|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    eeka thamai Malbaba kivva oyaata posts daanna bae kiyala. ehenum ithin parisam venna vai eyaata. :rolleyes:
    ඕකට ගල් ප්ලාස්ටර් එකක් දානව නේ
    මටත් දැන් ටික දවසකට කලින් දාල තිබ්බෙ
    ලිෆ්ට් එකට අත අහුවෙලා
    සතියෙන් ගැලෙවුව
    කකුලෙ නිසා ටිකක් කල් යයි
    කකුල කැඩිල නම්
    පොඩි ළමයෙක්ගෙ වැඩිහිටි කෙනෙක්ට වඩා ඉක්මනට හොද වෙනව
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕකට ගල් ප්ලාස්ටර් එකක් දානව නේ
    මටත් දැන් ටික දවසකට කලින් දාල තිබ්බෙ
    ලිෆ්ට් එකට අත අහුවෙලා
    සතියෙන් ගැලෙවුව
    කකුලෙ නිසා ටිකක් කල් යයි
    කකුල කැඩිල නම්
    පොඩි ළමයෙක්ගෙ වැඩිහිටි කෙනෙක්ට වඩා ඉක්මනට හොද වෙනව

    වයසක කෙනෙකුට වඩා ඉක්මනට හොඳ වෙනව තමයි. ඒත් ඒ කාලෙ පරිසම් වෙන්න ඕනනෙ. අනිත් එක ඉතින් දැනෙන වේදනාව කොයි වගේ ද දන්නෙ නැහැනෙ. ඒවට බෙහෙත්නම් ‍දීල ඇති.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වයසක කෙනෙකුට වඩා ඉක්මනට හොඳ වෙනව තමයි. ඒත් ඒ කාලෙ පරිසම් වෙන්න ඕනනෙ. අනිත් එක ඉතින් දැනෙන වේදනාව කොයි වගේ ද දන්නෙ නැහැනෙ. ඒවට බෙහෙත්නම් ‍දීල ඇති.
    කකුල නිසා රිදෙනව ඇති
    මම තුන් පාරක් අත කැඩිල ප්ලාස්ටර් එක දාගෙන හිටිය
    එපා වෙනව දාඩිය දැම්මම කහන්න ගන්නව
    මම කරන්නේ ඉක්මනට ගලවල
    සිංහල බෙහෙත් කරනව පත්තුවක් බැදලා
    ඒක අවුලක් නෑ අරකට වඩා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කකුල නිසා රිදෙනව ඇති
    මම තුන් පාරක් අත කැඩිල ප්ලාස්ටර් එක දාගෙන හිටිය
    එපා වෙනව දාඩිය දැම්මම කහන්න ගන්නව
    මම කරන්නේ ඉක්මනට ගලවල
    සිංහල බෙහෙත් කරනව පත්තුවක් බැදලා
    ඒක අවුලක් නෑ අරකට වඩා

    ඒත් මේක ඊට වඩා බරපතලයිනෙ. ඇණ දාල ඇත්තෙ ඒකනෙ. හරියට සෙට් වෙනකන් පරිසම් වෙන්න වෙනව. සිංහල බෙහෙත් කරන්න පුළුවන් තමයි. හැබැයි ඉතින් ඒකට එක එක පත්තු, පොට්ටනි හදන්න වෙනවනෙ. බෙහෙත් කොටන්න වගේ ගොඩක් වැඩ තියෙනවනෙ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒත් මේක ඊට වඩා බරපතලයිනෙ. ඇණ දාල ඇත්තෙ ඒකනෙ. හරියට සෙට් වෙනකන් පරිසම් වෙන්න වෙනව. සිංහල බෙහෙත් කරන්න පුළුවන් තමයි. හැබැයි ඉතින් ඒකට එක එක පත්තු, පොට්ටනි හදන්න වෙනවනෙ. බෙහෙත් කොටන්න වගේ ගොඩක් වැඩ තියෙනවනෙ.
    අම්මා ඇණ දාලා එච්චර සීන් ද
    මොකද දන්නෙනෑ වෙලා තියෙන්නෙ
    එහෙනම් අම්භානෙක පරිස්සම් වෙන්න වෙනව
    සුදු වෙදකම ඉවර වෙලා සිංහල වෙදකමත් කොරොත් හොදයි
    ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මා ඇණ දාලා එච්චර සීන් ද
    මොකද දන්නෙනෑ වෙලා තියෙන්නෙ
    එහෙනම් අම්භානෙක පරිස්සම් වෙන්න වෙනව
    සුදු වෙදකම ඉවර වෙලා සිංහල වෙදකමත් කොරොත් හොදයි
    ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

    ඇයි සයෝ කියල තියෙන්නෙ අස්ථියක් කැඩිල කම්බියක් දාල තියෙන්නෙ කියල. :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි සයෝ කියල තියෙන්නෙ අස්ථියක් කැඩිල කම්බියක් දාල තියෙන්නෙ කියල. :yes::yes:
    දක්කෙ නෑ නොවැ ඒක
    මොකක් වෙලාද දන්නෙ නෑ එච්චර සීන් එකක් වෙලා තියෙන්නෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දක්කෙ නෑ නොවැ ඒක
    මොකක් වෙලාද දන්නෙ නෑ එච්චර සීන් එකක් වෙලා තියෙන්නෙ

    ඒකනම් දන්නෙ නෑ. කොහොම හරි ඉක්මනට හොඳ වෙනවනම් හොඳයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes:

    mage unusum subapathum post 81k venuven :D
    thanks wewa ayye
    denui dekke
    100000k gahanna puluwan wei neda

    304501_4032679767737_837612855_n.jpg
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අඩේ ඒ මොකො ඒ
    සමහර විට අයිය බිසී ඇති
    එහෙම හිතන්න එපා අක්කේ පව් නෙ අයිය
    ඔය පොඩි පොඩි දේවල් වැඩිය හිතට ගන්න එපා

    eya mona busyda?:(:(
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඕකට ගල් ප්ලාස්ටර් එකක් දානව නේ
    මටත් දැන් ටික දවසකට කලින් දාල තිබ්බෙ
    ලිෆ්ට් එකට අත අහුවෙලා
    සතියෙන් ගැලෙවුව
    කකුලෙ නිසා ටිකක් කල් යයි
    කකුල කැඩිල නම්
    පොඩි ළමයෙක්ගෙ වැඩිහිටි කෙනෙක්ට වඩා ඉක්මනට හොද වෙනව

    1 danne athin hadana ewata..ape nangige atayak 2tama wen wela..enisa kambiyak damma..ewata sinhala beheth hariyan na..asthiya set wenna onane..ada wela newe thiyenne
     
    Status
    Not open for further replies.