|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    484475_503545956337751_1502924427_n.jpg

    :lol::lol:
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    Ehenam Therum Ganna Hithanna Epa
    Aduruyi Gupthai:P

    එහෙම බෑනේ..මට දැන ගන්න ඕනා..
    :frown::frown::frown::frown:

    Aha Mama Hithuwa Api Nodanna Mokak Hari Jilbiri Ekak Kiyala:lol:
    අයියන්ඩි තාත්ත කෙනෙක් වෙලා ඉන්නෙ දැන්

    අහ්....ඇත්තමද...
    මරුනෙ...
    මම එයාඅට සුභ පැතුවා කියන්න...
    :P:P:P:P

    හඳුනා ගැනීමට ලැබීම සතුටක් මටත් :D

    ඔව් මං හිතන්නෙ මං තමයි මෙතනට ආපු අලුත් ම කෙනා. දාපු දවසෙ ම ත්‍රේඩ් එක දැක්කට ආවෙ නෑ මොකෝ මං හිතුවෙ මෙතන ආදරයක කරන අයට වෙන්වූ තැනක් කියල :D

    ඔව් ඔව් දැන් ත්‍රේඩ් එක වේගයෙන් යනව තමයි :D

    එහෙම නැහැ මෙතන..
    ඉස්සර ඉඳලා මෙතන කතා යනවා,විහිලු කර ගන්නවා,ආදරේට රන්ඩු වෙනවා..
    යාලු වෙනවා...
    ආදරේ කරන අයටම කියලා නැහැ..


    Adaraya Karanna Inna Ayatath Enna Puluwan:PBedapu Ayatath Enna Puluwan(Pawul Pitin Unath)

    දැන් ඔයාත් මේ ඇවිත් තියෙන්නේ පවුල් පිටින්ම නේද මල් අයියේ..
    :lol::lol::lol::lol:

    අනේ මන්දා...:oo::oo:

    ඇයි අනේ මන්දා කියන්නේ...
    :oo::oo::oo::oo:


    කවුද මේවට වග කියන්නේ...:dull::dull:

    ඒක තමා...කවුද....
    :D:D:D:D

    ටයිප් කරන්න කම්මැලියි අනේ...:rolleyes::rolleyes:

    අපෝ කම්මැලි වෙලා නම් බෑ...දාන්න දාන්න කතාවක්...
    :):):):)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113


    එහෙම නැහැ මෙතන..
    ඉස්සර ඉඳලා මෙතන කතා යනවා,විහිලු කර ගන්නවා,ආදරේට රන්ඩු වෙනවා..
    යාලු වෙනවා...
    ආදරේ කරන අයටම කියලා නැහැ..



    ආදරේට රන්ඩුත් වෙනව ද මෙතන? තාමනම් එහෙම එකක් දැක්කෙ නෑ. තාම මං මෙතන කවුරුවත් ආදරය කරනවත් දැක්කෙ නෑ හැබැයි :rofl: නිකන් කථා විතරයි ගියෙ. :D එහෙමනම් හොඳයි ඉතින් :D
     
    Status
    Not open for further replies.