|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    හැමදාම රෙදි හෝදන්න කම්මැලියිනෙ නංගා...:no:
    ඔක්කොම එකතු උනාම එකපාරටම හෝදනවා..
    එකයි කඳු ඇතිවෙන්නේ...:yes:

    ඒකත් හොඳයි අයියා...
    ඒ වුනාට එදා ඒවා එදාම හේදුවා නම් සතියෙම ඒවා ටික දන්නෙම නැතුව එදිලා ඉවරයි
    සති අන්තය වෙනකොට.....
    agcyourock1.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ithin oya apith ekka chat kale nane...ara aluth girl bunny wiatarane penune:rofl::P

    :shocked::shocked: me monaa da meyaa kiyanne? man eyaage eka post ekakatavath reply ekak damme nae. eyath ekka kisi chat ekak karala nae me venakan :rofl:

    Mal Baba maath ekka kathaa karapu nisaa eyath ekka thamai vadiya thread eke chat kale. thava ara mallila 3 vithara reply kalaa. :D
     
    Status
    Not open for further replies.