|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ekane
    sayu iye beluwai kiyanne negitala :P
    paththareta danna wenawa ohoma giyoth
    den denma goda yanna balanna
    oya mr truth ge akka kenek innawalu poddak hoyala balanna badinna hoyana

    ah eeye bolt va balala da? :lol::lol: ada udee online innava vage dakka. dannum nadda koheda.

    apoo paththere daanna oona nae naadayo, yaluvo, ahala pahala aya kiyana manamaliyoma madai man ithin eeva balanna yanavanum. man manamaliyo hoyanna epaa kiyala thiyenne lolz. naththum ithin melahakata bandala :lol::lol:

    Mr. Truth genuth kanna vena vadak ooka :rofl:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    oya kawuruhari nolabena kenek ganawath hitanawada:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oya kawuruhari nolabena kenek ganawath hitanawada:P

    ara Kandy ge hithe inna France uvathiyo vage mage hithenum ehema kavuruvath nae. :D nolabena kenek hari nahane hithanna. eekane vadee lolz.

    එහෙම හිතන්න කෙනෙක් හිටියනම් ඉතින් අජිත් මුතුකුමාරණගෙ මේ සිංදුවවත් කියන්න තිබුණ.

    "හිතන්න බැරි හිතක් එකක් මං දොඩන්නෙ මොනව ද
    ඔයාගෙ හිත ගලක් වුණේ මා පෙම් බැඳි හින්ද ද
    හිතට දැනෙන එක වදනක් වත් ඔබගෙන් අහන්න
    මං කළ පින මදිද කියා පිං සිදුවෙයි කියන්න"

    :D :D
     
    Last edited:

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    oya kawuruhari nolabena kenek ganawath hitanawada:P

    අහ් සයූ අක්කේ....
    :rolleyes: :rolleyes: :D :rolleyes: :rolleyes:

    picture.php

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ara Kandy ge hithe inna France uvathiyo vage mage hithenum ehema kavuruvath nae. :D nolabena kenek hari nahane hithanna. eekane vadee lolz.

    එහෙම හිතන්න කෙනෙක් හිටියනම් ඉතින් අජිත් මුතුකුමාරණගෙ මේ සිංදුවවත් කියන්න තිබුණ.

    "හිතන්න බැරි හිතක් එකක් මං දොඩන්නෙ මොනව ද
    ඔයාගෙ හිත ගලක් වුණේ මා පෙම් බැඳි හින්ද ද
    හිතට දැනෙන එක වදනක් වත් ඔබගෙන් අහන්න
    මං කළ පින මදිද කියා පිං සිදුවෙයි කියන්න"

    :D :D

    kawuruthma nadda?? :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kawuruthma nadda?? :rolleyes:

    කවුරුත් ම නෑ තමයි. මං දන්න සිංගල් කෙනෙක්වත් නැතුව කොහෙ ද හිතන්නෙ කා ගැනවත් :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    single aya dannema nadda?? :shocked:

    api kattiya ekathu wela mangala sewayak patan gaththoth hondai wage... :lol:

    නෑ. පොඩි අයව දන්නව සිංගල්. මං කිවුවෙ බඳින වයසෙ අයව දන්නෙ නෑ කියල :lol::lol:

    වැඩේ තියෙන්නෙ ඕනතරම් කොල්ලො ඉඳියි ඒකට. හැබැයි ගැහැණු ළමයිනම් හොයාගන්න වෙන්නෙ නෑ ලේසියෙන් :lol::lol: ලෝකෙ හා ලංකාවෙ වැඩිම ප්‍රමාණයක් ඉන්නෙ ගැහැණු ළමයි. එත් සිංගල් අය අඩු ප්‍රමාණයක් ඉන්නෙක් ගැහැණු ළමයි. :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ කැන්ඩිය කොළඹ එනවලු බලහන් කිව්වෙත් නෑ නෑ
    කැතයි නේද වැඩේ

    අද කට්ටියම SLPL බලන්න ගිහින් වගේ කවුරුවත් නැත්තෙ :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අද කට්ටියම SLPL බලන්න ගිහින් වගේ කවුරුවත් නැත්තෙ :D
    SLPL බලනවා වගේ...
    :P :P :P :P :P

    ow ow... wade kathai... :angry::angry:
    බණ්ඩා කොළඹ ආවා වගේ වෙයිද? :shocked::rofl::P
    ඔව් අයියා ඔන්න දැන් ගෙදර ආවේ
    සදුන්,සුදු මල්ලි,මිස්ටර් ටෘත් හම්බුනා සුපිරි ෆන් එකක් ගත්තා

    කැන්ඩි සහ සයෝ අක්ක නම් දැක්කෙ නෑ
    ඒ ගොල්ලො අපිට කිව්වෙත් නෑ
    අපි දකී කියල වෙන්න ඇති
     
    Status
    Not open for further replies.