එල් පී එල් එකට ඉස්සරහට තව සවුත් ඒශියන් ප්ලේයර්ස්ලා ටිකක් වගේම වෙස්ට් ඉන්ඩීස් සහ ඔසී ප්ලේයර්ලා දාගෙන තව ටීම් දෙකක් වගේ ඇඩ් කලොත් එහෙම හොඳ ක්රවුඩ් එකක් මේක බලන්ඩ සෙට් කර ගන්ඩ පුලුවන් වෙයි. මිලියන 100ක් ඊයේ මැච් එක බැලුවා කියනවා.
ඒ වගේම ඉන්දිය උන් වැඩියෙන්ම ගූගල් එකේ සර්ච් කරපු කීවර්ඩ් ටික අතර අයි පී එල් එක තියෙනවා කියන්නේ මේකට තව ඉන්දියන් හොඳ දෙන්නෙක් තුන් දෙනෙක් ගත්ත නම් හෙනම ක්රවුඩ් එකක් සෙට් වෙනවා.
අයි පී එල් එකට උනත් පොඩි ගේමක් දෙන්ඩ පුලුවන් මට්ටමක් තියෙයි තව කාලෙකින් ඒ වගේම මෙහේ ලෝකල් ප්ලේයර්ස්ලට හොඳ තැනක් හැදෙයි.ඉස්සරහට කොහොමත් ටෙස්ට් වන් ඩේ ඒවට වඩා ක්රිකට් ටී 20 ඉස්සරහට එනවා.