|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ayyage school eka mokadda

    මං ගියෙ අපේ ආසන්නම නගරයෙ පාසල්වලට. :D එක වසර ඉඳල පහ වසර වෙනකන් අන්තිම දරුණු අවධියේ ගියේ පිළියන්දල අංක එක කනිෂ්ඨ විද්‍යාලයට. 5 වසර ශිෂ්‍යත්වය වෙනකන් විතරයි ඒකෙ උගන්නන්නෙ. ඊට පස්සෙ ගියේ ඒක අල්ලපු වැටේ තියෙන පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට.
     
    Status
    Not open for further replies.