u knw wht dude those things sucks!! if she really wants u, she'll defa come back 4 you!! jas get away frm a for a little while. that really works!!
luv doctor

u knw wht dude those things sucks!! if she really wants u, she'll defa come back 4 you!! jas get away frm a for a little while. that really works!!

යකෝ කෙල්ලක් කවදාවත් ඉස්කෝලෙදි ලවු කරන්න එන්නෙ නෑ.එහෙම එනවනම් ඒක හොද එකකුත් නෙමෙයි.එස්එම්එස් එවන්නේ උඔට ආදරේ නිසා.කෙල්ල සමහරවිට හිතනවා ඇති උඔගැන දැනගන්න උඔට ලං වෙලා.කථා කරන්නේ නැත්තේ ගෙදර උන්ට මාට්ටු වෙයි කියලා.කලින්ම මාට්ටු කරගත්තොත් සේරම ඉවරයි කියලා ඒකි දන්නවා.තොපි තාම ඉස්කෝලේ යනවනේ.ඒක තේරෙන්නේ නැති ගොනෙක්ද තෝ.ඒකි ආදරෙයි උඔට නිකන් මෙතන අඬන්නේ නැතිව ඉදපන් පොඩ්ඩක් ඉවසලා.මෙතන කෙල්ල වෙන්න හදන්නේ උඔනේ දැන් බලන් ගිහාම.මං දිව්රල කියන්නම් ඒකි උඔ ගැන හිතනවා...kella mata katha karanne sms walin witharai.
direct talk nehe.
oka wayase weredda...ගෑනුන්ගෙ හැටි ඔහොම තමයි කියල තමයි කියන්න වෙන්නෙ![]()
යකෝ කෙල්ලක් කවදාවත් ඉස්කෝලෙදි ලවු කරන්න එන්නෙ නෑ.එහෙම එනවනම් ඒක හොද එකකුත් නෙමෙයි.එස්එම්එස් එවන්නේ උඔට ආදරේ නිසා.කෙල්ල සමහරවිට හිතනවා ඇති උඔගැන දැනගන්න උඔට ලං වෙලා.කථා කරන්නේ නැත්තේ ගෙදර උන්ට මාට්ටු වෙයි කියලා.කලින්ම මාට්ටු කරගත්තොත් සේරම ඉවරයි කියලා ඒකි දන්නවා.තොපි තාම ඉස්කෝලේ යනවනේ.ඒක තේරෙන්නේ නැති ගොනෙක්ද තෝ.ඒකි ආදරෙයි උඔට නිකන් මෙතන අඬන්නේ නැතිව ඉදපන් පොඩ්ඩක් ඉවසලා.මෙතන කෙල්ල වෙන්න හදන්නේ උඔනේ දැන් බලන් ගිහාම.මං දිව්රල කියන්නම් ඒකි උඔ ගැන හිතනවා...
Mehema KIyanna E Kella Hithanna Efa Kiyalama Witharada Kiyala Thibuneඔයාට මගෙන් පලිගන්න ඔන නම් ඔයා කෙලින්ම පලිගන්න
Machan Mehamai Ubata Ochchara Duka Hithenne Adare Hadawathin Karapu Nisai
Manasa Awul KAraganna Efa Ubata Godak Dewal Thiyenawa Karanna
First Place Eka Education Ekata Denna
A/L's Ne Papers Hadanne University Profla Wede Lesi Ne
Oyawage Dekata Hitha Yanawa Ane Manda
Mehemai Math Wife Wa Hoyagaththe A/L Kale Afir Eka Start Kareth E Kale
Eya Ara Kalin Afir Eka Nisa Boys Lawa Hate Karanawa Ethi But Ubata Reject Karanna Seen Eka Mokadda Kalin Kellek Hitiyada Oyata
Eth Machan Me Seen Eke Mechcharamada Une
Mehema KIyanna E Kella Hithanna Efa Kiyalama Witharada Kiyala Thibune

