Low Cost House

Phenol

Banned
May 14, 2015
255
41
0
Low Cost House Help

යාලුවනේ අපිට පොඩි වත්තක් තියනවා. ඉතින් එකේ ආරක්ෂාවට කෙනෙක්/පොඩි පවුලක් නවත්වන්න හිතන් ඉන්නවා. ඉතින් ඒ අයට ඉන්න පොඩි තාවකාලික ගෙයක් හදන්න තමයි මම හිතන් ඉන්නේ. ඉතින් මේ ගෙය පසුකාලීනව ඉවත් කරන්න පුළුවන් වෙන්නත් ඕන. ඉවත් කිරීමේදී නැවත එකේ කොටස් ප්‍රයෝජනයට ගන්න පුළුවන් උනොත් ඒකත් වාසියක්. ටයිල් කරපු නාන කාමර, සිවිලින් වගේ දේවල් ඕන නෑ.

ලක්ෂ අටකට වඩා අඩු වියදමකින් හදාගන්න පුළුවන් ගෙයක් වෙන්නත් ඕන. ඉතින් මේ සදහා මට තියන විකල්ප මොනවද කියල ඔයාලට කියන්න පුලුවන්ද ? අයින් කරපු කන්ටේනර් වලින් හදන එක එක තැනට ගෙනියන්න පුළුවන් ගෙවල් ජාතියකුත් තියනවලු නේද ?
දන්නා මේ වගේ අඩු වියදම් නිවාස ගැන උපදෙස් දෙන්න. නොදන්නා අය Bump එකක් දාල සහයෝගයක් දෙන්න. බොහොම ස්තුතියි!
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කාමර1 කුස්සිය
    සලය
    වැසිකිලිය

    ලක්ෂ 8 කරගන්න පුළුවන් බන්.
    ටයිල් කරන්නේ නැතුව
    වහලේ ගහනකොට ලි පරාල වෙනුවට යකඩ පයිප්ප ගනින් අගල් 1 . 5 එතකොට ගොඩක් යනෙන් නැහැ ලේසි හොද වෙල්ඩර් කෙනක් අල්ලගන්න විතරයි තියෙන්නේ
     

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    කාමර1 කුස්සිය
    සලය
    වැසිකිලිය

    ලක්ෂ 8 කරගන්න පුළුවන් බන්.
    ටයිල් කරන්නේ නැතුව
    වහලේ ගහනකොට ලි පරාල වෙනුවට යකඩ පයිප්ප ගනින් අගල් 1 . 5 එතකොට ගොඩක් යනෙන් නැහැ ලේසි හොද වෙල්ඩර් කෙනක් අල්ලගන්න විතරයි තියෙන්නේ

    තව පොඩ්ඩක් විස්තර කරනවද සහෝ. උදා වහලට මොනවද (ඇස්බැස්ටෝස්/ ටකරන් /වෙනත්... ) බිත්ති වලට මොනවද (සිමෙන්ති ගඩොල් / වෙනත්... )
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Convertainers කියලා company එකක් තියේ
    මේ facebook page එක බලන්න මචං..උබේ වැඩේ කෙරෙයි එතනින්.
    පොඩ්ඩක් බලන්න.
    12189863_967796986620748_7486674580834586163_n.jpg
    link : https://www.facebook.com/Convertainers/?fref=ts

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Convertainers කියලා company එකක් තියේ
    මේ facebook page එක බලන්න මචං..උබේ වැඩේ කෙරෙයි එතනින්.
    පොඩ්ඩක් බලන්න.

    මේවා තාවකාලිකව හොඳයි බං.. දීර්ඝකාලීනව ඉන්න අමාරුයි.. ඔය ගෙයක් හදන තැනක වැඩ කරන අයට නැවතිලා ඉන්න එහෙම හොදා.. අත්තිවාරමක්වත් නෑ.. කොන්ක්‍රීට් කෑලි දෙකක් උඩ තියල තියෙන්නෙ.. වහිනකොට ගේ ඇතුළට වතුර පිරෙයි.. ඔය වගේ එව්වට කරන්ට් එක ගන්නත් අමාරු ඇති..:baffled:

    Hybrid Homes නම් හොඳයි.. ඒත් ඉතිං ගණන් තමා අවුල..:rofl:

    Small Hybrid House*
    (Sitting, Dining and 1 bedroom with attached bathroom) Rs 1,800,000 upwards

    http://www.hybridhomes.lk
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,191
    1,510
    113
    මේවා තාවකාලිකව හොඳයි බං.. දීර්ඝකාලීනව ඉන්න අමාරුයි.. ඔය ගෙයක් හදන තැනක වැඩ කරන අයට නැවතිලා ඉන්න එහෙම හොදා.. අත්තිවාරමක්වත් නෑ.. කොන්ක්‍රීට් කෑලි දෙකක් උඩ තියල තියෙන්නෙ.. වහිනකොට ගේ ඇතුළට වතුර පිරෙයි.. ඔය වගේ එව්වට කරන්ට් එක ගන්නත් අමාරු ඇති.
    Hybrid Homes නම් හොඳයි.. ඒත් ඉතිං ගණන් තමා අවුල.
    .

