LPL එක මිලියන් සීයක් බලලලු

gepa

Well-known member
  • එල් පී එල් එකට ඉස්සරහට තව සවුත් ඒශියන් ප්ලේයර්ස්ලා ටිකක් වගේම වෙස්ට් ඉන්ඩීස් සහ ඔසී ප්ලේයර්ලා දාගෙන තව ටීම් දෙකක් වගේ ඇඩ් කලොත් එහෙම හොඳ ක්‍රවුඩ් එකක් මේක බලන්ඩ සෙට් කර ගන්ඩ පුලුවන් වෙයි. මිලියන 100ක් ඊයේ මැච් එක බැලුවා කියනවා.

    views.jpg


    ඒ වගේම ඉන්දිය උන් වැඩියෙන්ම ගූගල් එකේ සර්ච් කරපු කීවර්ඩ් ටික අතර අයි පී එල් එක තියෙනවා කියන්නේ මේකට තව ඉන්දියන් හොඳ දෙන්නෙක් තුන් දෙනෙක් ගත්ත නම් හෙනම ක්‍රවුඩ් එකක් සෙට් වෙනවා.

    අයි පී එල් එකට උනත් පොඩි ගේමක් දෙන්ඩ පුලුවන් මට්ටමක් තියෙයි තව කාලෙකින් ඒ වගේම මෙහේ ලෝකල් ප්ලේයර්ස්ලට හොඳ තැනක් හැදෙයි.ඉස්සරහට කොහොමත් ටෙස්ට් වන් ඩේ ඒවට වඩා ක්‍රිකට් ටී 20 ඉස්සරහට එනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපේ ආණ්ඩුව ඉන්න ඕවට තමයි , එකෙන්ම හදල ගන්නව :yes: :yes: :yes: ඒකට ගු ඇන් පි කාරයන්ගෙ කාලෙ LPL තියා එල්ලෙ මැච් එකක්වත් තියාගන්ඩ බැරි උනා,, :lol: :lol: :lol: :lol: