|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    obathuma wediya post wala comment karanne ne neda
    idala idala hodama ekaka thamai danne
    ekath naraka ne
    thakurz kiyala lagakadi dial ekak hitiya maru kawi kiyana
    pora den ne ne

    mata comment karanna puluvan hondai kiyala hithena eeva dakkoth comment karanava. naththum comment karanne nae thamai :D

    ah ow ow eyaa dan elakiri ekenum nae man hithanne
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aha ela phone ekak ne
    oken pics ehema gehuwama kohomada edda
    mage 3.2 narakama ne
    oke 3.15MP ne
    3G nehe neda

    ow ow 3G nae. phone eka varadak nae. :D Chat, Net valata thamai hadala thiyenne. man eeva use kalenum nae thaama habai lolz. 3D games num bae anith games puluvan habai :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    apoi:nerd::nerd::nerd:kohomada ehema inna kota athal eka
    nondi wage ne:D:D
    mama nam e wage bhayanaka ewata muhuna deela ne

    apoo mata ehema kisi kardarayak vune nae. mata eyalage num mathaka nae. eeth eyala hari hondai. maava bite kale mukuth nae :D matanum gahanu lamai nisaa mukuth karadara velaa nae kohomath :D man adatath eyalata garu karanava :D A/L ivara vunata passenum man eyala ekkenekvath dakke nae.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කිරි වෙහෙරට මල් නෙළුවට
    මගෙ මතකය මට සුවදයි
    මල් අරගෙන ගිය ඔයාට
    සම්මා සම්බුදු සරණයි

    කිරි වෙහෙරට ............//

    ගිනි අවුවට පිච්චි පිච්චි
    දෑස දෙපා කකියනකොට
    අහම්බෙන් වගේ පිපුණා
    සොදුරු සිත්මලක් සිසිලට

    වහන් වෙලා ඇවිත් නඩෙන්
    නෙතින් කථා කරපු ඔබට
    කොහොමද මං මිලක් දෙන්නෙ
    මගෙන් ගත්තු මල් දහයට

    කිරි වෙහෙරට ............//

    නිකමටවත් කොයි රටේද
    අහගන්නත් බැරි උනානෙ
    මල් දහයෙන් ඔය මතකය
    සෙමින් සෙමින් ළන් උනාවේ

    අනේ මහත්තයෝ යළිත්
    ඇවිත් ගියොත් මේ පළාතේ
    ඇත්තට එතකොට මගෙ වෙයි
    මුළු හද මඩලම ඔයාගෙ

    කිරි වෙහෙරට මල් නෙළුවට
    මගෙ මතකය මට සුවදයි
    මල් අරගෙන ගිය ඔයාට
    සම්මා සම්බුදු සරණයි

    කිරි වෙහෙරට ............//


     
    Status
    Not open for further replies.