|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    kana palaganna hadanne mata kiyala

    funny_6770b4_2853725.gif

    :angry::angry::angry::angry::angry::angry::angry:

    ටිකක් අමාරුවෙයි ඒකනම්..:angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ekane affa :baffled:

    :yes::yes: eeka thamai

    පවු අපේ අක්කියා :(

    චූටි දේවලිනුත් එයාගෙ හිත රිදෙනව ඇති ඉතින් එහෙම වුණහම. ඔන්ලයින් ඉන්නකොට හිත රිදෙන දේවල් කොහොමත් වැඩිනෙ. (දැන් මේ අපි කිවුව ඒවටත් හිත රිදෙයි ද දන්නෙ නෑ)
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :yes::yes: eeka thamai

    චූටි දේවලිනුත් එයාගෙ හිත රිදෙනව ඇති ඉතින් එහෙම වුණහම. ඔන්ලයින් ඉන්නකොට හිත රිදෙන දේවල් කොහොමත් වැඩිනෙ. (දැන් මේ අපි කිවුව ඒවටත් හිත රිදෙයි ද දන්නෙ නෑ)

    මටත් එහෙම හිතුනා :(:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    http://www.elakiri.com/forum/showthread.php?p=13294946#post13294946

    කම්මැලි කමට ත්‍රෙඩ් එකක් දැම්මා..
    වෝට් එකක් දාන්නෝ...

    මමනම් මෙච්චර කාලෙකට ෆොන් පාවිච්චි කළේ නෑ. මේ ළඟදි මගේ යාලුවෙක් එකක් ගෙනත් දුන්න නිසා ඉතින් සිම් එකක්නම් දාගත්ත ඒකට. ඒකනම් Airtel :rofl: හැබැයි ඉතින් ගොඩක් වෙලාවට ෆොන් එක ඕෆ් :rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මමනම් මෙච්චර කාලෙකට ෆොන් පාවිච්චි කළේ නෑ. මේ ළඟදි මගේ යාලුවෙක් එකක් ගෙනත් දුන්න නිසා ඉතින් සිම් එකක්නම් දාගත්ත ඒකට. ඒකනම් Airtel :rofl: හැබැයි ඉතින් ගොඩක් වෙලාවට ෆොන් එක ඕෆ් :rofl:
    ube gewal koheda bang?
     
    අපොයි....:P
     
    Status
    Not open for further replies.