මo යන්නම යන්නo කාටත් සැනසෙන්න
පපුකැනැත්ත පුරා ඇඳුණු හදෙහී පිළිරූ
හoගා හිත මගේ හදේ පැතුම් පීදුණු
නොකියම හොරැහින් ඇවිදින් පෙමක යාවුණු
එපා කිව්වමුත් හිත ඇහුවෙම නෑ යාළු
එකම පැතුම හොරැහින් දෙහදකම පීදුණු
දමා යන්නට බැරි තරමට හදෙහි පේවුණු
එකම ඇහෙන් කඳුලක් දෙහදටම යාවුණු
හැටි කියන්න කොහොමද මo දන්නෑ යාළු
මට අහිමිවු හිනා පොදක් නුඹට හිමිවෙන
දවසක් වෙනුවෙන් හිනැහෙන රුවක් දකිමින
නොදැක්ක වගේ ඉඳිමින් හඬමින් සිනාසුන
හැටි අහන්න කවුරුත් නෑ හිටියෙ මo ලඟ
සඳ පිනිදිය ඇහැරෙන හිත පුරා ඇදෙන්න
කවුරුත් නෑ ලඟපාතක නුඹව ඇරෙන්න
කඩාවැටුනු දේදුනුවල පාට වැටෙන්න
මo යන්නම යන්නo කාටත් සැනසෙන්න
පපුකැනැත්ත පුරා ඇඳුණු හදෙහී පිළිරූ
හoගා හිත මගේ හදේ පැතුම් පීදුණු
නොකියම හොරැහින් ඇවිදින් පෙමක යාවුණු
එපා කිව්වමුත් හිත ඇහුවෙම නෑ යාළු
එකම පැතුම හොරැහින් දෙහදකම පීදුණු
දමා යන්නට බැරි තරමට හදෙහි පේවුණු
එකම ඇහෙන් කඳුලක් දෙහදටම යාවුණු
හැටි කියන්න කොහොමද මo දන්නෑ යාළු
මට අහිමිවු හිනා පොදක් නුඹට හිමිවෙන
දවසක් වෙනුවෙන් හිනැහෙන රුවක් දකිමින
නොදැක්ක වගේ ඉඳිමින් හඬමින් සිනාසුන
හැටි අහන්න කවුරුත් නෑ හිටියෙ මo ලඟ
සඳ පිනිදිය ඇහැරෙන හිත පුරා ඇදෙන්න
කවුරුත් නෑ ලඟපාතක නුඹව ඇරෙන්න
කඩාවැටුනු දේදුනුවල පාට වැටෙන්න
මo යන්නම යන්නo කාටත් සැනසෙන්න








එහෙනම් හෙට අනිදද් අපිටත් බලන්න පුළුවන් වෙයිනෙ මෙයාගෙ දක්ෂකම්
.0w asthiya set wena sathi6kwat yay kiyanawa.