    මේ දෙකේ (Convertainers and hybrid home) වෙනස මොකක්ද බන් ? දෙකම හදන්නේ පරණ කන්ටේනර් පෙට්ටි වලින් නේද ?
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    hapo 8 laks valin podi geyak hadanna puluvan ban.... ubata oni nan elakiri ekema design karana evun innava free karala dei naththan mata kiyapan mama free karala dennan mage yaluvekuta kiyala....
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මේවා තාවකාලිකව හොඳයි බං.. දීර්ඝකාලීනව ඉන්න අමාරුයි.. ඔය ගෙයක් හදන තැනක වැඩ කරන අයට නැවතිලා ඉන්න එහෙම හොදා.. අත්තිවාරමක්වත් නෑ.. කොන්ක්‍රීට් කෑලි දෙකක් උඩ තියල තියෙන්නෙ.. වහිනකොට ගේ ඇතුළට වතුර පිරෙයි.. ඔය වගේ එව්වට කරන්ට් එක ගන්නත් අමාරු ඇති..:baffled:

    Hybrid Homes නම් හොඳයි.. ඒත් ඉතිං ගණන් තමා අවුල..:rofl:

    Small Hybrid House*
    (Sitting, Dining and 1 bedroom with attached bathroom) Rs 1,800,000 upwards

    http://www.hybridhomes.lk

    කොහොමත් මේකේ ප්‍රධාන දේ ජංගම පහසුකම වෙන්ටෑ
    move කරගන්න ලේසී හින්ද දැම්මේ
    උබේ එකත් හොදා හැබැයි ගණන් :baffled:
    කරන්ට් නං කොහෙන් උනත් එයි බං plug ඕනි නැති වෙයි :D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කොහොමත් මේකේ ප්‍රධාන දේ ජංගම පහසුකම වෙන්ටෑ
    move කරගන්න ලේසී හින්ද දැම්මේ
    උබේ එකත් හොදා හැබැයි ගණන් :baffled:
    කරන්ට් නං කොහෙන් උනත් එයි බං plug ඕනි නැති වෙයි :D:D

    තේරුමක් නෑ බං ඔව්වා.. සල්ලි අපරාදෙ.. ඕකත් ලක්ෂ හය හතක්වත් වෙයි..:yes: සමහර විට ඊටත් වැඩිවෙයි..:baffled:
     

    L-Smoker

    Member
    කන්ටේනර් පෙට්ටි අස්සේ බල්ලෝ වගේ මිනිස්සු තියලා උඹට පව් සිද්ද වේවි
    ලොකු කාමරේකුයි, කුස්සියයි, ටොයිලට් එකයි හදපන්
    ඕන නම් ලක්ෂ 6ක් යාවි

    කන්ටේනර් කෑලි දිරනවා කොහොමත් අවුරුදු 5 පැන්නම

     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    8 lax walin puluwan bn.aduwata block gal tikak gnna.wateta podi concrete beem 4k wage dnna.sheet gahnna.oya wahala kali ain karana ewa thiynewa.oka itn wena knkta dennane.e nisa e wage ewa thiynwa nm gnnna.amano sheet aluthne wage gahuwoth nm 70k wage yai 1.5P wage kallakatama.
    amano eke thawa gana adu eka gaththoth thawath adu wei.

    bt rasne nm enwa itn.ulu wage nemene.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    තව පොඩ්ඩක් විස්තර කරනවද සහෝ. උදා වහලට මොනවද (ඇස්බැස්ටෝස්/ ටකරන් /වෙනත්... ) බිත්ති වලට මොනවද (සිමෙන්ති ගඩොල් / වෙනත්... )

    බිත්ති බ්ලොග් ගල් දාපන්.
    ටකරන් දානවනම් යටින් මැක්ෆොයිල් දාපන් බන් නැත්තම් ඉන්න මිනිස්සු පව්.
    ටකරන් දානවනම් මචං GI පයිප්ප දන්නා එපා. ලි වලින් ගහපන්. ඇසබැස්ටෝස් දානවනම් විතරක් GI දාපන්. එතොක්ට උබට පහු කලෙක ඒවගෙන් වැඩක් ගන්නත් පුළුවන්.

    පරාල දානවා වගේ හරස් ලි ගොඩක් දාන්න ඕනිත් නැහැ.
    ජනෙල් උලුඅහු වලට කොන්ට්‍රිට් ඒවා දාපන් දාපං.
    බිත්ති සුද එහෙම තියන්න එපා වැඩක් නැහැනේ
    ටොයිලට් වලක් කප්පන් පොඩි එකක් ටැංකි තියන්න එපා.