ස්පෝට්ස් කරද්දි ඔය වගේ සීන් වලට මුහුණ දෙන්න වෙනව නේද
මගෙත් 4 පාරක්ම අත කැඩිල එපා උනා
ඒත් කකුල නම් ඊට වඩා ගොඩක් බරපතලයි රිදෙනවත් වැඩී
මේ වෙලාවේ අරන්න පුළුවන් හොදම දේ ඉවසන එක
වැරදි දේවල් හිතන්න එපා
අයියගෙත් කොහෙද වැදිල කිව්ව නේද ඔලුව
එයාට කියන්න අක්කිගෙ ගෙවල් පැත්තෙ ඇවිල්ල අක්කිවත් බලල යන්න කියල(ගෙදරින් අවුලක් නැත්නම්)
kakule mahapata aila thama kadune.atama wen wela.a4li natiwa awidinat cne.ane eya en na.man ena kiwa kiyala thama mata bane.mata dukai.munawat clan natiwa










