|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aye man tharaga karanne na dinanna.
    thanikame sathuta ekka nathi una duken kaalakanni widiyata innawa :(

    තරඟ කරන්න ඕන නෑ දිනන දවසක් එනව. එදාට මං මේ කිවුව එක මතක් වෙයි :P

    කාලකන්නි විදියට ඉන්නව කියල ඔයාට ලැබෙන දෙයක් නැහැනෙ. ටිකක් කල් යද්දි ඔය සිතුවිලි හරියයි.


    randu unath uta hari gihinnam ela :D

    :yes::yes: හරිගිහින්නම් හොඳයි තමයි :D
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    තරඟ කරන්න ඕන නෑ දිනන දවසක් එනව. එදාට මං මේ කිවුව එක මතක් වෙයි :P

    කාලකන්නි විදියට ඉන්නව කියල ඔයාට ලැබෙන දෙයක් නැහැනෙ. ටිකක් කල් යද්දි ඔය සිතුවිලි හරියයි.




    :yes::yes: හරිගිහින්නම් හොඳයි තමයි :D
    hmmmmmmmmmmmm
    wadak na bang aiye
    adareta wada thanikama hodai.
    adare karaddi leda godai.
    e nisa man thanikadawa innawa.
    mata ridunata ridewwa kena sathuten athine :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hmmmmmmmmmmmm
    wadak na bang aiye
    adareta wada thanikama hodai.
    adare karaddi leda godai.
    e nisa man thanikadawa innawa.
    mata ridunata ridewwa kena sathuten athine :)

    oova ithin ohoma thamai.
    thanikada jeevithe hondai thamai. habai ithin oya dekema vaaasi avasi thiyenava.
    maath ithin thanikadane thaama :D
    honda kenek labai passe. hamadama naraka venne nae :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    60 panala kasada karaganna epa.
    pawulak wela lamayek hadala porawath elakiriyata set karanna podi kalema ;)

    :rofl: echchara duratanum hithala nae. adugane kasade ganavath hithala nae :rofl: balamu balamu anagathe monaa hari vunoth :D
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    dan ewa katha karala wadak na
    duka thama

    ආදරය සුන්දර වරදකී..
    කිසිදා සමාවක් නම් නැතී..


    ඔහොම තමා ආදරේ..
    වෙලාවකට සතුටක්..
    වෙලාවකට දුකක්..
    තවත් වෙලාවකට ඒක මහ පිස්සුවක්...
    දුක් වෙන්න එපා අයියා...
    ඔයාට හොඳ....කෙනෙක් අනිවා හම්බ වේවි...
    :yes::yes::yes::yes::yes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හදිස්සියේ අපි තීරණය කලා අද හවස කතරගම යන්න.
    එහෙනම් අපි ගොහින් එන්නම් අක්කලානේ අයියලනේ මල්ලිලානේ නංගිලානේ ජය වෙවා.
    :shocked:මට දොදොල් පළුවක් උස්සගෙන වරෝ........ :D
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ආදරය සුන්දර වරදකී..
    කිසිදා සමාවක් නම් නැතී..


    ඔහොම තමා ආදරේ..
    වෙලාවකට සතුටක්..
    වෙලාවකට දුකක්..
    තවත් වෙලාවකට ඒක මහ පිස්සුවක්...
    දුක් වෙන්න එපා අයියා...
    ඔයාට හොඳ....කෙනෙක් අනිවා හම්බ වේවි...
    :yes::yes::yes::yes::yes:
    ම්ම්ම්ම්... නංගිටත් අත්දැකීම් තියෙනවා වගේ...... :rofl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ආදරය සුන්දර වරදකී..
    කිසිදා සමාවක් නම් නැතී..


    ඔහොම තමා ආදරේ..
    වෙලාවකට සතුටක්..
    වෙලාවකට දුකක්..
    තවත් වෙලාවකට ඒක මහ පිස්සුවක්...
    දුක් වෙන්න එපා අයියා...
    ඔයාට හොඳ....කෙනෙක් අනිවා හම්බ වේවි...
    :yes::yes::yes::yes::yes:
    man dan ewa hithanne na nangi :(
     
    Status
    Not open for further replies.