනෝ....
    නිදි මතයි...
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා!!!!

    එළ එළ සුභ රාත්‍රියක් වේවා!!!!
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    385400_268780679903769_1771130201_n.jpg



    ඔන්න ඉතින් මට පුළුවන් විදියට සුබ පැතුවා!!!!!
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    385400_268780679903769_1771130201_n.jpg



    ඔන්න ඉතින් මට පුළුවන් විදියට සුබ පැතුවා!!!!!

    oya tama doi nadda male:nerd: oayata ude 3 neda welawa



    මම හිතුවේ ලෝක වාර්තාවක් තියයි කියලා ...
    බෝල්ට්ට ඒක කරන්න තිබ්බේ ගිය පාරත්...
    පොර නිකන්ම ගිය පාර අන්තිම ටික හිමීට ගියේ..
    වයස යන්න යන්න කාලය වැඩිවෙන නිසා ආයේ ලෝක වාර්තා තියන්න බෑ...
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම හිතුවේ ලෝක වාර්තාවක් තියයි කියලා ...
    බෝල්ට්ට ඒක කරන්න තිබ්බේ ගිය පාර..
    පොර නිකන්ම ගිය පාර අන්තිම ටික හිමීට ගියේ..
    වයස යන්න යන්න කාලය වැඩිවෙන නිසා ආයේ ලෝක වාර්තා තියන්න බෑ...
    :no:

    uba paya 24 mekeda malli:oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම හිතුවේ ලෝක වාර්තාවක් තියයි කියලා ...
    බෝල්ට්ට ඒක කරන්න තිබ්බේ ගිය පාරත්...
    පොර නිකන්ම ගිය පාර අන්තිම ටික හිමීට ගියේ..
    වයස යන්න යන්න කාලය වැඩිවෙන නිසා ආයේ ලෝක වාර්තා තියන්න බෑ...

    තරඟයක් මීට වඩා තිබුණනම් ලෝක වාර්තාවක් බිහිවෙන්නත් තිබුණ. කොහොම හරි ඉතින් ඔලිම්පික් වාර්ථාවක්නෙ :D
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    තරඟයක් මීට වඩා තිබුණනම් ලෝක වාර්තාවක් බිහිවෙන්නත් තිබුණ. කොහොම හරි ඉතින් ඔලිම්පික් වාර්ථාවක්නෙ :D
    patan gannakota tikak boltge speed adu unama mama hithuwe bolt ta dinanna bari wewi kiyala:no:
    Tyson Gay dunawana welawe, eyage mune muscles dakkada oyala. kotiyek wage:P
     
    Status
    Not open for further replies.