Thanks Nangiyeඅහ්....ඇත්තමද...
මරුනෙ...
මම එයාට සුභ පැතුවා කියන්න...
දැන් ඔයාත් මේ ඇවිත් තියෙන්නේ පවුල් පිටින්ම නේද මල් අයියේ..
Ko Ice Angel Penna Nedda
Ekane Ape Nangith Meke

Thanks Nangiyeඅහ්....ඇත්තමද...
මරුනෙ...
මම එයාට සුභ පැතුවා කියන්න...
දැන් ඔයාත් මේ ඇවිත් තියෙන්නේ පවුල් පිටින්ම නේද මල් අයියේ..

benne nehellu

ehema karawida :shcoked:සුදු වෑන් එකක් එයිද දන්නෙ නෑ කොල්ලො
උඹ කරපු උසස් පෙළ සහ සාමන්ය පෙළ විභාග වලින් උඹව ෆේල් කරල දාවිද දන්නෙත් නෑ

Anunge Katha Newei Yakoමම කතා දන් නෑ බන්...........
Anunge Katha Newei Yako
Thamange Kathawa

mamath ehema seen ekak dekalama ne mekeආදරේට රන්ඩුත් වෙනව ද මෙතන?

kawuda mamadaඒක තමයි බැන්නෙ නැහැලුනෙ. බබා අද එක කවියෙන් නැවතුනා ද? පුදුමයි![]()
Anunge Katha Newei Yako
Thamange Kathawa

hariyaඑහෙම තමා.....![]()
lolehema karawida :shcoked:man okawa maran marenne ehema kaloth![]()
ehenam yaluwekge love story ekakwath neddaඕනෑමනම් සුරංගනා කතාවක් ගොතලා දාන්නම්![]()
mamath ehema seen ekak dekalama ne meke
nangi mona hari ehema ekak dekkada danne ne![]()

kawuda mamada
kawi ammo
