|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :angry::angry::angry::angry:


    අයි යකෝ මම කිවේ කැලණියට ලිෆ්ට් එකක් ගන්න කෙනෙක් නැද්ද කියලා...:angry::angry:
    Dekke Ne Yako
    Kisima Denum Deemak Karanna Epei
    PM Ekak Danna Thibbane Ban
    Thu Thopi
    Nikan Inna Welawaka
    Number Ekak Ewapan Tholilaye
    Galle Trip Ekakuth Thiyenawane Yanna
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එළ එළ ඔය වගේ තැන්වල ඉතින් කට්ටියව හොයනව බොරු. ඔන්න සේරම එක තැනකට ඇවිත් සෙට්වෙලා ගියානම් වගේ තමයි එහෙම හොයන්න පුළුවන්. කට්ටිය හොඳ ෆන් එකක් ගත්ත එකනම් එළ :D


    දෙනෝදාහක් මැද කස්ටිය කොහොම හොයන්නද :(:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපොයි හම්බුනා...හම්බුනා :angry:
    ඔක්කොම අවයව එළියේ සේරමනි එකට ආපු කෙල්ලොන්ගේ බහුතරයෙකුගේ:angry:
    උඹ දැක්කද සුද්දියක් නටනව අර රෙගේ කාරය සින්ග් කරද්දී
    පට්ට කෙල්ල නේද
    අපි උඩ බලනකොට අම්මෝ දැක්ක දේවල්
    අනර්කලිත් පහල නටනව කොටට ඇදන් අයියෝ
    එහෙම සීන්
    ගොඩක් කෙල්ලො දණහිසටත් අගල් 4ක් විතර උඩින් ඇදල තිබ්බේ
    :angry:uba fb innawada
    කෝ අකිකියා...:(
    akkiya leda welalu
    una
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mis una set eka
    sayuta thamath unada danne ne
    nethnam neweith inne ne me peththe

    set 3,4 inna athi ithin hoyaganna bahane :D

    eeka thamai. eeye habai hitiya udee. ada thamai naththe. mokak hari vadak da danne nae. unanum adui kivvane. :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙනෝදාහක් මැද කස්ටිය කොහොම හොයන්නද :(:(

    ඒක තමයි නේද? ගොඩක් අය හිටියනම් ඉතින් හොයන්න බැහැනෙ :D
     
    Status
    Not open for further replies.