Low Cost House

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මුලින්ම බම්ප් එකක් දැම්මේ නිකන් පැනල දෙන්න ඕනේ නැති හින්ද

මම දන්නේ නැහැ ඔයාට තියෙන්නේ මොනවගේ වත්තක්ද කියල.

මටත් තියනවා මැල්සිරිපුර පැත්තේ අකර 25ක් පොල් වත්තක්. ඒකෙ මුර ගෙයක් තිබුනේ නැහැ. නමුත් කාමර 3ක් වතු බංගලාවක් තිබුන.

මුර පවුලක අවස්තාවල ආවහම මම පොඩි කාමර 1, කුස්සියයි, පොඩි ආලිනදෙකුයි පිටින් වැසිකිලියකුයි එක්ක මුර ගෙයක් හැදුව. මම නම් මෝඩ ගඩොල් වලින් ගේ හැදුවේ. වහලට ඇස්බැස්ටෝස් දැම්මේ. කාමරේට විතරක් ෆොඉල් එක දැම්ම. ඔය ඔක්කොටම මට ගියේ රුපියල් ලක්ෂ 3 විතර.

සාමාන්‍යයෙන් ලක්ෂ 2.5 කින් වගේ කරන්න පුළුවන්. නමුත් මගේ ඉඩමේ පිහිටීම අනුව වැසිකිලි වලක් කපන්න ටිකක් වියදම් ගියා.

මම විශ්වාස කරනවා සේවකයට හොදින් සැලකුවොත් එකේ රිටර්න් එක අපිට ලැබෙනවා කියල මොකද අපි 365/24/7 ඔතන නැහැ.
 
Last edited:

Phenol

Banned
May 14, 2015
255
41

බලන් ගියාම ඔබතුමා පට්ට සල්ලි කාරයෙක්නේ ඇ . ලක්ෂ 3 න් මේ ප්‍රමනේ (පොඩි කාමර 1, කුස්සියයි, පොඩි ආලිනදෙකුයි පිටින් වැසිකිලියකුයි එක්ක මුර ගෙයක් ) දෙයක් 2015 දී කරන්න පුළුවන් කියන එකත් හිතන්නත් අමාරුයි. කොහොම නමුත් මේ කොමෙන්ටුව දිරිගන්වන සුළුයි ස්තුතියි ! :cool:
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
බලන් ගියාම ඔබතුමා පට්ට සල්ලි කාරයෙක්නේ ඇ . ලක්ෂ 3 න් මේ ප්‍රමනේ (පොඩි කාමර 1, කුස්සියයි, පොඩි ආලිනදෙකුයි පිටින් වැසිකිලියකුයි එක්ක මුර ගෙයක් ) දෙයක් 2015 දී කරන්න පුළුවන් කියන එකත් හිතන්නත් අමාරුයි. කොහොම නමුත් මේ කොමෙන්ටුව දිරිගන්වන සුළුයි ස්තුතියි ! :cool:

salli karayek da nathda kiyana eka adala nehe. namuth mama karana de hariyata karana kenek/
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    උළුවහු එහෙම කොන්ක්‍රීට් ඒවා දැම්මොත් ලී වලට යන වියදම් අඩු වෙයි....!!