|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හායි ළමයිනේ... මේ දවස වල පට්ටම පට්ට බිසී අප්පා...! :( කොහොමද අපේ සැට් එකට? :D
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    nondya arenna okkoma hodin innawa :D
    ආහ්...:shocked: කැන්ඩියට මක් වෙලාද...?:confused: ලව් සික් ද?:rofl:
    me dawas wala baratama malu banawa wage choppa:P
    හී හී හී.... :rofl::rofl::rofl: හ්ම්ම් හ්ම්ම්..;) වෙලාවකට එපත් වෙනවා මල් බබා.:dull:ගිය සෙනසුරාදා ගියා ශොපින්ග් එයාට සාරියක් බලන්න.හයියෝ මතක් වෙද්දිත් කලන්තේ වගේ....:baffled: කඩවල් කීයකට ගියාද... :oo:
    වරදක් නෑ සහෝ....:D:Dකොහොමද?

    අහ්හ් එල එල මචෝ... මම නම් ටිකක් විතර බිසී.ඔෆිස් වැඩයි පවුල් බරයි.....:dull::confused: ඔහේ ලයිෆ් එක යනවා:love: :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හී හී හී.... :rofl::rofl::rofl: හ්ම්ම් හ්ම්ම්..;) වෙලාවකට එපත් වෙනවා මල් බබා.:dull:ගිය සෙනසුරාදා ගියා ශොපින්ග් එයාට සාරියක් බලන්න.හයියෝ මතක් වෙද්දිත් කලන්තේ වගේ....:baffled: කඩවල් කීයකට ගියාද... :oo:
    හොදයි හොදයි ඒ අක්ක සාමාන්‍යෙන් ලස්සනයි නෙ:P
    බ්‍රයිට් කේස් එකක් කියලත් ආරංචී සිරාද
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ආහ්...:shocked: කැන්ඩියට මක් වෙලාද...?:confused: ලව් සික් ද?:rofl:

    හී හී හී.... :rofl::rofl::rofl: හ්ම්ම් හ්ම්ම්..;) වෙලාවකට එපත් වෙනවා මල් බබා.:dull:ගිය සෙනසුරාදා ගියා ශොපින්ග් එයාට සාරියක් බලන්න.හයියෝ මතක් වෙද්දිත් කලන්තේ වගේ....:baffled: කඩවල් කීයකට ගියාද... :oo:

    අහ්හ් එල එල මචෝ... මම නම් ටිකක් විතර බිසී.ඔෆිස් වැඩයි පවුල් බරයි.....:dull::confused: ඔහේ ලයිෆ් එක යනවා:love: :yes:

    මුන්ට පිස්සු බන්:baffled:

    එල එල එල....:P
     
    Status
    Not open for further replies.