dnt do anythin stupid men.....if she doesn't wan u, jus 4get it.......gals r lyk private buses.....wen 1 goes anotha 1 cmes......lot f guys fite 4 gals in present....bt wt's da point?
at las da gal go out wit som otha guy.....nothin wil b left 4 u......i'm telin wit gud experience![]()
දැන් මෙහෙම කරපන්.කෙල්ලට අවසාන වතාවටත් යවපන් මැසේජ් එකක්.(මං හිතනවා ඒක කවුරුත් වෙන අය බලන එකක් නෑ කියලා)මෙහෙම කියපන් උඔ එයාට ඇත්තටම ආදරේ කරනව කියපන්.ගොඩාක් කල් ඉදන්.ඒ ඔයාට අර අනිත් එක්කෙනා හම්බෙන්නත් කලින් ඉදන්ම.ඒත් එදා උඔ අසරණ උනා කියපන්.ඔයාගේ සතුටට හරස් කපන්න හිතුනේ නෑ කියපන්.උඔ කිව්ව වගේම මං ඔයා දිහා බලල ඔයා සතුටින් ඉන්න විදිහ බලල සතුටු උනා කියපන්.ඒත් මං දිගටම ආදරේ කලා කියපන්.ඇත්තටම ආදරේ කලා කියපන්.දැනුත් හෙටත් කරනව කියපන්.ඒ කරල කියපන් ඔයා කවදාහරි කථා කරනකම් හා කියනකල් මං බලන් ඉන්නවා කියලා.ඔය ටික කිව්වම ඇති.ඒකරලා උඔ නිකන් හේබාලා වගේ ඉදපන් ඒකිට පේන්න.ඒත් උඔ ඉස්කෝලේ වැඩ ටික හරියටම කරපන්.මොනව නොකලත් ඒක කරපන්.කරබාගෙන ඉදපන් ඒකිට පේන්න.නිකන් සේරම එපා වෙලා වගේ.ටික දවසකින් කෙල්ලම කථා කරයි.ඒක ශූවර්....mama monada karanna ona ban?ewasanna kiyanne kohomada?
දැන් මෙහෙම කරපන්.කෙල්ලට අවසාන වතාවටත් යවපන් මැසේජ් එකක්.(මං හිතනවා ඒක කවුරුත් වෙන අය බලන එකක් නෑ කියලා)මෙහෙම කියපන් උඔ එයාට ඇත්තටම ආදරේ කරනව කියපන්.ගොඩාක් කල් ඉදන්.ඒ ඔයාට අර අනිත් එක්කෙනා හම්බෙන්නත් කලින් ඉදන්ම.ඒත් එදා උඔ අසරණ උනා කියපන්.ඔයාගේ සතුටට හරස් කපන්න හිතුනේ නෑ කියපන්.උඔ කිව්ව වගේම මං ඔයා දිහා බලල ඔයා සතුටින් ඉන්න විදිහ බලල සතුටු උනා කියපන්.ඒත් මං දිගටම ආදරේ කලා කියපන්.ඇත්තටම ආදරේ කලා කියපන්.දැනුත් හෙටත් කරනව කියපන්.ඒ කරල කියපන් ඔයා කවදාහරි කථා කරනකම් හා කියනකල් මං බලන් ඉන්නවා කියලා.ඔය ටික කිව්වම ඇති.ඒකරලා උඔ නිකන් හේබාලා වගේ ඉදපන් ඒකිට පේන්න.ඒත් උඔ ඉස්කෝලේ වැඩ ටික හරියටම කරපන්.මොනව නොකලත් ඒක කරපන්.කරබාගෙන ඉදපන් ඒකිට පේන්න.නිකන් සේරම එපා වෙලා වගේ.ටික දවසකින් කෙල්ලම කථා කරයි.ඒක ශූවර්....
mata kello set wela nehe.
mama kiwwe ochcharai.
dan yawannada sms eka?


Den Ubage Yaluwata Ara Kella Kiyala Thiyenne Echcharamada
Ehenam Moko Uba Pissu Wattanna Efa Kiyala Kiyanne
Afir Ekak PAtan Ganna kalin Ohoma Kiyanawa Nam Patan Gaththama Mona Kiyaida Kiyala Eki Baya Ethi
Normaly Oka Shep Karanna Thibba Ekak Ne
Mehemai E KEllawa Shep Karagena Full Seen EKa KIyafan Ekita Eyath Danne NEthuwa Wrong Mind Aragena Wagei Inne
Kiyafan Ubawa Meet Wenna Phone Eken Ddala Wedak Ne
School Ekedi KEllek Godak Welawata Afirs Start Karanne NAm Ne
Ehema Kelloth NEthuwa Newei Un Nam Melo Rahak Nethi Un
Kellata Wena Prashnayak Thiyenawda Danne Ne Ehema KAranna Msg Ekak Dala Balafan

the thing is I can't forget her.
